අපි ගමට එනව හොදේ ..අපි කල වැඩ මතකයි නේද මල්ලි..
1.ගියපාර වොක්ස්වැගන් දුන්නා...
2.ඒ පාර වයිපයි දුන්නා..
3.පාසැල් නිල ඇදුමට ගේම දුන්නා
4.පුංචි කාර් දුන්නා..
4.හැබැයි මේ පාර දිනලා ලොකුකාර් දෙනවා..
5.කොන්ඩම් මැෂින් දුන්නා..
6.බියර් අඩුවට දුන්නා ..
7.ගනිකා වෘතිය නීති ගත කරන්න හැදුවා.
8.මේ පාර කරල දෙනව කොහොම හරි..
9.පොහොර සහනාධාරෙට ගේම දුන්නා...
10.රජයේ සේවකයගෙ පැන්ෂන් එකට නතරකරා.
11.රනවිරැවො මරන මංචකේට දැම්මා..
12.කොටින්ට වංදි දෙන්න කටයුතු කරා..
13.හාමුදුරැවෝ 45 නමක් හිරේ දැම්මා..
14.අපි තෙල්වලට මිල සූත්රයක් දැම්මා..
15.කහ ඉරි සුදු කරා ....
16.වොක්ස්වැගොන් කාර් කර්මාන්තශාලාව ඇති කරා.
17.මත්තල ඉංදියාවට දුන්නා.
18.වරාය චීනෙට දුන්නා.
19.මහබැංකුව ලාභ ලබන තත්වයට ගෙනාවා.
20.තව ඉතිරි වෙලා තියෙන්නෙ සමලිංගික එක