UNP හරක් හොරු

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උන් උන්ගෙ හොරු රකිනව උඹ උඹේ හොරු රකිනව :lol: උන් මහින්දගෙ හොරකම් ගැන කියන්නෙ නෑ උඹ රනිල්ගෙ හොරකම් ගැන කියන්නෙ නෑ - එතකොට දෙගොල්ලොම විහිළුකාරයෝ නේ? :rolleyes:

    මහින්ද තමා ලෝක හොරා.ඒ යකා අන්න උමා ඔය ප්‍රොජෙක්ට් එකෙනුත් හොරා කාලලු.:lol:ඒක තමා ඔය ප්‍රොජෙක්ට් එක අර මෙලෝ වැඩකට නැති ඉරානෙට කරන්න දුන්නේ.:growl:දැන් ඔය ඇත්ත එලි වෙන්නේ ලස්සනට.


    http://www.elakiri.com/forum/showthread.php?t=1805095
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,871
    2
    54,542
    113
    මහින්ද තමා ලෝක හොරා.ඒ යකා අන්න උමා ඔය ප්‍රොජෙක්ට් එකෙනුත් හොරා කාලලු.:lol:ඒක තමා ඔය ප්‍රොජෙක්ට් එක අර මෙලෝ වැඩකට නැති ඉරානෙට කරන්න දුන්නේ.:growl:


    http://www.elakiri.com/forum/showthread.php?t=1805095

    දැන් මේකේ උන් ඔය ත්‍රෙඩ් එකට ගිහිං උමා ඔයට අදාලම නැති මහබැංකු බැඳුම්කර හොරකම ගැන පෝස්ට් ස්පෑම් කළොත් උන් ගැන මොකද කියන්නේ? ඒ වගේ වැඩක් තමයි උඹ මෙතන කරන්නෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද තමා ලෝක හොරා.ඒ යකා අන්න උමා ඔය ප්‍රොජෙක්ට් එකෙනුත් හොරා කාලලු.:lol:ඒක තමා ඔය ප්‍රොජෙක්ට් එක අර මෙලෝ වැඩකට නැති ඉරානෙට කරන්න දුන්නේ.:growl:දැන් ඔය ඇත්ත එලි වෙන්නේ ලස්සනට.

    මේ නොදන කමට අහන්නෙ ..දැන් මහින්ද හොරකම් කරපු ඒවගෙන් කීයක් දැන් ඔප්පු කරාද??? උමා ඔයෙන් ගැහුව ගැහුව ගැහුව ගාන්නෙ නැතුව ආණ්ඩු බලයත් තියෙන එකේ ඔප්පු කරානම් හොද නේද??
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ නොදන කමට අහන්නෙ ..දැන් මහින්ද හොරකම් කරපු ඒවගෙන් කීයක් දැන් ඔප්පු කරාද??? උමා ඔයෙන් ගැහුව ගැහුව ගැහුව ගාන්නෙ නැතුව ආණ්ඩු බලයත් තියෙන එකේ ඔප්පු කරානම් හොද නේද??

    ඔප්පු කරන්නේ කොහෙද ඌ රට කපටියා.හොරා කාපු සල්ලි තියෙන්නේ වෙන රටවල් වල වෙන උන්ගේ නම් වලින්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔප්පු කරන්නේ කොහෙද ඌ රට කපටියා.හොරා කාපු සල්ලි තියෙන්නේ වෙන රටවල් වල වෙන උන්ගේ නම් වලින්.

    ඒ උනාට ඒ කාලෙ එහෙම කියුවෙ නැනෙ බන්...අපිට නම් මතකයි සල්ලි කියපුව...එහෙනම් ඔප්පු කරන්ඩ බැරි ඒවට කුරු කුරු නොගා හිටපන්...:lol::lol::lol::lol: බලපන්කො අපි උබලගෙ අගමැති රනිලට බැකු හොරා කියන්නෙ සාධක ඇතුව....අන්න එහෙම අපි වගේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපල්ල...:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol:හම්මේ මහින්ද උපාසකයා.:rofl:

    කෝ ඉතින් කටින් බතල හිටෝනව විතරනෙ,එකම එක අඩුම ගානෙ ආසාවට එකම එක හොරකමක්වත් ඔප්පු කරාද???:P:P
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    :lol::lol::lol::lol::lol:ඔව් ඔව් මහින්ද උපාසකයා.

    19554291_199742020553742_415686114653185694_n.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කෝ බන් අහන ඒවට උත්තර...ආණ්ඩු බලේ තියාගෙනත් කෝ බන් අල්ලපු හොරු????:P:P:P

    ආයෙ බම්මුවක් කතා කරනවද? ලොකුම හොරකම හාමු කරල තියෙද්දි ආය අහවල හොරු ඇල්ලිල්ලක්ද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ටකරන් ටිකත් හොරා කාපු උන්ට ඕවා මොන ගේම්ද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇප පිටනේ ඉන්නේ.:rofl::P

    ඇප දෙන්නෙ බොරු චෝදනා නිසානෙ බන්...:P:P
    කෝ බන් ඒ කාලෙ කියපු මහා පරිමාන හොරු ඇල්ලුවද??? බිලියන ටිලියන් උස්සපු උන් ගැන කියවල අන්තිමට ලක්ශ 10-15 බොරු චෝදනා දානව...කෝ බන් නාමල්ගෙ ලැම්බෝගිනි තාම හම්බුනේ නැතෙයි??? :rofl: කෝ බන් ගෝටගෙ මෝරු ඉන්න මාලු ටැකිය තාම හම්බුනේ නැතෙයි??? :rofl: කෝ බන් බැසිල්ගෙ රත්තරන් ටොයිලට් තියෙන මාලිගාව තාම හම්බුනේ නැතෙයි??? :rofl:කො බන් මහින්දගෙ ප්‍රකෝට් ගනන් තියෙන බැකු ගිනුම්...??:rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයෙ බම්මුවක් කතා කරනවද? ලොකුම හොරකම හාමු කරල තියෙද්දි ආය අහවල හොරු ඇල්ලිල්ලක්ද?

    සදුන් බුවා කියන්නෙ අගමැති රනිල මහ බැකුව හොරා කෑම හරි ඒක උන් අනුමත කරනව කියලනෙ..:dull: