UNP අනාථයෝ පවු නේද බන්

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    හෑ :shocked: අපේ ඒවත් තියෙනවද දන්නේ නෑ මැඩියව ෂේප් එකේ තියාගන්න ඕනේ :P

    නැතුව! නැතුව!! බොලැයි ඩී.එන්.ඒ වල ඉඳන් පොසිල දක්වාම තොරතුරු එක් රැස් කොරලා තියෙන්නේ.....!!!:frown::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තමන්ගේ පක්ෂේ අපේක්ෂයා තෝරාගන්න බැරි උන් කොහෙද බන් රට හදන්නේ. ඇතුලෙම මණ්ඩලේ කචල් නේ. අන්ත පරාජය පෙනී පෙනී පිස්සු බල්ලෝ වගේ දගලන්නේ දැන් :lol:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන්ගේ පක්ෂේ අපේක්ෂයා තෝරාගන්න බැරි උන් කොහෙද බන් රට හදන්නේ. ඇතුලෙම මණ්ඩලේ කචල් නේ. අන්ත පරාජය පෙනී පෙනී පිස්සු බල්ලෝ වගේ දගලන්නේ දැන් :lol:

    :rofl::rofl: ඒක නම් ඇත්ත, ගූ ඇන් පී කාරයො පචම වෙලා අපේක්ශකය තොරන්ඩ ගිහින්, බැල්ල්ලියො ටික බුර බුරා උන්නෙ පොහොට්ටුව අවුල් අවුල් ගගා අන්තිමට....ලොල් :lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උන්ගේ මණ්ඩලේ කචල්

    පොනිල ලොවෙත් දිනන්නේ නෑ

    සජිත මෝඩය උට රටක් පාලනය කරන්න බෑ උ හොඳ බිම් මට්ටමේ ලැට් මට්ටමේ ඉන්න

    unp ඇතුලේ පොනිල්ට බලේ වැඩි නිසා සජියා කොන්වෙලා තින්නේ

    කරු නං වැඩක් නේ උට වඩා චන්ද ගන්නව පොනිල්

    සජිත යන තැන ගු කිව්වොත් මොකක් හරි මෝඩ කතාවක් ඉස්සර පොනිල් වගේ

    මේවගේ වාසි එන්නේ පෝට්ටුවට

    පෝට්ටු කාරයෙක් තමයි දිනන්නේ ඒ උන්ගේ හොඳ කම නිසා නෙවි unp ය ගූNP වෙලා තීන නිසා

    ගූNP සිරා එක්ක හෝ ඕකුන් වෙනම සන්දනෙකින් අවොත් පෝට්ටුවට ලොකු ගේමක් දෙන්න වෙනව. 51% ගන්න අමර්යු මොකද jvp කොටසක් කැඩෙනවා

    පෝට්ටුවෙන් මහින්ද ආවොත් ගේමක් නැතුව දිනයි ගොට්ටා ආවොත් උට කැමති නෙති උන් චන්දෙ නොදී ඉන්න ඉඩ තීනවා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :rofl::rofl: ඒක නම් ඇත්ත, ගූ ඇන් පී කාරයො පචම වෙලා අපේක්ශකය තොරන්ඩ ගිහින්, බැල්ල්ලියො ටික බුර බුරා උන්නෙ පොහොට්ටුව අවුල් අවුල් ගගා අන්තිමට....ලොල් :lol::lol::lol::lol:

    කොහොමත් අන්ත පරාද වෙනවා කියල දන්නවා බන් ඒකයි කේස් එක :lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උන්ගේ මණ්ඩලේ කචල්

    පොනිල ලොවෙත් දිනන්නේ නෑ :yes::yes:

    සජිත මෝඩය උට රටක් පාලනය කරන්න බෑ උ හොඳ බිම් මට්ටමේ ලැට් මට්ටමේ ඉන්න :baffled::baffled::baffled::P:P

    unp ඇතුලේ පොනිල්ට බලේ වැඩි නිසා සජියා කොන්වෙලා තින්නේ

    කරු නං වැඩක් නේ උට වඩා චන්ද ගන්නව පොනිල්

    සජිත යන තැන ගු කිව්වොත් මොකක් හරි මෝඩ කතාවක් ඉස්සර පොනිල් වගේ

    මේවගේ වාසි එන්නේ පෝට්ටුවට

    පෝට්ටු කාරයෙක් තමයි දිනන්නේ ඒ උන්ගේ හොඳ කම නිසා නෙවි unp ය ගූNP වෙලා තීන නිසා

    ගූNP සිරා එක්ක හෝ ඕකුන් වෙනම සන්දනෙකින් අවොත් පෝට්ටුවට ලොකු ගේමක් දෙන්න වෙනව. 51% ගන්න අමර්යු මොකද jvp කොටසක් කැඩෙනවා

    පෝට්ටුවෙන් මහින්ද ආවොත් ගේමක් නැතුව දිනයි ගොට්ටා ආවොත් උට කැමති නෙති උන් චන්දෙ නොදී ඉන්න ඉඩ තීනවා

    :rofl::rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    :rofl::rofl: ඒක නම් ඇත්ත, ගූ ඇන් පී කාරයො පචම වෙලා අපේක්ශකය තොරන්ඩ ගිහින්, බැල්ල්ලියො ටික බුර බුරා උන්නෙ පොහොට්ටුව අවුල් අවුල් ගගා අන්තිමට....ලොල් :lol::lol::lol::lol:

    :rofl::rofl::rofl:

    ඔව් දැන් ඉතින් භූමිතෙල් වැදුණු ගැරඩි වගේ ඇති