UNP එකට බලයේ ඉන්න බැරි ඇයි

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    UNP එකට බලයේ ඉන්න බැරි ඇයි

    ගිය සතිය වෙනකන්ම මම යහපාලන ආණ්ඩුව ගැන සෑහීමකට පත් වෙලා හිටියේ. ඒත් බලපන් දැන් ඇමති මණ්ඩලේ ඇස් බී ට ඇමතිකම් කරන්න අපි ආණ්ඩු වෙනස් කරලා දෙන්න ඕනිද බන් ? මයිත්‍රී ජනාධිපති කරන්න රෑදවස්ල් වෙහෙසුනු එවුන් නියෝජ්‍ය ඇමති ලා සංදානෙ හිවල්ලු ටික දැන් ඇමතිලා. බයියොන්ට නම් මොකුත් කියන්න බෑ මොකද උන් ටික ඡන්දෙ දුන්නේ මුන්ට හොරකම් කරන්න නේ. ඒත් වෙනසකට ඡන්දෙ දුන්න අපිට ගොඩක් හිතට අමාරුයි මේකට. මයිත්‍රී අන්තිමට කළේ අපිට කොකා පෙන්නුව එක
    S%20B%20Dissanayake.gif

    ප.ලි. මෙහෙමයි කියලා බයියව ආයි ගේමු කියලා නම් කියන්න එපා. බයියගේ මළකදට පාඩුවේ ඉන්න දීපල්ල
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    සන්දානේ තමයි මචන් තාමත් බහුතරය තියෙන්නේ. UNP + JVP එකතු උනත් අඩු ගානේ 1/3 වත් නැහැ
    මුන්ට අල්ලසක් දෙන්නේ නැතුව දින 100 වැඩ කරන්න බැහැ. 19 සංශෝදනය , නව චන්ද ක්‍රමය , තොරතුරු දන ගැනීමේ පනත.... etc
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සන්දානේ තමයි මචන් තාමත් බහුතරය තියෙන්නේ. UNP + JVP එකතු උනත් අඩු ගානේ 1/3 වත් නැහැ
    මුන්ට අල්ලසක් දෙන්නේ නැතුව දින 100 වැඩ කරන්න බැහැ. 19 සංශෝදනය , නව චන්ද ක්‍රමය , තොරතුරු දන ගැනීමේ පනත.... etc
    ඕක ඇත්ත වෙන්න ඇති ඒත් සෑහෙන ඡන්ද නැතිකරගත්තා යූ එන් පීය මේක කරන්න ගිහිල්ලා
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    ඕක ඇත්ත වෙන්න ඇති ඒත් සෑහෙන ඡන්ද නැතිකරගත්තා යූ එන් පීය මේක කරන්න ගිහිල්ලා

    එක හරි අපිත් කැමති නැහැ මේ වැඩේට. :yes:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    සන්දානේ තමයි මචන් තාමත් බහුතරය තියෙන්නේ. UNP + JVP එකතු උනත් අඩු ගානේ 1/3 වත් නැහැ
    මුන්ට අල්ලසක් දෙන්නේ නැතුව දින 100 වැඩ කරන්න බැහැ. 19 සංශෝදනය , නව චන්ද ක්‍රමය , තොරතුරු දන ගැනීමේ පනත.... etc

    උන්ට අල්ලස් දෙන්න දෙයක් නෑ බන්. සන්දානේ හැම තිස්සෙම කිව්වේ ජාතික වැඩපිලිවෙලකට සහ දින 100ට උදව් කරනවා කියලා. ඉතින් මොකටද උන්ට ඇමති කම් දෙන්නේ? අනික මයි3 තමයි සන්දානෙ ලොක්ක. දින 100 Wඅඩ පිලිවෙලත් මයි3ගේ. එහෙම එකේ සන්දානෙ උන් සප් එක නොදී ඉන්නවද? ඔය ඇමතිකම් දීලා තියෙන්නේ මුන් කරන විගඩම් ගැන කටවල් වහන්න
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    බයියොන්ට නම් මොකුත් කියන්න බෑ මොකද උන් ටික ඡන්දෙ දුන්නේ මුන්ට හොරකම් කරන්න නේ.
    ප.ලි. මෙහෙමයි කියලා බයියව ආයි ගේමු කියලා නම් කියන්න එපා. බයියගේ මළකදට පාඩුවේ ඉන්න දීපල්ල
    අපිනම් ජන්දේ දුන්නේ මහින්දව ජනාධිපතිධුරයේ තියන්න මිසක් අමතිලට හොරකම් කරන්න ඉඩ දෙන්න නෙවෙයි... මොකද මහින්ද ජනාධිපති වුනානම් මම මගේ ජන්දය පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙන්න හිටියේ jvp එකට... :yes::yes: එක නිසා හැම වලේම ගොන් විදිහට ගොන් කථා කියන්න එපා..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,775
    113
    Gampaha
    බයියොන්ට නම් මොකුත් කියන්න බෑ මොකද උන් ටික ඡන්දෙ දුන්නේ මුන්ට හොරකම් කරන්න නේ. ඒත් වෙනසකට ඡන්දෙ දුන්න අපිට ගොඩක් හිතට අමාරුයි මේකට. :(
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අපිනම් ජන්දේ දුන්නේ මහින්දව ජනාධිපතිධුරයේ තියන්න මිසක් අමතිලට හොරකම් කරන්න ඉඩ දෙන්න නෙවෙයි... මොකද මහින්ද ජනාධිපති වුනානම් මම මගේ ජන්දය පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙන්න හිටියේ jvp එකට... :yes::yes: එක නිසා හැම වලේම ගොන් විදිහට ගොන් කථා කියන්න එපා..
    සමාවෙන්න, ඒත් මහින්දව තියාගෙන ජේවීපී නෙමෙයි මොකකට දුන්නත් වැඩක් නෑ නේ ද ? අමාත්‍යංශ ලේකම්ගේ ඉදලා ඔක්කොවම පත් කරලා මෙහෙයවන්නේ මිනිහට ඕනි විදිහට නේ. එස්බී ට කැම්පස් ටික, හකීම් ට නීතිය දුන්නේ මහින්ද මිසක් වෙන කවුරුත් නෙමෙයි නේ. කොහොම නමුත් මේකෙන් පේන්නෙ සංදානෙ අයටවත් මේ ඇමතිවරු ගැන පැහැදීමක් නැති එකයි. ඉතින් මයිත්‍රීට ඡන්දෙ දුන්නු මිනිස්සුන්ට කොහොම හිතෙනවා ඇද්ද ?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    උන්ට අල්ලස් දෙන්න දෙයක් නෑ බන්. සන්දානේ හැම තිස්සෙම කිව්වේ ජාතික වැඩපිලිවෙලකට සහ දින 100ට උදව් කරනවා කියලා. ඉතින් මොකටද උන්ට ඇමති කම් දෙන්නේ? අනික මයි3 තමයි සන්දානෙ ලොක්ක. දින 100 Wඅඩ පිලිවෙලත් මයි3ගේ. එහෙම එකේ සන්දානෙ උන් සප් එක නොදී ඉන්නවද? ඔය ඇමතිකම් දීලා තියෙන්නේ මුන් කරන විගඩම් ගැන කටවල් වහන්න

    ඒ ඉතින් ජනතාවට කියන බයිලා නමුත් වැලේ වැල් නැති වෙච්ච බහුතරය නැවත මහින්ද රාජපක්ශයන් වටා රොක් වෙමින් තිබිමත් බහුතරය නොමැති කමක් වැනි කරුණු නිසා තමයි මෙවගෙ අයටත් අල්ලස් දෙන්න ඔනේ

    නමුත් කිසිම රාජපක්ශ කෙනෙක්ව නිතීයට කොටුකරගන්න බැරි වුනා එහෙම කරන්නත් බැරි වෙවි. හැබැයි ඉතින් එක රැයකින් අතිශය දුශණය වෙච්ච පාලන ක්‍රමයක් වෙනස් කරන එක ලෙසි දෙයක් නෙමෙයි

    දැනට ප්‍රතමයෙන් භායානික විදායකය අහොසි කරලා නියම රාමුවක් හදාගන්න තත්තොත් අපි දිනුම් අපි බලමු එය කෙතරම් සාර්ථක වෙවිද කියලා
    ;)
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584

    ඉතිං දැන් ඒව මෙහෙයවන්නෙත් ජනාධිපති තුමා නෙවෙයිනේ, කිසිම ජනවරමක් නැති අගමැතිතුමානේ ....!!! ඒක ජනතාවගෙ කැමැත්ත නෙවෙයි නේ ....!!!
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    උන්ට අල්ලස් දෙන්න දෙයක් නෑ බන්. සන්දානේ හැම තිස්සෙම කිව්වේ ජාතික වැඩපිලිවෙලකට සහ දින 100ට උදව් කරනවා කියලා. ඉතින් මොකටද උන්ට ඇමති කම් දෙන්නේ? අනික මයි3 තමයි සන්දානෙ ලොක්ක. දින 100 Wඅඩ පිලිවෙලත් මයි3ගේ. එහෙම එකේ සන්දානෙ උන් සප් එක නොදී ඉන්නවද? ඔය ඇමතිකම් දීලා තියෙන්නේ මුන් කරන විගඩම් ගැන කටවල් වහන්න

    එහෙම සප් එක දුන්නොත් උන්ගේ චන්ද කැඩෙනවා නේ බන්. උන්ගේ චන්ද කොහොමත් තියෙන්නේ මහින්ද ළඟනේ දැන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒ ඉතින් ජනතාවට කියන බයිලා නමුත් වැලේ වැල් නැති වෙච්ච බහුතරය නැවත මහින්ද රාජපක්ශයන් වටා රොක් වෙමින් තිබිමත් බහුතරය නොමැති කමක් වැනි කරුණු නිසා තමයි මෙවගෙ අයටත් අල්ලස් දෙන්න ඔනේ

    නමුත් කිසිම රාජපක්ශ කෙනෙක්ව නිතීයට කොටුකරගන්න බැරි වුනා එහෙම කරන්නත් බැරි වෙවි. හැබැයි ඉතින් එක රැයකින් අතිශය දුශණය වෙච්ච පාලන ක්‍රමයක් වෙනස් කරන එක ලෙසි දෙයක් නෙමෙයි

    දැනට ප්‍රතමයෙන් භායානික විදායකය අහොසි කරලා නියම රාමුවක් හදාගන්න තත්තොත් අපි දිනුම් අපි බලමු එය කෙතරම් සාර්ථක වෙවිද කියලා
    ;)

    machan ethakota me kiyanne mokakdha pasnayak unoth innawaa kiyapu champika

    19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරද්දන බව විදුලිබල ඇමැති චම්පික රණවක මහතා අද බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
    විධායක ජනාධිපති ක්‍රමයේ අත්තනෝමතික බලතල ඉවත් කිරීම සඳහා ඇමැති මණ්ඩලය සහ දේශපාලන පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාවලට හාත්පසින්ම පටහැනි ලෙස 19 වැනි සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කර ඇතැයි ද, එය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඕනෑකමට කර ඇතැයි ද යෝජනා කළේය.
    මහජන ඡන්දයෙන් බලයට පත්වීමට නොහැකි අයට ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් බලය ලබා දෙන ක්‍රියාවලියක් මෙම සංශෝධනයේ ඇතැයි ද ඔහු කීවේය.
    එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී පරාජය කරන බව ද ඇමැතිවරයා පැවසීය.
    මේ ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ රාජ්‍ය නායකයා වන ජනපති පඹයකු බවට පත් කර ආණ්ඩුවේ නායකයා බවට අගමැති පත් කර ගැනීම බව ද ඔහු කීවේය.
    විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට පසුගිය ජනපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයට මෙම සංශෝධන විරුද්ධ බව ඇමැතිවරයා සඳහන් කළේය.
    http://www.lankadeepa.lk/index.php/top_story/304893
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ රාජ්‍ය නායකයා වන ජනපති පඹයකු බවට පත් කර ආණ්ඩුවේ නායකයා බවට අගමැති පත් කර ගැනීම
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    machan ethakota me kiyanne mokakdha pasnayak unoth innawaa kiyapu champika

    උන් කරන්නෙ අනිත් උන්ට ඕන දෙය කරගන්න අවස්තාව අරන්දෙන එක නේ මචං , මාධ්‍යයට පොර ටෝක් දානව එතකොට අපි කට ඇරන් ඒ දිහා බලන් ඉන්දෙද්දි අනිත් එවුන් අපිට ගුද සංසර්ගෙ යෙදෙනව බලනකොට අන්තිමට කෙලවිලා තියෙන්නෙ අපිටමයි උන් ඔක්කොම එකයි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කතාව ඇත්ත බං. අපිට ඕනෙ මේ ක්‍රමය වෙනස් කර ගන්න. එතකං මුං ටික නටපුවාවෙ.
    මොකෙකුට වත් හොරාකන්න බැරි පාලන ක්‍රමයක් හදාගත්ත නම් ඇති මේ ආංඩුවෙන් මටනම්.