UNP එවුන්ගේ රැවුල
අඩේ මටත් මේක දැක්කම මතක් වුණේ. රැවුල තියෙන එවුන් එකෙක්වත් නෑ නේද බන් UNP එකේ?
අඩේ මටත් මේක දැක්කම මතක් වුණේ. රැවුල තියෙන එවුන් එකෙක්වත් නෑ නේද බන් UNP එකේ?

sannasgala ge rewla thiyenawa

දැන් ඉතින් මේකේ UNP කොල්ලෝ ටික රිදීල දුවන් එයි රැවුල් ටික පෙන්නන්න...![]()

පැටියා;18820111 said:ගලඋඩ තේරෝ ජනාධිපතිවරණෙට කලින් රැවුලක් ගැන කිවුවා නේද?

I dotrust me its a mess bro

UNP එකේ ඉන්න කෙල්ලෙක් කියපන්කො බන්. සමන්මලී ඉන්නේ සන්දානේ නේද?