UNPය Facebook එකේනුත් එලවලා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,143
    17,030
    113

    උඹ නියම වැඩේ කරේ.තව ටිකක් ඕකුන්ට අාතල් ගන්න දෙන්න තිබ්බා..අර ratedGTR සෝර්ස් දැම්ම නිසා වැඩේ අවුල් වුනේ..:lol:
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    උඹ නියම වැඩේ කරේ.තව ටිකක් ඕකුන්ට අාතල් ගන්න දෙන්න තිබ්බා..අර ratedGTR සෝර්ස් දැම්ම නිසා වැඩේ අවුල් වුනේ..:lol:

    සිරාවටම my3 දුන්න වගේ ආතල් එකක් දෙන්ඩ තිබ්බනේ චැහ්! අපරාදේ ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,143
    17,030
    113
    සිරිකොතේ කක්කුස්සි හෝදන එකා fb ගැන කියුව වගේ.. :lol::lol::lol:

    පව් යකෝ JVP+UNP කොට්ටෝරුව ළිදේ:lol::lol:

    සිරාවටම my3 දුන්න වගේ ආතල් එකක් දෙන්ඩ තිබ්බනේ චැහ්! අපරාදේ ..

    ..:lol:
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    Oya ubawa ban elawala thiyenne :lol:

    Patta gonek :lol:

    http://nethnews.lk/article/60402

    එක්සත් ජාතික පක්ෂය විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවියේ පවත්වා ගෙන යනු ලබන නිළ පිටුව ඊයේ (14) සවස සිට අවහිරවී ඇති බව ඔවුන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර සිටිනවා.

    ෆේස්බුක් සමාගම විසින් එහි සදහන් කර ඇත්තේ සිය සමාගමේ නීති රේගුලාසි උල්ලංඝණය වී ඇති බැවින් දින දෙකක කාලයක් සදහා එක්සත් ජාතික පක්ෂයේ නිළ පිටුව අවහිර කර ඇති බවයි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    700
    755
    93
    යකෝ සුගත් තමා තොපේ offical ගූ unp admin ටොයියා

    :lol::rofl::lol::rofl::lol::rofl:

    KFlZtry.png

    මෙන්න තොපේ සුගත් ටෝයියගේ තව මඩ pages
    8giqC4q.png
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    http://nethnews.lk/article/60402

    එක්සත් ජාතික පක්ෂය විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල වෙබ් අඩවියේ පවත්වා ගෙන යනු ලබන නිළ පිටුව ඊයේ (14) සවස සිට අවහිරවී ඇති බව ඔවුන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර සිටිනවා.

    ෆේස්බුක් සමාගම විසින් එහි සදහන් කර ඇත්තේ සිය සමාගමේ නීති රේගුලාසි උල්ලංඝණය වී ඇති බැවින් දින දෙකක කාලයක් සදහා එක්සත් ජාතික පක්ෂයේ නිළ පිටුව අවහිර කර ඇති බවයි.

    :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පව් යකෝ UNP කොට්ටෝරුව ළිදේ:lol::lol:..:lol:

    :yes::yes: ස්වාධීන ටෝක් දිගෙන උන්න එකාගෙ පරිනාමය කොහොමද, රනිලට කෙල උන ගමන් දුවගෙන ඇවිල්ල බලු උනේ.. :lol::lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,143
    17,030
    113
    :yes::yes: ස්වාධීන ටෝක් දිගෙන උන්න එකාගෙ පරිනාමය කොහොමද, රනිලට කෙල උන ගමන් දුවගෙන ඇවිල්ල බලු උනේ.. :lol::lol::lol:

    ඌට වුනේ අර කොට්ටෝරුවට උන දේමයි.:lol:උඹ දැක්කනේ මේ දවස් ටිකේ උෟ කරපු වැඩ ටික මේකේ..:lol:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඌට වුනේ අර කොට්ටෝරුවට උන දේමයි.:lol:උඹ දැක්කනේ මේ දවස් ටිකේ උෟ කරපු වැඩ ටික මේකේ..:lol:

    මට නම් කලින් ඉඳලා පේන්න බැරි එකෙක්
    මුලින් ඕකා හාමුදුරුවන්ට අපහාස කර කර හිටියා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,143
    17,030
    113
    මට නම් කලින් ඉඳලා පේන්න බැරි එකෙක්
    මුලින් ඕකා හාමුදුරුවන්ට අපහාස කර කර හිටියා

    ඕකා තමා මේකේ අර බුදුන්ට බැනලා ටැග්ස් දාන්නේ.ඵහෙම බලු වැඩ කරලා මට කියනවා කුරුසයලු.ඕකගේ ෆේක් තියනවා මේකේ තව..හීන් නූලෙන් ඕකා ගේම දෙන්නේ.අපි අහුවෙයි ඕවට..:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌට වුනේ අර කොට්ටෝරුවට උන දේමයි.:lol:උඹ දැක්කනේ මේ දවස් ටිකේ උෟ කරපු වැඩ ටික මේකේ..:lol:

    :yes::yes: ඕක ගූකොතෝ කක්කුස්සි හෝදන එකා.. රනිලට කෙල උන දවසෙ ඉදන් ස්වාධින පකේ ටෝක් අමතක වෙලා රියල් ගූ ඇන් පී තිරිසන් වේසෙන් දැන් බුරනව එක දිගට..
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඕකා තමා මේකේ අර බුදුන්ට බැනලා ටැග්ස් දාන්නේ.ඵහෙම බලු වැඩ කරලා මට කියනවා කුරුසයලු.ඕකගේ ෆේක් තියනවා මේකේ තව..හීන් නූලෙන් ඕකා ගේම දෙන්නේ.අපි අහුවෙයි ඕවට..:lol:

    :lol::lol: පව් බන් ඌත් ජිවත් වෙන්නෙ මේ හැම දේම කරන්නේ :(