UNP එක චන්දෙ ඉල්ලන්නේ කොහොමද?

Buddhi_R

Member
Feb 14, 2017
400
62
0
මොකටද බ්‍රෝ..?
කරපු දේවල් ඕනතරම් තියෙනවා පොන්ස් උබ දැක්කේ නැති උනාට.

එහෙනම් කටව්ට් කැම්පෙන් කරන සල්ලි ඉතුරු කරලා දින්නට පස්සේ එවයෙන් රට සන්වර්ධනය කරමු නේ.... අනේ පලයන් මහත්තයෝ යන්න..

:frown::frown::frown:
 

arrow445

Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    12) ඉන්ධන සහ ගෑස් මිළ විශාල ලෙස අඩු කිරීම .
    26) සියළුම රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10,000/- කින් ඉහළ නැංවීම.

    these two are the reasons that fucked sri lanka as a country in the ass without lubes.

    Totally agree. :yes::yes::yes::yes:
     

    arrow445

    Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    අපි ගමට එනව හොදේ ..අපි කල වැඩ මතකයි නේද මල්ලි..
    1.ගියපාර වොක්ස්වැගන් දුන්නා...
    2.ඒ පාර වයිපයි දුන්නා..
    3.පාසැල් නිල ඇදුමට ⁣ගේම දුන්නා
    4.පුංචි කාර් දුන්නා..
    4.හැබැයි මේ පාර දිනලා ලොකුකාර් දෙනවා..
    5.කොන්ඩම් මැෂින් දුන්නා..
    6.බියර් අඩුවට දුන්නා ..
    7.ගනිකා වෘතිය නීති ගත කරන්න හැදුවා.
    8.මේ පාර කරල දෙනව කොහොම හරි..
    9.පොහොර සහනාධාරෙ⁣ට ගේම දුන්නා...
    10.රජයේ සේවකයගෙ පැන්ෂන් එකට නතරකරා.
    11.රනවිරැවො මරන මංචකේට දැම්මා..
    12.කොටින්ට වංදි දෙන්න කටයුතු කරා..
    13.හාමුදුරැවෝ 45 නමක් හිරේ දැම්මා..
    14.අපි තෙල්වලට මිල සූත්‍රයක් දැම්මා..
    15.කහ ඉරි සුදු කරා ....
    16.වොක්ස්වැගොන් කාර් කර්මාන්තශාලාව ඇති කරා.
    17.මත්තල ඉංදියාවට දුන්නා.
    18.වරාය චීනෙට දුන්නා.
    19.මහබැංකුව ලාභ ලබන තත්වයට ගෙනාවා.
    20.තව ඉතිරි වෙලා තියෙන්නෙ සමලිංගික එක

    :lol::lol::lol::lol:
     

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    චන්දෙ දෙන පැත්ත දිනන්න්න ඕනිම නැහැනේ බ්‍රෝ

    දිනන්නම ඔනේ නෑ යතුර කලත් වැඩක් නෑනේ බන්... වෙන අලුත් එකකට සෙට් වෙන්න වෙනවා.... එහෙම නැති උනොත් චන්ඩේ විකුනනවා .......