UNP එකට වෙච්ච දෙයක්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    UNP එකට වෙච්ච දෙයක්

    රූපවාහිනියට ගිහිල්ලා මාධ‍ය මර්ධනයක් කරන්න බැලුවා,පිරිත් කියලා බැලුවා ,කොල්ලුපිටියට මිනිස්සු ටිකක් ගෙන්නලා බැලුවා,තානාපතිවරු ගෙන්නලා කේලම් කියලා බැලුවා, විදෙස් මාධ්‍ය වලට කේලම් කියලා බැලුවා, රන්ගේ බන්ඩාරවයි ගොන්ජාවයි දාලා ගොන් පාර්ට් එකක් දාලා බැලුවා, පාඨලීව අමාත්‍යාංශයට යවලා බැලුවා එකක්වත් හරි ගියේ නෑ.ඔන්න තවත් කෙනෙක් ආණ්ඩුවට ආවා.පාර්ලිමේන්තුව කලිසම උස්ස උස්ස ගොන් පාර්ට් දාදා පම්පෝරි ගහපු රනිල්ටයි කිරිඇල්ලටයි වෙච්ච දෙයක්
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රෝසි ආච්චි;23839816 said:
    kawuda awe?

    අද UNP ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු එකෙක් පැනල බන්.. :P
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    අද UNP ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු එකෙක් පැනල බන්.. :P

    අශෝක ප්‍රියන්ත . ජාතික ලැයිස්තු නෙමේ. පුත්තලම් දිස්ත්‍රීක් UNP එකේ 5 වෙනියා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Range bandarage case eka boruda?

    S.B. ge kata handa wagemai ahune.

    Ara Namal kumara wage depatta redi ira ganna kam me api balagena innawa
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    අනුන්ට කල දේ තමන්ට පල දේ..:rofl:

    තාම පටන් ගත්ත විතරයි. මේ පාර මහින්ද වෙඩි කාපු ඌරා වගේ ආවේ. රනිල් බේරුනත් 2015 පාවලා දීලා ගියපු රාජිත, පාඨලී වගේ උන්ට බඩුම තමයි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    Range bandarage case eka boruda?

    S.B. ge kata handa wagemai ahune.

    Ara Namal kumara wage depatta redi ira ganna kam me api balagena innawa

    eka aththa unath owa minissu nodanna dewal nemene ban. un salli valata yanawa kiyala minissu dannawa. oka eli una kiyala anduwata ahawal ekak vendada. habai range bandaratanam return eka sure. uta allapu aththath na payagahapu aththath nathi venawa
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    තාම පටන් ගත්ත විතරයි. මේ පාර මහින්ද වෙඩි කාපු ඌරා වගේ ආවේ. රනිල් බේරුනත් 2015 පාවලා දීලා ගියපු රාජිත, පාඨලී වගේ උන්ට බඩුම තමයි.

    වෙන මොකවත් ඕනෙ නෑ සුවපතියගෙයි උගෙ මන්ද බුද්දික පුකාගෙයි පුප පැලුවනම් ඒ ඇති. ඊයෙ දැක්කද රත්නප්‍රියයි උගෙ අනික් ඇම්බැට්ටයෝ ටිකයි දාලා පොන්නයා දාපු ඇඩ් එක.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    eka aththa unath owa minissu nodanna dewal nemene ban. un salli valata yanawa kiyala minissu dannawa. oka eli una kiyala anduwata ahawal ekak vendada. habai range bandaratanam return eka sure. uta allapu aththath na payagahapu aththath nathi venawa
    Mama itin MP lage paththe neweine. Eka nisa allas dena ungei ganna ungei redi galawila minissunta thawa thawath winodaya labenawa nam satutui
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    වෙන මොකවත් ඕනෙ නෑ සුවපතියගෙයි උගෙ මන්ද බුද්දික පුකාගෙයි පුප පැලුවනම් ඒ ඇති. ඊයෙ දැක්කද රත්නප්‍රියයි උගෙ අනික් ඇම්බැට්ටයෝ ටිකයි දාලා පොන්නයා දාපු ඇඩ් එක.

    උන් දෙන්නා හිතාගෙන හිටියේ උන් මහා ලොකු විප්ලවකාරයෝ කියලා. උන් දෙන්නාටනම් රිටන් එක අනිවා හම්බෙනවා ජීවිත කාලෙම හිත හිත දුක් විදින්නම
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගරු. ආර්. ඩී. අශෝක ප්‍රියන්ත මහතා - සංස්කෘතික හා අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය (වයඹ)
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    උන් දෙන්නා හිතාගෙන හිටියේ උන් මහා ලොකු විප්ලවකාරයෝ කියලා. උන් දෙන්නාටනම් රිටන් එක අනිවා හම්බෙනවා ජීවිත කාලෙම හිත හිත දුක් විදින්නම

    ඕකා චන්ද්‍රිකාගේ කාලෙ ඉදන්ම ඇමති බං. ආණ්ඩුව වෙනස්වෙද්දි ඒ පැත්තට පනින සක්කිලියෙක් ඕකා. :angry:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උන් දෙන්නා හිතාගෙන හිටියේ උන් මහා ලොකු විප්ලවකාරයෝ කියලා. උන් දෙන්නාටනම් රිටන් එක අනිවා හම්බෙනවා ජීවිත කාලෙම හිත හිත දුක් විදින්නම

    රාජිතයට එහා උගෙ සූර වීර පුතාගෙ කට..
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    රාජිතයට එහා උගෙ සූර වීර පුතාගෙ කට..

    ඕකට නම් පූරුවෙ කරුමෙ බං

    ලොකු එකාට මානසික ලෙඩක්ලු
    පොඩි එකා මන්ද බුද්දිකයි, ආබාදිතයි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    රාජිතයට එහා උගෙ සූර වීර පුතාගෙ කට..

    ඕකට නම් පූරුවෙ කරුමෙ බං

    ලොකු එකාට මානසික ලෙඩක්ලු
    පොඩි එකා මන්ද බුද්දිකයි, ආබාදිතයි.

    :yes: පාඨලීගෙත් සෙල්ලම් ඉවරයක්ම කරලා දාන්න ඕනේ. උන් බලයට ආවේ සෝම හාමුදුරුවන්ව විකුණලා
     
    Happyboy

    Member
    Oct 29, 2018
    197
    9
    0
    :yes: පාඨලීගෙත් සෙල්ලම් ඉවරයක්ම කරලා දාන්න ඕනේ. උන් බලයට ආවේ සෝම හාමුදුරුවන්ව විකුණලා

    ඔව් ලිංගික විකෘති මානසික ලෙඩා.