UNP එකට බලයේ ඉන්න බැරි ඇයි
ගිය සතිය වෙනකන්ම මම යහපාලන ආණ්ඩුව ගැන සෑහීමකට පත් වෙලා හිටියේ. ඒත් බලපන් දැන් ඇමති මණ්ඩලේ ඇස් බී ට ඇමතිකම් කරන්න අපි ආණ්ඩු වෙනස් කරලා දෙන්න ඕනිද බන් ? මයිත්‍රී ජනාධිපති කරන්න රෑදවස්ල් වෙහෙසුනු එවුන් නියෝජ්‍ය ඇමති ලා සංදානෙ හිවල්ලු ටික දැන් ඇමතිලා. බයියොන්ට නම් මොකුත් කියන්න බෑ මොකද උන් ටික ඡන්දෙ දුන්නේ මුන්ට හොරකම් කරන්න නේ. ඒත් වෙනසකට ඡන්දෙ දුන්න අපිට ගොඩක් හිතට අමාරුයි මේකට. මයිත්‍රී අන්තිමට කළේ අපිට කොකා පෙන්නුව එක
ප.ලි. මෙහෙමයි කියලා බයියව ආයි ගේමු කියලා නම් කියන්න එපා. බයියගේ මළකදට පාඩුවේ ඉන්න දීපල්ල