UNP එකට බලයේ ඉන්න බැරි ඇයි

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මචන් ඔවාට කියන්නෙ උප්පර වැට්ටි කියලා උබ කැමැති නැද්ද ශ්‍රි ලන්කා නිදහස් පක්ශය හැදි ගැවිලා යනවාට ..අනිවාර්යෙන්ම කැමැති .. එහෙනම් මෙ වගෙ වැඩ ගැන සතුටු වෙන්න ඔන .. මචන් දැන් ශ්‍රි ලන්කා එක දෙකට තුනට කැඩිලා තියෙන්නේ මෙ දින 100යෙ අන්ඩුවෙන් ශ්‍රි ලන්කා එකට බඩු දුන්නා ..

    ශ්‍රි ලන්කා එකේ බයියො 19ය සම්මත කරගන්න තුනෙන් 2කෙ බලය දෙන්නේ නැ නේ එකනේ දැන් අවුල මයිත්‍රිත් පොඩි ගෙමක් ගහනවා කවුද බන් බලයට අකමැති .. කොහොම වෙතත් ශ්‍රි ලන්කා එකේ උන් ටික බාගන්න එක වටිනවා මොකද ජ්න්දෙන් පස්සේ මෙ පක්ශය අතුලෙ බෙද බින්න ඇතිවෙලා කුරොලු වෙලා යනවා .. දින 100 අන්ඩුව තවටික දවසකින් විසුර්වා හරිනවා ඔය ඇමතිකම් වලින් කරන්න පුලුවන් ඉටි ගෙඩියක් නැ .. ඔය නිකන් හිත සතුටු කරන්න දිපු එවා බන් .. සුලුතර අන්ඩුව රන් කරන්නත් ජිල්මාට් දාන්න වෙනවානෙ..

    දවස් 20කට වගෙ දිපු ඇමතිකම් ගැන දුක් වෙන්න එපා බලපන් මචන් ඔය දවස් 20ක් ඇමතිකම් කරන්න ආපු එකෙන් උන්ගේ පක්ශයට කොයිතරම් හානියක් වෙලාද කියලා ..

    19ය සම්මතකරගැනිමයි වැදගත් ඉටපස්සෙ පර්ලිමෙන්තුව විසුරුවා හරිනව බහුතරේ යුන්පි ජාතික අන්ඩුවක් හදනවා .. එහෙම කරාට පස්සෙ අවුරුදු 2ක් ඇතුලට ශ්‍රි ලන්කා නිදහස් පක්ශය දියවෙලා හෙදිලා යනවා .. ඔය ටික තමයි වෙන්නේ ..

    නැවතත් ලන්කාවෙ පැරනිම පක්ශය යතා තත්ත්වයට පත් වෙනවා .. හොරු ටික ශෙප් එකෙ ජනතව හලයි එහෙම හලන්න බැරි උන් ටික කොහොම හරි කරලා ජ්න්දෙන් පස්සෙ නිතියට කොටු කරයි
    ..

    19යට පස්ස ගහන්නෙ මුන්ට ඔන මෙක විසුරුවා හරින්නෙ නැතුව කල් ඇර ඇර සුලුතර අන්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය ඇතිකරන්න ..

    පර්ලිමෙන්තුව විසුරුවා හැරිම අනිවාර්යයි මෙහෙම අන්ඩුකරන්න බැ .. මයිත්‍රි උනාත් උන්ගේ පක්ශය දැනුවත් කල යුතුයි..

    ඔය පොඩි ඇම් දාන්නේ එකට තව හොරු කුඩු කලොත් කොහොම තියෙද මුන් තනිකර අන්ඩුව බයkaragena ඉන්නේ .. කිසිම දෙයක් කරගන්න බැ පර්ලිමෙන්තුව විසුරවන්න පවා මුන් ඉඩ දෙන්නේ නැනේ .. :yes:
    ජොන්ගේ විශ්වාස බන්ගය වෙලාවේ පර්ලිමෙතුව විසුරුවා හැරියානම් හරි මොකද මයිත්‍රි උනාත් කාලයත් එක්ක වෙනස් වෙන්න ඉඩ තියෙනවා :(.. දැන් ඉන්නෙ ආමාරුම හරියේ:yes:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    පැටියා;18091934 said:
    කතාව ඇත්ත බං. අපිට ඕනෙ මේ ක්‍රමය වෙනස් කර ගන්න. එතකං මුං ටික නටපුවාවෙ.
    මොකෙකුට වත් හොරාකන්න බැරි පාලන ක්‍රමයක් හදාගත්ත නම් ඇති මේ ආංඩුවෙන් මටනම්.
    යූඇන්පියෙන් ඔයතරම් දෙයක් කරයිද? මට පේනවිදියට මුන් ව්‍යවස්ථා සංශෝධනෙන් වෙන ගේමක් ගහනව වගේ
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    machan ethakota me kiyanne mokakdha pasnayak unoth innawaa kiyapu champika

    19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරද්දන බව විදුලිබල ඇමැති චම්පික රණවක මහතා අද බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
    විධායක ජනාධිපති ක්‍රමයේ අත්තනෝමතික බලතල ඉවත් කිරීම සඳහා ඇමැති මණ්ඩලය සහ දේශපාලන පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාවලට හාත්පසින්ම පටහැනි ලෙස 19 වැනි සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කර ඇතැයි ද, එය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඕනෑකමට කර ඇතැයි ද යෝජනා කළේය.
    මහජන ඡන්දයෙන් බලයට පත්වීමට නොහැකි අයට ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් බලය ලබා දෙන ක්‍රියාවලියක් මෙම සංශෝධනයේ ඇතැයි ද ඔහු කීවේය.
    එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී පරාජය කරන බව ද ඇමැතිවරයා පැවසීය.
    මේ ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ රාජ්‍ය නායකයා වන ජනපති පඹයකු බවට පත් කර ආණ්ඩුවේ නායකයා බවට අගමැති පත් කර ගැනීම බව ද ඔහු කීවේය.
    විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට පසුගිය ජනපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයට මෙම සංශෝධන විරුද්ධ බව ඇමැතිවරයා සඳහන් කළේය.
    http://www.lankadeepa.lk/index.php/top_story/304893
    එතුමා එහෙනම් පැහැදිලිව විස්තර කරන්න ඔනැ කුමන වගන්තිවලින්ද එය එසෙ වන්නේ කියලා. දැනට අපිට 100%ක්ම සතුටු විය නොහැකි වුනත් 25% ජායක් ලබාගෙන තිබෙනවා බලතල අඩුකිරිම වාරගනන සිමා කිරිම වැනි තටු කැපිමක් කර තිබෙන නිසා

    නමුත් එක එක අයගෙ එක එක පෞද්ගලික යටි අරමුණු තිබෙන නිසා අද ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රමවෙදය පිරිසිදු එකක් කර ගත නොහැකි වි ඇත.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    මචන් ඔවාට කියන්නෙ උප්පර වැට්ටි කියලා උබ කැමැති නැද්ද ශ්‍රි ලන්කා නිදහස් පක්ශය හැදි ගැවිලා යනවාට ..අනිවාර්යෙන්ම කැමැති .. එහෙනම් මෙ වගෙ වැඩ ගැන සතුටු වෙන්න ඔන .. මචන් දැන් ශ්‍රි ලන්කා එක දෙකට තුනට කැඩිලා තියෙන්නේ මෙ දින 100යෙ අන්ඩුවෙන් ශ්‍රි ලන්කා එකට බඩු දුන්නා ..

    ශ්‍රි ලන්කා එකේ බයියො 19ය සම්මත කරගන්න තුනෙන් 2කෙ බලය දෙන්නේ නැ නේ එකනේ දැන් අවුල මයිත්‍රිත් පොඩි ගෙමක් ගහනවා කවුද බන් බලයට අකමැති .. කොහොම වෙතත් ශ්‍රි ලන්කා එකේ උන් ටික බාගන්න එක වටිනවා මොකද ජ්න්දෙන් පස්සේ මෙ පක්ශය අතුලෙ බෙද බින්න ඇතිවෙලා කුරොලු වෙලා යනවා .. දින 100 අන්ඩුව තවටික දවසකින් විසුර්වා හරිනවා ඔය ඇමතිකම් වලින් කරන්න පුලුවන් ඉටි ගෙඩියක් නැ .. ඔය නිකන් හිත සතුටු කරන්න දිපු එවා බන් .. සුලුතර අන්ඩුව රන් කරන්නත් ජිල්මාට් දාන්න වෙනවානෙ..

    දවස් 20කට වගෙ දිපු ඇමතිකම් ගැන දුක් වෙන්න එපා බලපන් මචන් ඔය දවස් 20ක් ඇමතිකම් කරන්න ආපු එකෙන් උන්ගේ පක්ශයට කොයිතරම් හානියක් වෙලාද කියලා ..

    19ය සම්මතකරගැනිමයි වැදගත් ඉටපස්සෙ පර්ලිමෙන්තුව විසුරුවා හරිනව බහුතරේ යුන්පි ජාතික අන්ඩුවක් හදනවා .. එහෙම කරාට පස්සෙ අවුරුදු 2ක් ඇතුලට ශ්‍රි ලන්කා නිදහස් පක්ශය දියවෙලා හෙදිලා යනවා .. ඔය ටික තමයි වෙන්නේ ..
    පාර්ලිමේන්තුව විසුරුවන්නෙ ජුනි වලලු. කොහොමහරි මුන් එකට ඉන්න එකත් හොඳයි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ව්‍යවස්ථාව වෙනස් කර ගන්න තාවකාලිකව පිහිටවපු එකක් නෙවෙයි ද ඕක? :oo:
     
    මට හිතුනෙත් ඔහොම එකක්. එත් ඉතින් මේ ගොඩක් අය කෑ ගහන විදිහට උන් දිගටම ඉන්න මොකක් හරි වෙන ජිල්මාට් එකක් තියනවා ද? ඊළඟ මැතිවරනේදී මොකා එයිද නොඑයිද කියන්න බෑ නේ? :eek:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමත් කරලම පාර්ලිමේන්තුව විසුරුවා හැරියානම් තමයි හොද. MY3 ලොක්ක එකත් කරයි. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    පාර්ලිමේන්තුව විසුරුවන්නෙ ජුනි වලලු. කොහොමහරි මුන් එකට ඉන්න එකත් හොඳයි

    එකට සිටිම හොදයි නමුත් මට පෙන්නෙ මෙතන යන්නෙ වෙනම ගෙමක් තුනෙන් දෙක තියෙන නිසා මුන් අන්ඩුව නම්මගන්න හදනවා .. මුලින් කිව්වේ කොහොම්ද 19ය ගෙන්න අපි හැමොම කැමති විදායක ක්‍රමය අහොසිකරන්න කියලා ..දින 100යෙ වැඩ සටහනට පුර්න සහයොගය දෙනවා කියලා නමුත් දැන් තත්ත්වය ඉට හාත්පසින්ම වෙනස් ජනතා කැමත්තට හිස නමනවා කියපු උන් දැන් ගෙමක් අදින්නේ ..

    තවදිගට මේ සුලුතර අන්ඩුව ඇද්දොත් ජනතා අප්‍රසාදයට ලක් වෙනවා පුලුවන් තරම් සහන දිලා ඉකමටම විසුරුවා හැරියොත් හොදයි මොක්ද දැන් ශ්‍රි ලන්කා එක අඩපන වෙලා තියෙන්නේ කල් ගැනිමෙන් වෙන්නේ නැවත ශ්‍රි ලන්කා නිදහස් පක්ශය ගොඩ නැගෙන්න පටන්ගන්න එක .. කුඩොඩො හොරු ගැන වර්තාවක් ජනතවට නිකුත් කරලා තව එකෙක් දෙන්නෙක් කුඩු කරලා සජින්ව වගෙ උන් ..පර්ලිමෙන්තුව විසුරුවා හැරියොත් උන්ප් එක සදහාටම ගොඩ .. දැන් අවුල තියෙන්නෙ 19මය සම්මතකරගන්නෙ නැතුව විසුරුවාඅ හැරලා තේරුමක් නැ (එහෙම නැත්නම් මොනවා හරි ජිල්මාට් එකක් දාලා මෙක මයිත්‍රි ලවා විසුරුවාගන්න පුලුවන් ..) මොකද විදායක බලතල වෙනසක් වෙලාත් නැ ඔලුමාරුවිමක් විතරයි ..පට්ට අවුලක අන්ඩුව ඉන්නේ මය්ත්‍රි උනත් ඌ වෙනුවෙන් කැප උන අය ගැන හිතන්නේ නැති තත්ත්වයක් ඉස්සරහාට ඇතිවෙන්න පුලුවන් .. මෙ විදායක බලතලවල රසය දැනුනොත් එකෙන් ගැලවෙන්න හිතෙන්නේ නැ එකයි දැන් මයිත්‍රිගේ පැත්තෙන් උනත් සද්ද නැත්තේ අරවා මෙවා ඉල්ලන්නේ පර්ලිමෙන්තුවට බලය ලබාදිම අගමතිකෙනෙක්ට බලය යනවා කියලා මවලා තියෙන්නෙ මම හිතන්නේ නැ එහෙම වෙනවාට තුනෙන් 2කෙ බලයෙන් බහුතර කැමැත්තෙන් අග්මැතිව එලවලා දාන්න පුලුවන් නමුත් විදායක ජනාදිපතිව බහුතර කැමට්තෙන් යවන්න බැ ..
    කොහොම උනාත් කල් යන්න යන්න වැඩෙ කොහුවෙන්න ඉඩ තියෙනවා .. ශ්‍රි ලන්කා එකෙ තව කිහිපදෙනෙක් කොටාගන්න පුලුවන් නම් තමයි හොද ..
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මට හිතුනෙත් ඔහොම එකක්. එත් ඉතින් මේ ගොඩක් අය කෑ ගහන විදිහට උන් දිගටම ඉන්න මොකක් හරි වෙන ජිල්මාට් එකක් තියනවා ද? ඊළඟ මැතිවරනේදී මොකා එයිද නොඑයිද කියන්න බෑ නේ? :eek:

    වෙන ජිල් මාට් එකක් නැ මචන් ජිල්මාට්ට් එක හදලා තියෙන්නෙ ශ්‍රි ලන්කා නිදහස් පක්ශය ඌන් දගලන්නේ මෙ සුලුතර අන්ඩුව දිගටම ඇදගෙන යන්න එක උන්ට වාසි උන්ප් එකට ඔන මෙක ඉක්මනට විසුරුවා හැරලා ආයෙත් අන්ඩුවක් පිහිටුවන්න උන්පි එකත් දන්නවා කල් යන්න යන්න වැඩෙ දෙල් වෙනවා කියලා එත් මෙතන මයිත්‍රි ලොක්කාත් පොඩි ගෙමක් ගහනවා බලය අඩු විම වලක්වා ගන්න .. මොකද 19මය ඉස්සරහාට ඇද එක සන්ශොදනය කරමින් මිනිහාගෙ කැපෙන කොටස් වැඩි කර්ගන්න මැන්ස් කැමැති එ අදහසත් එක්ක සෙට් වෙනවා ශ්‍රි ලන්කා නිදහස් පක්ශය මොකද උන් අනිතම අඩියට වැටිලා ඉන්නේ ලගදි මැතිවරනයකට ගියොත් සදා අනාතයි උන්ට ඔන කාලය අරගෙන ආයෙ ගොඩ නැගෙන්නයි කාලයත් එක්ක සුලුතර අන්ඩුවෙ බලය සීමා නිසා අන්ඩුව අපහසුතාවයට පත් කරලා එ හරහා අන්ඩුව කෙරෙහි ජනතාප්‍රසාදය අඩු කරන්න ..

    මැතිවරන ක්‍රමයෙ වෙනසක් ඇත්තටම මුන් එකෙක්ටවත් ඔන නැ මැතිවරන ක්‍රමය වෙනස්කරන එක සෙල්ලම් වැඩක් නෙවෙ මායිම් අරවා මෙවා සේරම නිර්නය කරලා සුලුපක්ශ වල දායකත්වය කොහොමද වියයුත්තෙ කියලා බලන්න ඔන වඩක් මානාප ක්‍රමය අයින් කලොත් වෙන්නෙ සුලු පක්ශ ටික නිකන්ම හැලෙනවා ඉතින් මෙ වගෙ වැඩක් මෙ හදිස්සියට කරන්න බැ එක ශ්‍රිලන්කා නිදහස් පක්ශයෙන් දන්නවා එක නිසා උන් එ ගැන කියලා වැඩේ කල් දානවා .. පටු අව්ශයතාවයක් සදහා .. මයිත්‍රි වැඩෙට යස් මොකද 19මය තව තව සන්ශොදනය වෙලා මිනිහාගෙ බලේ ඉතුරුවෙනවානේ .. මිනිහාට දැන් අනාගත බලපොරොත්තුවක් තියෙනවා ශ්‍රි ලන්කා එකේ සභාපති කම ලැබුන එකෙන් අර අනාතවිම නැතිඋනා අන්න එක ලොකු ප්‍රශනයක් එත් එහෙම නැතුව මහින්ද හිටියානම් එක මිටවඩා ලොකු ගැටලුවක් වෙනවා .. :confused:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    යූඇන්පියෙන් ඔයතරම් දෙයක් කරයිද? මට පේනවිදියට මුන් ව්‍යවස්ථා සංශෝධනෙන් වෙන ගේමක් ගහනව වගේ

    ව්‍යවස්ථාව වෙනස් කර ගන්න තාවකාලිකව පිහිටවපු එකක් නෙවෙයි ද ඕක? :oo:

    මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමත් කරලම පාර්ලිමේන්තුව විසුරුවා හැරියානම් තමයි හොද. MY3 ලොක්ක එකත් කරයි. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට

    මොනවා හරි කියපන්කො බන් .. උබලාත් සද්ද නැතුවම යන්නද හදන්නේ .. මෙ අන්ඩුව දැන් එන්න එන්න පට්ට අවුලක් වෙලා තියෙන්නෙ .. මයිත්‍රි කිව්වෙ එකක් දැන් කරන්නේ එකක් .. ශ්‍රි ලන්කා නිදහස් පක්ශය කිව්වේ එකක් දැන් කරන්නෙ එකක් උන්ප් එකයි ජෙවිපි එකයි විතරයි තවම නොවෙනස්ව කටයුතු කරන්නේ .. 19න්ම් මයිත්‍රි ඉල්ලපු හැම රෙද්දම දිලාත් ඇයිමේ නිමල් සිරිපාල ප්‍රමුක හරක් සෙට් එක පස්ස ගහන්නේ .. ජ්න්ද ක්‍රමයෙ වෙනස ඇයි මෙ තදියමෙ කිසිම කෙනෙක්ට එවෙනස මෙතරම් ඉක්මනට ඉල්ලුවෙ නැ . ජ්න්ද ක්‍රමය වෙනස් කිරිමට කාලය යනවා එක ඔනම කෙනෙක්ට තෙරෙනවා එවගෙම කිසිම පක්ශයක් අකමති නැ මෙ ක්‍රමය වෙනස් කරන්න .. නමුත් මෙ කාලය ලබාගන්න කරන්න පටු නින්දිත වැඩක් නෙවෙද ? ජ්න්ද්ක්‍රමය වෙනස් කරන්න කල් යන බව ශ්‍රි ලන්කා නිදහස් පක්ශය පැහැඩිලිම දැන දැන ශික් ..
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උන්ට අල්ලස් දෙන්න දෙයක් නෑ බන්. සන්දානේ හැම තිස්සෙම කිව්වේ ජාතික වැඩපිලිවෙලකට සහ දින 100ට උදව් කරනවා කියලා. ඉතින් මොකටද උන්ට ඇමති කම් දෙන්නේ? අනික මයි3 තමයි සන්දානෙ ලොක්ක. දින 100 Wඅඩ පිලිවෙලත් මයි3ගේ. එහෙම එකේ සන්දානෙ උන් සප් එක නොදී ඉන්නවද? ඔය ඇමතිකම් දීලා තියෙන්නේ මුන් කරන විගඩම් ගැන කටවල් වහන්න
    අන්තිම වාක්‍ය ඇර අනික්වට එකගයි. උන්ගෙ මුන්ගේ දෙගොල්ලොගෙම කිල්ලොටවල හුනු තියෙන බව මතක තියාගන්න ඕනි. නාමල් දූෂණයට විරුද්ධව පාරට බහිද්දි මිනිස්සුන්ට හිනා ගියේ ඕකයි
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    යහපාලන දින 100 වැඩ මෙන්න

    ඇඩ්රස් නැහැ
    අපි වැරදි දේට වැරදියි කියනවා, ටොයියෝ එහෙමයි
    ඉතිං දැන් ඒව මෙහෙයවන්නෙත් ජනාධිපති තුමා නෙවෙයිනේ, කිසිම ජනවරමක් නැති අගමැතිතුමානේ ....!!! ඒක ජනතාවගෙ කැමැත්ත නෙවෙයි නේ ....!!!
    ජනවරමක් නෑ කියන්නත් බෑ. මොකද මයිත්‍රී කිවා පැහැදිලිවම රනිල්ව අගමැති කරනවා කියලා මේ වැඩ ටික කරගන්න . ඒකටත් එක්ක තමයි මිනිස්සු ඡන්දෙ දුන්නේ
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    පැටියා;18091934 said:
    කතාව ඇත්ත බං. අපිට ඕනෙ මේ ක්‍රමය වෙනස් කර ගන්න. එතකං මුං ටික නටපුවාවෙ.
    මොකෙකුට වත් හොරාකන්න බැරි පාලන ක්‍රමයක් හදාගත්ත නම් ඇති මේ ආංඩුවෙන් මටනම්.
    ප්‍රශ්නෙ තියෙන්නෙ ක්‍රමය වෙනස් කරන්න අල්ලගෙන තියෙන්නෙ ඔක්කොටම වඩා කම්බ හොරු ටිකක්. කොහොමහරි හොදක් වෙනව නම් එච්චරයි. මරවියා සොන්නවංශයට ඇමතිකම් නුදුන්න එක ගැන නම් සතුටුයි
    මචන් ඔවාට කියන්නෙ උප්පර වැට්ටි කියලා උබ කැමැති නැද්ද ශ්‍රි ලන්කා නිදහස් පක්ශය හැදි ගැවිලා යනවාට ..අනිවාර්යෙන්ම කැමැති .. එහෙනම් මෙ වගෙ වැඩ ගැන සතුටු වෙන්න ඔන .. මචන් දැන් ශ්‍රි ලන්කා එක දෙකට තුනට කැඩිලා තියෙන්නේ මෙ දින 100යෙ අන්ඩුවෙන් ශ්‍රි ලන්කා එකට බඩු දුන්නා ..

    ශ්‍රි ලන්කා එකේ බයියො 19ය සම්මත කරගන්න තුනෙන් 2කෙ බලය දෙන්නේ නැ නේ එකනේ දැන් අවුල මයිත්‍රිත් පොඩි ගෙමක් ගහනවා කවුද බන් බලයට අකමැති .. කොහොම වෙතත් ශ්‍රි ලන්කා එකේ උන් ටික බාගන්න එක වටිනවා මොකද ජ්න්දෙන් පස්සේ මෙ පක්ශය අතුලෙ බෙද බින්න ඇතිවෙලා කුරොලු වෙලා යනවා .. දින 100 අන්ඩුව තවටික දවසකින් විසුර්වා හරිනවා ඔය ඇමතිකම් වලින් කරන්න පුලුවන් ඉටි ගෙඩියක් නැ .. ඔය නිකන් හිත සතුටු කරන්න දිපු එවා බන් .. සුලුතර අන්ඩුව රන් කරන්නත් ජිල්මාට් දාන්න වෙනවානෙ..

    දවස් 20කට වගෙ දිපු ඇමතිකම් ගැන දුක් වෙන්න එපා බලපන් මචන් ඔය දවස් 20ක් ඇමතිකම් කරන්න ආපු එකෙන් උන්ගේ පක්ශයට කොයිතරම් හානියක් වෙලාද කියලා ..

    19ය සම්මතකරගැනිමයි වැදගත් ඉටපස්සෙ පර්ලිමෙන්තුව විසුරුවා හරිනව බහුතරේ යුන්පි ජාතික අන්ඩුවක් හදනවා .. එහෙම කරාට පස්සෙ අවුරුදු 2ක් ඇතුලට ශ්‍රි ලන්කා නිදහස් පක්ශය දියවෙලා හෙදිලා යනවා .. ඔය ටික තමයි වෙන්නේ ..

    නැවතත් ලන්කාවෙ පැරනිම පක්ශය යතා තත්ත්වයට පත් වෙනවා .. හොරු ටික ශෙප් එකෙ ජනතව හලයි එහෙම හලන්න බැරි උන් ටික කොහොම හරි කරලා ජ්න්දෙන් පස්සෙ නිතියට කොටු කරයි
    ..

    19යට පස්ස ගහන්නෙ මුන්ට ඔන මෙක විසුරුවා හරින්නෙ නැතුව කල් ඇර ඇර සුලුතර අන්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය ඇතිකරන්න ..

    පර්ලිමෙන්තුව විසුරුවා හැරිම අනිවාර්යයි මෙහෙම අන්ඩුකරන්න බැ .. මයිත්‍රි උනාත් උන්ගේ පක්ශය දැනුවත් කල යුතුයි..

    ඔය පොඩි ඇම් දාන්නේ එකට තව හොරු කුඩු කලොත් කොහොම තියෙද මුන් තනිකර අන්ඩුව බයkaragena ඉන්නේ .. කිසිම දෙයක් කරගන්න බැ පර්ලිමෙන්තුව විසුරවන්න පවා මුන් ඉඩ දෙන්නේ නැනේ .. :yes:
    ජොන්ගේ විශ්වාස බන්ගය වෙලාවේ පර්ලිමෙතුව විසුරුවා හැරියානම් හරි මොකද මයිත්‍රි උනාත් කාලයත් එක්ක වෙනස් වෙන්න ඉඩ තියෙනවා :(.. දැන් ඉන්නෙ ආමාරුම හරියේ:yes:
    මම එකෙන්ම කැමතියි ඔය ඉලව්ව හැදිගෑවිලා යනව නම් සංදානෙ මන්ත්‍රීලා එක්ක. එතනට ජෙප්පොන්ව ගේන්න පුළුවන් නම් පට්ටයි. ඒත් මට තියෙන සැකය මයිත්‍රී ගෙ අරමුණ එජාපෙට ඔහොම කරවන එකද කියලා. දැන් බලපන් ලොකුවටම කලකිරිලා ඉන්නෙ යූඑන්පී කාරයෝනේ බන් ඔය වැඩෙන්. දවස් 30 ඇත්ත ඒත් හොරු හොරු කියලා කට කැඩෙනකම් කියලා උන්ටම ඇමතිකම් දුන්නම මිනිස්සුන්ට මොනව හිතෙනවද ?
    ව්‍යවස්ථාව වෙනස් කර ගන්න තාවකාලිකව පිහිටවපු එකක් නෙවෙයි ද ඕක? :oo:
    එහෙම තමයි කියන්නේ ඒත් මුන්ට ව්‍යවස්ථාව වෙනස් කරන්න ඇමතිකම් මොකටද බන්. ඇරත් දවස් 30 කට ? දැන් ඇමති මණ්ඩලේ 70 ගාණක්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සන්දානේ තමයි මචන් තාමත් බහුතරය තියෙන්නේ. UNP + JVP එකතු උනත් අඩු ගානේ 1/3 වත් නැහැ
    මුන්ට අල්ලසක් දෙන්නේ නැතුව දින 100 වැඩ කරන්න බැහැ. 19 සංශෝදනය , නව චන්ද ක්‍රමය , තොරතුරු දන ගැනීමේ පනත.... etc

    :yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    බයියොන්ට නම් මොකුත් කියන්න බෑ මොකද උන් ටික ඡන්දෙ දුන්නේ මුන්ට හොරකම් කරන්න නේ. ඒත් වෙනසකට ඡන්දෙ දුන්න අපිට ගොඩක් හිතට අමාරුයි මේකට. :(

    Sirawata bun. Mun maha gon wada karanne dan. Mage nam kisima pahadeemak na me yana widiha gana.
     
    • Like
    Reactions: Gatapolos

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    පවු බන් උඹලා. උඩ පැනල ජහපාලනේට චන්දෙ දීල දැන් regret වෙනවා. අපි කිවුව එදා ඉඳලම ඕක වෙයි කියල. කෝ ඇහුවද? මට මේ දවස් වල තියෙන හොඳම ආතල් එක තමයි my3 ට චන්දෙ දිපු ටෝයියෝ අවුලෙන් ඉන්නවා දකින එක. :rofl::rofl::rofl: ඕනෙම දෙකට කියල අඩු උනේ petrol විතරයි. තම පටන් ගත්ත විතෙරයි. ඉස්සරහට ජහ පාලනෙන් කරන දේවල් දැක්කම උන අරන් කොත්තමල්ලි බීල නිදාගන්න තමයි වෙන්නේ ටෝයියෝන්ට. :sorry::sorry::sorry:

    fekpc3.jpg

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Sirawata bun. Mun maha gon wada karanne dan. Mage nam kisima pahadeemak na me yana widiha gana.
    munta bale dunnama innama ba ne ban, kohomahari wipaksheta yannai hadanne :lol:
    පවු බන් උඹලා. උඩ පැනල ජහපාලනේට චන්දෙ දීල දැන් regret වෙනවා. අපි කිවුව එදා ඉඳලම ඕක වෙයි කියල. කෝ ඇහුවද? මට මේ දවස් වල තියෙන හොඳම ආතල් එක තමයි my3 ට චන්දෙ දිපු ටෝයියෝ අවුලෙන් ඉන්නවා දකින එක. :rofl::rofl::rofl: ඕනෙම දෙකට කියල අඩු උනේ petrol විතරයි. තම පටන් ගත්ත විතෙරයි. ඉස්සරහට ජහ පාලනෙන් කරන දේවල් දැක්කම උන අරන් කොත්තමල්ලි බීල නිදාගන්න තමයි වෙන්නේ ටෝයියෝන්ට. :sorry::sorry::sorry:

    fekpc3.jpg

    Naha bayyawa elawima haraha rate minissunta labunu dewal gana sathutuyi. habayi dan anduwa gana sathutak na . echcharai :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොනවා හරි කියපන්කො බන් .. උබලාත් සද්ද නැතුවම යන්නද හදන්නේ .. මෙ අන්ඩුව දැන් එන්න එන්න පට්ට අවුලක් වෙලා තියෙන්නෙ .. මයිත්‍රි කිව්වෙ එකක් දැන් කරන්නේ එකක් .. ශ්‍රි ලන්කා නිදහස් පක්ශය කිව්වේ එකක් දැන් කරන්නෙ එකක් උන්ප් එකයි ජෙවිපි එකයි විතරයි තවම නොවෙනස්ව කටයුතු කරන්නේ .. 19න්ම් මයිත්‍රි ඉල්ලපු හැම රෙද්දම දිලාත් ඇයිමේ නිමල් සිරිපාල ප්‍රමුක හරක් සෙට් එක පස්ස ගහන්නේ .. ජ්න්ද ක්‍රමයෙ වෙනස ඇයි මෙ තදියමෙ කිසිම කෙනෙක්ට එවෙනස මෙතරම් ඉක්මනට ඉල්ලුවෙ නැ . ජ්න්ද ක්‍රමය වෙනස් කිරිමට කාලය යනවා එක ඔනම කෙනෙක්ට තෙරෙනවා එවගෙම කිසිම පක්ශයක් අකමති නැ මෙ ක්‍රමය වෙනස් කරන්න .. නමුත් මෙ කාලය ලබාගන්න කරන්න පටු නින්දිත වැඩක් නෙවෙද ? ජ්න්ද්ක්‍රමය වෙනස් කරන්න කල් යන බව ශ්‍රි ලන්කා නිදහස් පක්ශය පැහැඩිලිම දැන දැන ශික් ..

    mama oya gana katha karana tharam kauru danne naha ban... :(
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    ඡන්දෙන් පස්සේ මුළු පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක්

    copyright : Ada Derana

    මේ පල්වුණු දේශපාලන ක්‍රමය සහ සංස්කෘතිය අවසන් කරමින් මේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දිය යුතුව ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ශ්‍රීලනිප මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරමින් සියලු පාර්ශවයන් එක්ව සහයෝගය ලබාදුන්නේ ඒ අලුත් දේශපාලන සංස්කෘතිය නිර්මාණය කිරීමේ ආරම්භක පියවර ලෙස බව අග්‍රමාත්‍යවරයා පෙන්වාදෙයි.

    ශ්‍රීලනිප මහලේකම්වරයාව රටේ ජනපතිකරවීම සඳහා එජාපය සහයෝගය ලබාදුන්නේ මේ රටේ පළමු වතාවට බව වික්‍රමසිංහ මහතා කියා සිටියේ අද(25)අරලියගහ මන්දිරයේ පැවති පළාත්පාලන නියෝජිතයින්ට යතුරුපැදි ලබාදීමේ උත්සව අවස්ථාවට එක්වීමෙන් අනතුරුවය.

    ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහයදුන් ශ්‍රීලනිපය කැබිනට් මණ්ඩලය හා එක්වීමට තීරණය කිරීම ඉතා හොඳ කාරණයක් බවත්, ඔවුන්ට ආණ්ඩුව සමග එක්වන ලෙස ආරාධනා කරනු ලැබුවේ ඉකුත් ජනවාරියේදී බවත් හෙතෙම සඳහන් කළේය.

    මේ ආකාරයට ඇතැම් පක්ෂ කැබිනට් ඇමතිධූර ලබාගෙන රජයේ කටයුතු කරන අය මෙන්ම එලෙස ලබානොගෙන විධායක සභාව නියෝජනය කරන පිරිස්ද සිටින බවත්, මේ සියලුදෙනා පෙරමුණු 3ක සිට කටයුතු කළද ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් කටයුතුකිරීම ඉතා වැදගත් බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

    ඉදිරි මහමැතිවරණයෙන් පසුව සියලු පාර්ශවයන් එක්ව වැඩකටයුතු කිරීම සඳහා මෙම ක්‍රියාදාමය පෙරහුරුවක් වනු ඇති බවත්,මහමැතිවරණයෙන් පසු මුළු පාර්ලිමේන්තුවම එකම ආණ්ඩුවක් බවට පත්කරලීම තමාට අවශ්‍ය බවත් ඔහු පෙන්වාදුන්නේය.

    එම අලුත් පාලන ක්‍රමයට යාම සඳහා මෙම අත්හදා බැලීම ඉතා අගනා බවත්,රටට ජනතාවට සෙතක් වන්නේ එවැනි අත්හදාබැලීම් තුළින් බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

    ඒ අනුව ශ්‍රීලනිප ඇමතිවරුන් ආණ්ඩුවට එක්වී කැබිනට් මණ්ඩලය ලෙස දිවුරුම්දීම මෙන්ම පළාත්පාලන ආයතනවල මන්ත්‍රීවරුන් සියලුදෙනාටම පක්ෂ භේදයකින් තොරව යතුරුපැදි දී සමානව සැලකීම ඉතා වැදගත් වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මමනම් මහින්දට හුරේ දාන්නෙ පොර හොද හින්ද නෙවෙයි. අනික් උන් එක්ක බලද්දි සාපේක්ෂව උෟ කෙලින් වැඩ කරන එකෙක් හින්දා. බලපල්ලා දැන් මේ පඹයො වැනෙන විදිය. ඉන්දියාව කීවම මොනවද නොකරන්නෙ. අද ඔන්න අපෙ මුහුදෙ මාලු අල්ලන්නත් අවසර දුන්නා නේද?. මේ වගේ නායකයන්ට රටේ අභිමානය රකින්න පුලුවන්ද. මුන්ට හැට්ට අන්දල පුකට වෙඩි තියල මුහුදට දාන්න වටින්නෙ මේ කරන ගැනු වැඩ වලට.