UNP ආණ්ඩුවක් තියෙනකොට
මිනිස්සු චන්දෙ දීල ආණ්ඩුවක් පත් කරගන්නේ කනවා වෙනුවට ලෙව කාල, ආස හිතෙන කෑමක් නොකා, කැමති බඩුවක් මුට්ටුවක් මිලට නොගෙන,
ගමන් බිමන් නොගිහින්, කිසිදු විනෝද ක්‍රියාවක නොයෙදී දුෂ්කර ක්‍රියාවක යෙදෙන්නද?
ඉතිහාසයේ මිනිස්සු හොදට හම්බ කරලා කාල බීල ජීවත් වුනේ UNP ආණ්ඩුවක් තියෙනකොට විතරයි කියන එක කව්රුත් දන්නවා.
ඒ ආණ්ඩු වලත් වැරදි නොතිබුන නොවෙයි.
ඒත් මිනිස්සු මෙච්චර දුක් වින්දේ නෑ. මෙච්චර කරලත් ආණ්ඩුව හොදයි කියන සට්ටන් රාලලා අපි හැමෝගෙම ජීවිත බිල්ලට දීල මහා පාප කර්මයක් කරගන්නවා.
මහින්ද යුද්දේ දිනුවේ SF ගේ හැකියාව නිසා බවත් ඔහු නොහිටින්නට ඒකත් අනෙක් සියල්ල වගේ අනාගන්න බවත් හිතාගන්න බැරි ගොන් වස්සන් ගැන කනගාටුයි.
කිසිම කලමානකරණයක්, පාලනයක් නැති, රට කන උන්ට ඔහේ කන්න දී බලා ඉන්න මෙවැනි අධූරධර්ශී පාලකයෙක් ලංකා ඉතිහාසේම ඉන්න නැතුව ඇති.

77 samagi peramuna parada karapu wele unp eka viwurtha arthika ta gihin 

thamange balaya gana vitharakma sithuwa nisaa thamangema minissu garahana thathwayaat awaa 