මචන් ඔවාට කියන්නෙ උප්පර වැට්ටි කියලා උබ කැමැති නැද්ද ශ්රි ලන්කා නිදහස් පක්ශය හැදි ගැවිලා යනවාට ..අනිවාර්යෙන්ම කැමැති .. එහෙනම් මෙ වගෙ වැඩ ගැන සතුටු වෙන්න ඔන .. මචන් දැන් ශ්රි ලන්කා එක දෙකට තුනට කැඩිලා තියෙන්නේ මෙ දින 100යෙ අන්ඩුවෙන් ශ්රි ලන්කා එකට බඩු දුන්නා ..
ශ්රි ලන්කා එකේ බයියො 19ය සම්මත කරගන්න තුනෙන් 2කෙ බලය දෙන්නේ නැ නේ එකනේ දැන් අවුල මයිත්රිත් පොඩි ගෙමක් ගහනවා කවුද බන් බලයට අකමැති .. කොහොම වෙතත් ශ්රි ලන්කා එකේ උන් ටික බාගන්න එක වටිනවා මොකද ජ්න්දෙන් පස්සේ මෙ පක්ශය අතුලෙ බෙද බින්න ඇතිවෙලා කුරොලු වෙලා යනවා .. දින 100 අන්ඩුව තවටික දවසකින් විසුර්වා හරිනවා ඔය ඇමතිකම් වලින් කරන්න පුලුවන් ඉටි ගෙඩියක් නැ .. ඔය නිකන් හිත සතුටු කරන්න දිපු එවා බන් .. සුලුතර අන්ඩුව රන් කරන්නත් ජිල්මාට් දාන්න වෙනවානෙ..
දවස් 20කට වගෙ දිපු ඇමතිකම් ගැන දුක් වෙන්න එපා බලපන් මචන් ඔය දවස් 20ක් ඇමතිකම් කරන්න ආපු එකෙන් උන්ගේ පක්ශයට කොයිතරම් හානියක් වෙලාද කියලා ..
19ය සම්මතකරගැනිමයි වැදගත් ඉටපස්සෙ පර්ලිමෙන්තුව විසුරුවා හරිනව බහුතරේ යුන්පි ජාතික අන්ඩුවක් හදනවා .. එහෙම කරාට පස්සෙ අවුරුදු 2ක් ඇතුලට ශ්රි ලන්කා නිදහස් පක්ශය දියවෙලා හෙදිලා යනවා .. ඔය ටික තමයි වෙන්නේ ..
නැවතත් ලන්කාවෙ පැරනිම පක්ශය යතා තත්ත්වයට පත් වෙනවා .. හොරු ටික ශෙප් එකෙ ජනතව හලයි එහෙම හලන්න බැරි උන් ටික කොහොම හරි කරලා ජ්න්දෙන් පස්සෙ නිතියට කොටු කරයි
..
19යට පස්ස ගහන්නෙ මුන්ට ඔන මෙක විසුරුවා හරින්නෙ නැතුව කල් ඇර ඇර සුලුතර අන්ඩුව කෙරෙහි ජනතා අප්රසාදය ඇතිකරන්න ..
පර්ලිමෙන්තුව විසුරුවා හැරිම අනිවාර්යයි මෙහෙම අන්ඩුකරන්න බැ .. මයිත්රි උනාත් උන්ගේ පක්ශය දැනුවත් කල යුතුයි..
ඔය පොඩි ඇම් දාන්නේ එකට තව හොරු කුඩු කලොත් කොහොම තියෙද මුන් තනිකර අන්ඩුව බයkaragena ඉන්නේ .. කිසිම දෙයක් කරගන්න බැ පර්ලිමෙන්තුව විසුරවන්න පවා මුන් ඉඩ දෙන්නේ නැනේ ..
ජොන්ගේ විශ්වාස බන්ගය වෙලාවේ පර්ලිමෙතුව විසුරුවා හැරියානම් හරි මොකද මයිත්රි උනාත් කාලයත් එක්ක වෙනස් වෙන්න ඉඩ තියෙනවා
.. දැන් ඉන්නෙ ආමාරුම හරියේ

Last edited: