UNP අය_සතුට සමරපු හැටි

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ජෙප්පොන්ගේ ඉන්නේ වහල්ලු නෙමෙයි.:rofl:.අනේ නිකන් පල ජෙප්පෝ යන්න..ගංජා ගැහුවා නම් පැත්තකට වෙලා හූල්ල හූල්ල හිටපන් නිකන් පොර ටෝක්ස් දෙන්නේ නැතුව.ලක්ෂ 3ක් 4ක් චන්ද තියන් එනවා මෙතන ලොරි ටෝක්ස් දෙන්න.තොපිට ඉන්නේ ගංජා කාරයොයි,අනාථ මන්ද මානසික ලෙඩ්ඩුයි නේ..:rofl:
    එහෙම කියන්න එපා මචන්. මේක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයයි නීතියයි ලබපු ජයග්‍රහනයක්. අපේ දේශපාලන මතවාද සම්පූර්ණයෙන් වෙනස් තමා. ඒ උනාට අපි JVP UNP දෙගොල්ලොම එකතුවෙලා මේ ජයග්‍රහණය සමරන්න ඕන. එතකොට තමා මචන් බයියන්ට රෙවෙන්නම රිදෙන්නෙ.
     
    • Like
    Reactions: Pakudasami

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එහෙම කියන්න එපා මචන්. මේක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයයි නීතියයි ලබපු ජයග්‍රහනයක්. අපේ දේශපාලන මතවාද සම්පූර්ණයෙන් වෙනස් තමා. ඒ උනාට අපි JVP UNP දෙගොල්ලොම එකතුවෙලා මේ ජයග්‍රහණය සමරන්න ඕන. එතකොට තමා මචන් බයියන්ට රෙවෙන්නම රිදෙන්නෙ.

    ඉතින් බන් අරූනේ එක එක ඒවා අපේ පක්ෂෙට කියන්නේ.ඌ JVP නිසා මම එහෙම කිව්වේ.:)
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    බැංකු කොල්ල කාල ෆෙඩරල් ගේනවා කිව්වාම තියෙන සතුට බලපල්ලකෝ:lol:

    ane hutto, hora wada kumantrana kerela wradunama boru gahane epa. mona federal da??? umbalge lokka tamai federal denna porondu wela tiyenne

    දෙමළ ජාතික සන්ධානයෙන් අනතුරු ඇඟවීමක්

    (නිමල කොඩිතුවක්කු)

    එක්සත් ජාතික පක්ෂය සමඟ රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කළහොත් පොදුජන පෙරමුණ තමන්ට දීමට එකඟත්වය පළ කළ දේවල් ද ප‍්‍රසිද්ධියට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

    දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේ රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති වීමට දෙමළ ජාතික සන්ධානයේ සහය පළ කලේ කිසිදු ගිවිසුමකින් තොරව යැයි ද ප‍්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ගත් පියවර හෑල්ලූවට ලක් කරමින් එක්සත් ජාතික පෙරමුණ සමඟ රහස් ගිවිසුම් ඇති බවට දිගින් දිගටම චෝදනා කිරීමට පටන් ගෙන ඇතැයි සුමන්තිරන් මහතා ප‍්‍රකාශ කළේය.

    මෙම තත්වය දිගටම ක‍්‍රියාත්මක වුවහොත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ පොදුජන පෙරමුණේ දේශපාලන නායකයින් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කර දීමට එකඟත්වය පල කළ ඒවාද ප‍්‍රසිද්ධියට පත් කරන බව කියා සිටියේය.

    ඊනියා දේශප්‍රේමය
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    බයියො පක්ශ පාට භේදයක් නැතුව ඉන්නව බං ඕනම පක්ශෙක. මේ UNP ඉන්නේ බයියො
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කකුළුවා නටයි දිය සැලියේ
    උතුරන තුරු හොද සැටියේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම UNP නෙමේ. මම JVP. ඒත් මේ ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදය හා නීතිය වෙනුවෙන් ලැබූ ජයග්‍රහණයක් හින්ද මාත් අවංකවම මේක සමරනව.

    බයි ගදක් එනවා හැබයි ....ඉස්කෝලේ නිවාඩු කාලේ හින්ද වෙන්න ඇති
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ජෙප්පොන්ගේ ඉන්නේ වහල්ලු නෙමෙයි.:rofl:.අනේ නිකන් පල ජෙප්පෝ යන්න..ගංජා ගැහුවා නම් පැත්තකට වෙලා හූල්ල හූල්ල හිටපන් නිකන් පොර ටෝක්ස් දෙන්නේ නැතුව.ලක්ෂ 3ක් 4ක් චන්ද තියන් එනවා මෙතන ලොරි ටෝක්ස් දෙන්න.තොපිට ඉන්නේ ගංජා කාරයොයි,අනාථ මන්ද මානසික ලෙඩ්ඩුයි නේ..:rofl:

    ඔහොම කියන්න එපා යකෝ.. ජෙප්පො ටික තරහ උනොත් ඊලග චන්දෙදි කවුද උබලගෙ poster ගහන්නෙ , stage හදන්නෙ..
    :P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ane hutto, hora wada kumantrana kerela wradunama boru gahane epa. mona federal da??? umbalge lokka tamai federal denna porondu wela tiyenne

    දෙමළ ජාතික සන්ධානයෙන් අනතුරු ඇඟවීමක්

    (නිමල කොඩිතුවක්කු)

    එක්සත් ජාතික පක්ෂය සමඟ රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කළහොත් පොදුජන පෙරමුණ තමන්ට දීමට එකඟත්වය පළ කළ දේවල් ද ප‍්‍රසිද්ධියට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

    දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් විශේෂ ප‍්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේ රනිල් වික‍්‍රමසිංහ මහතාට අගමැති වීමට දෙමළ ජාතික සන්ධානයේ සහය පළ කලේ කිසිදු ගිවිසුමකින් තොරව යැයි ද ප‍්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ගත් පියවර හෑල්ලූවට ලක් කරමින් එක්සත් ජාතික පෙරමුණ සමඟ රහස් ගිවිසුම් ඇති බවට දිගින් දිගටම චෝදනා කිරීමට පටන් ගෙන ඇතැයි සුමන්තිරන් මහතා ප‍්‍රකාශ කළේය.

    මෙම තත්වය දිගටම ක‍්‍රියාත්මක වුවහොත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ පොදුජන පෙරමුණේ දේශපාලන නායකයින් දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කර දීමට එකඟත්වය පල කළ ඒවාද ප‍්‍රසිද්ධියට පත් කරන බව කියා සිටියේය.

    ඊනියා දේශප්‍රේමය

    බැංකු කොල්ල කාල ෆෙඩරල් ගේනවා කිව්වාම තියෙන සතුට බලපල්ලකෝ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,395
    20,823
    113
    Panadura
    giphy.gif
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    දැන් මුන්ට හිතෙනවා ඇති බෝම්බේ පුපුරනකල්ම මහින්දට අගමැති කමේ ඉන්න දෙන්න තිබ්බ කියලා. එදා සතුටු උනා හේතුවටම අද දුක් වෙනවා මුන්