UNP ආණ්ඩුවක් තියෙනකොට 04-05-2012 11:44 PM palayan pako yanna![]()
pons la novi warella wada karanna mama kiyan ewa borunam oppu karapalla boruwata rep kapanne nathiwa rep kapimen wenne maam kiyan de hari kiyalaa![]()
modayo vidiyata hasirenne nathiwa wada karanna enna
mamath anduwe waradi walata waradi kiyanawa machan godak waradi thiyenawa e tika aththa namuth apita mahinda arenna wena nayakayek naah pena thek manayakaමම අද වෙනකන් ඔය ඉන්න එක දේශපලුවෙකුටවත් චන්දෙ දීලා නෑ ,අවුරුදු 10 ක ඉඳන් චන්ද පොලට ගියත් card එක අරන් එතනම ඉරල දාල එනවා ,මම දැන් තියෙන UNP එකේ ඉන්න හැත්ත ගැන නෙමෙයි කතා කරේ ,
මේ ආණ්ඩුවේ තියෙන කිසිම කළමනාකාරිත්වයක් නැති පටු දේශපාලන අරමුණු වලට යන එක ගැන

මිනිස්සු චන්දෙ දීල ආණ්ඩුවක් පත් කරගන්නේ කනවා වෙනුවට ලෙව කාල, ආස හිතෙන කෑමක් නොකා, කැමති බඩුවක් මුට්ටුවක් මිලට නොගෙන,
ගමන් බිමන් නොගිහින්, කිසිදු විනෝද ක්‍රියාවක නොයෙදී දුෂ්කර ක්‍රියාවක යෙදෙන්නද?
ඉතිහාසයේ මිනිස්සු හොදට හම්බ කරලා කාල බීල ජීවත් වුනේ UNP ආණ්ඩුවක් තියෙනකොට විතරයි කියන එක කව්රුත් දන්නවා.
ඒ ආණ්ඩු වලත් වැරදි නොතිබුන නොවෙයි.
ඒත් මිනිස්සු මෙච්චර දුක් වින්දේ නෑ. මෙච්චර කරලත් ආණ්ඩුව හොදයි කියන සට්ටන් රාලලා අපි හැමෝගෙම ජීවිත බිල්ලට දීල මහා පාප කර්මයක් කරගන්නවා.
මහින්ද යුද්දේ දිනුවේ SF ගේ හැකියාව නිසා බවත් ඔහු නොහිටින්නට ඒකත් අනෙක් සියල්ල වගේ අනාගන්න බවත් හිතාගන්න බැරි ගොන් වස්සන් ගැන කනගාටුයි.
කිසිම කලමානකරණයක්, පාලනයක් නැති, රට කන උන්ට ඔහේ කන්න දී බලා ඉන්න මෙවැනි අධූරධර්ශී පාලකයෙක් ලංකා ඉතිහාසේම ඉන්න නැතුව ඇති.
ලන්කාවේ දේශපාලනේ උබ දකින කොන කොතනද කියල මම දන්නේ නෑ.. හෑබෑයි උබට හරියට මේවා ගෑන වාද කරන්න ඕනේ නම් ඩොනමෝර්ලාගේ ඉදලා ඩී එස් ලා, බන්ඩාරනායකලා, ජේ ආර්ලා, ප්‍රේමදාසලා, මහින්ද - නාමල් ලාට වෙනකම් පොඩ්ඩක් රට ගියේ මොන අතටද කියලා හොයලා බලපන්. මේකේ ඉන්නේ ගොඩාක් කොහෙන් හරි ගොසිප් සයිට් එකකින් මොකඛරි උස්සලා ත්‍රේඩ් එකක් දාලා වීරයො වෙන්න හදන පොඩි කොලු කුරුට්ටො ටිකක්. හෑබෑයි හරියට පාරට බෑහෑලා දේශපාලනයක් කරපු එකෙක් හරි ඉන්නවානම් ආඩම්බරයි.
අපිත් එක්ක එදා ඉදලා සෙට් වෙනා ආමි එකෙන් පෑනපු උන් සෙට් එකක් ඉන්නවා, උන් පෑන්නේ 2001 ෆ්‍රොන්ට් ලයින් එකේ ඉන්හ්ඩෙද්දි. එද රනිල් සටන් විරාමේ ගෑහුවට පස්සේ තමයි අපේ හමුදාවේ මලගම පටන් ගත්තේ. ගිවිසුම ගහලා පහුවදා කොටි අම්බානට අපේ ෆ්‍රොන්ට් ලයින් එකට ගහලා ඒත් පොන්න රනිලා ඕඩර් කරලා තියෙනවා අපේ එකෙකුවත් ෆයර් කරන්න එපා කියලා. ඒ දවස් කීපයේ අපේ කොල්ලො අම්බානට මෑරිලා, ඔය පෑනපු සෙට් එක කෑම්ප් එකට දුවලා තියෙන්නේ එක එකා මෑරි මෑරී වෑටෙනකොට උන්ගේ මල මිනී උඩින්. එහෙවු සක්කිලියෙක් ඕකා, තව බටලන්දේ සීන් එහෙම ඕනේ තරම්, ඒ කාලේ ෆීල්ඩ් එකේ ඉදපු එකෙක්ගෙන් අහපන් හොදට කියලා දෙයි උබලා මහලොකුවට උද තියන් ඉන්නේ ගෝල්ෆේස් එකේ ගල් ගහලා මරන්න ඕන එකෙක් කියලා. ඔය එකක් විතරයි.. තොපෙ මහලොකු යූ ඈන් පී කෑරෙට්ටුව් ගෑන ඕනේ නම් මම කියන්නම් බන්ඩාරනායකලා ජේඅර්ලාගේ ඉදලා. හෑබෑයි උබ කොච්චර වාද කලත් යුඈන්පි ආන්ඩුවක් කවදාවත් බලයට එන්නෙන නෑ. මහින්දයා හොරා කිය කිය කෑ ගෑහුවත් ඊලග පාරත් මිනිස්සු චන්දෙ දෙන්නේ මහින්දටම තමයි. ඒ හින්ද උබත් ඔන්න ඔහේ මේකේ දාන කෙල්ලෙක්ගේ ගලක් බලන් ඉදපන්. මේකේ ඈගිලි රිදෙනකන් ටයිප් කරාට කිසි වෑඩක් වෙන්නේ නෑත.

ado mama hithuwa meke inne poddak hithala deyak therum ganna puluwan dial kiyala.. balan giyama meke inneth mulu ratema inna wage paaan gediya 400yata giyath issara wechcha dewalui paksha ganai boruwata kaagahana gon harak tikak ne...
ona gonekta dan therenna one anduwa wenas wenna one kiyala... thaamath eka notherenawa nam itin hamadama 512kbps line ekekma inna hitha hadaganinlla![]()

mulu pawulama anduwe athule daagena thamange kolloi balloi okkotama one widiyata rate wada nokarana ekek meeta wada hondai kiyala ai umbata notherenne
..mamath kiyanne okamayi anduwe dahasak waradi thiyenawaa namuth apiat wena vikalpayak naah vikalpayak vidiyaat jvp ho unp ekaat balaya dunnoth rata thwath wala pallata yanawaa![]()
mun hithan inne unp eka awoth korai kiyala. mee anduwe athle inna bagatayakata wada UNP eken panapu eun kiyala munta therenne nane. aith mee UNP ekakata andu balayak enawa kiyala danuna gaman meke inna gorakayo tika aith anith paththata painawa.
munta meka therenne nane.
umba kamathida umbata thiyena idamaka, idama balaganna dunna eka uge ammai uge puthai duwai duwage hora minihai uge nandai okkoma awilla bathala hitawala eke income eka gannawata .......

mulu pawulama anduwe athule daagena thamange kolloi balloi okkotama one widiyata rate wada nokarana ekek meeta wada hondai kiyala ai umbata notherenne
..

... un anduwa paththata paninawa thamai.. eeth eka pakshekin thawa pakshekata policy eka wenas.. eka rataka digatama ekama anduwa thiyenawa kiyanne rata kohomath diyunu wenne ne.. horakam wadi wenawa.. ai ban ewa umbata notherenne
..
.. umba hena gon kathawak ban kiyanne... un anduwa paththata paninawa thamai.. eeth eka pakshekin thawa pakshekata policy eka wenas.. eka rataka digatama ekama anduwa thiyenawa kiyanne rata kohomath diyunu wenne ne.. horakam wadi wenawa.. ai ban ewa umbata notherenne
..
anika UNP hari wena mokak hari anduwakata hari karanna ba kiyala kohomada umbala kiyanne unta karanna denne nathuwa.. nikan gon katha kiyanna epa ban..
me anduwa hari nathnam wenas karala balanawa arenne.. moodayo wage me anduwema elligena anith un karanne ne kiyala gon talks denna epa![]()
eka nikan hariyata jehan mubarak kawada hari 100k gahai kiyala team eke thiyan innawa wage wadak...
1977 - 1993 wenakal UNP kiyala anduak thibba. un aurudu 17k kawa kiyala thamai chanrika nonata dunne 94 di
UNP kale oya baba ipadilawath hitiyada?