Anna kathawa.ටොයියෝ ඔච්චර 2014 දී රනිල්ට කඩේ ගියේ මහින්දටයි ඇමතිලා ටිකටයි මෙහෙම ආතල් එකේ ඉන්න දෙන ගමන් මහින්දලා කරපු හොරකං ටික රනිල්ලා කරනවා බලන්නද බන්.![]()

මරාට විතරයි හොරකම් කරන්න හොද.බයි ලොජික්.![]()
![]()
මරා හොරකම් කළ නිසා රනිල්ටද හොරකම් කිරීමේ සදාචාරාත්මක අයිතියක් ඇත
මන් 1st පේජ් එකේම ඕක කියුවා
unp කාරය කියන්නේ මුල් පුටුවේ අලි බේට්ටක් තිබ්බත් ගිහින් කතිරේ ගහන උන්. අමු ගොබ්බ හැත්තක් 

![]()
මරා හොරකම් කළ නිසා රනිල්ටද හොරකම් කිරීමේ සදාචාරාත්මක අයිතියක් ඇත

රනිල් හොරකම් කරනවා කියලා කියන නිසා පවුලේ උන් එක්ක හොරා කාපු මරාව ආයෙත් ගේමු.![]()
ලිච්චවී පාලනයක් නේද ගෙනාවේ පුකේ ගූ උණුවෙනකම් කෑගහල..... ෂිට්...
දැන් උඔල ඒ කටින්මද මේ දොඩවන්නේ.....
අනේ බයියෝ.උබලගේ මරා මැරෙනකන්ම බලේ ඉන්න අකැමති නිසා නේද මිනිස්සු මරාව ගෙදර යැව්වේ?අනික අවුරුදු දෙකක් ඉවරවෙන්න තියෙද්දිත් පෙරේතකමට කලින් චන්දෙ තිබ්බෙත් ඌම නේද?උගේ වටේ හිටපු උන් උගේ ළමයි,උගේ සහෝදරයෝ,උගේ ගෑනි,උගේ ගෑනිගේ සනුවරේ උන්ව රට විනාස කරන්න හදන නිසා නේද සෝභිත හාමුදුරුවෝ උනත් මිනිස්සුන්ට කිව්වේ මේ පාර මරාට චන්දෙ දෙන්න එපා කියලා.දැන් තොපිට ඒවා මතක නැහැ නේද.තොපි තමා බන් නියම වහල්ලු.දැන් රටේ ජනාධිපතිත් ඌ හිටපු පක්ෂේ එකෙක්මයි කියලත් මතක තියාගෙන කතා කරපන්.![]()
රනිල් හොරකම් කරනවා කියලා කියන නිසා පවුලේ උන් එක්ක හොරා කාපු මරාව ආයෙත් ගේමු.![]()
ඉතින් මරා ගෙදර යැව්ව...... අව්ලක් නෑ.....
හිටං ජනාධිපති උනේ උඔල මහ එකාට කොන්දක් නැති නිසයි ගොයියෝ....
අනික මහ බැංකුව හොරාකාලා රටම විනාශ කලේ හිටං ගොයියත් නෙවෙයෙි නේද?
දැන් මහින්දව ආයෙත් ගෙන්නන තැනට වැඩ කරල තියෙන්නේත් උඔල ඔය කඩේ යන රිලා සෙට් එකම නේද?

ඇයි දැන් රටට මොනාද වෙලා තියෙන්නේ?පැට්‍රල් වැඩිද?ගෑස් වැඩිද?ඩීසල් වැඩිද?වතුර ඉල්ලපුවහම වෙඩි තියනවද?හම්බයොන්ට විල්පත්තුවෙන් අක්කර ගණන් ලියලා දෙනවද?හම්බයොන්ට සිරීපාදේ ලග ඉඩම් ලියලා දෙනවද?ගෑණිගේ සහෝදරයට ශ්‍රී ලන්කන් එකේ ලක්ෂ ගානක පඩියට ජොබ් දෙනවද?දළදා මාලිගාව වටේ පුත්තු නයිට් රේස් පදිනවද?ඉරානේ වගේ තුට්ටු දෙකේ රටවල් වලට රටේ සංවර්ධනය බාර දෙනවද?![]()

යේක මාතියා එදා ඒවා වෙඩක් නෑ. මෙදා ගෙන කතා කරමුකෝ. කෝ පොනිල් හාමු දැන් හොරු ඇල්ලුවද? මහා බැංකුවේ හොරකම් කරපු සල්ලි කෝ? රණවිරුවෝ පාවාදීම ඉවරයක් නැද්ද? ඉන්දියාවට දීල ඉවරද? කෝ මාධ්‍ය නිදහස? සරසවි සිසුන්ගේ ගැටළු විසදුවද? කෝ දැන් සිංගප්පුරුව කරනවා කියපු සන්වර්දනේ? සංවර්ධන News විතරද? කොලබ නම් සිංගප්පුරුව වගේ තමයි දැන් ගත සිත පුබුදන ඉමිහිරි සුවද නහය කඩන් යන සුවදක් එන්නේ කුණුගොඩවල් ලගින් යද්දී ඒ තරම් ලස්සනයි පිරිසිදුයි. කෝ වොක්සාවැගන් කම්පැනිය? ටයර් එකක්වත් හැදුවද? කවුද දැන් යහපාලනෙන් අඩුවට කාර් ගත්ත අය නොතෙමි යන්න? බස් ගාස්තුත් සංශෝධනය උනා නේද පළවෙනිදා? ඔව් ඉතින් මිනිස්සු ලග සල්ලි තියෙනවනේ දැන් වැඩි උනාට කමක් නෑ ඕන දෙයක්. අහ් තව ෆ්‍රී වයි පයි හම්බුනාද අලුත් පරපුරට? යවනවා කියපු බැලුම් කෝ? එදා රනිල් මහත්තයාගේ තාත්තගේ බැලුම පිපුරුවේ නැත්නම් මේ රට ගොඩක් වෙනස් වෙන්න තිබ්බ.