UNP ඔබ චන්දය දෙන්නේ ?

UNP ඔබ චන්දය දෙන්නේ ?

  • සමගි ජනබලවේගයට

    Votes: 46 50.5%
  • එක්සත් ජාතික පක්ෂයට

    Votes: 45 49.5%

  • Total voters
    91
  • Poll closed .

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ane bro. ubalage Gu wiyath magai godati rat akala tiyenne. uba essara aduwa neda petrol wadi arawai mewai kiyala. ai ban uba missing une? ara muslim ayata sahana package denakota uba nahane ban? ubath makkama giyada?

    අදාල තෙර්ඩ් වල උත්තර දිල තියෙනව ඕවට මේක ගු අන් පි එක දෙකඩ කැඩෙන්නෙ කොහොමද කියල හොයන එකක්නෙ අදාලව කතා කරපන්..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    UNP එකේ පාර්ලිමේන්තු සෙට් එකෙන් දැන් දෙපැත්තට කීය කීය වගේ ඉන්නවද හැබෑට :oo:

    තාම රනිල් පිල ඉදිරියෙන්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Mechchara kal UNP...Janaadhipathiwarane mahesh...maha mathiwarane pohottuwe Sarath Weerasekarata witharak denawa


    අම්මටසිරි සෑහෙන කාලෙකින් උඹව දැක්කෙ.. උඹ
    යහපාලනය ගේන්න දර දිය අදිද්දි පුංචි අපි බලාගෙන හිටියා මතකෙයි...?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    කැහි ගෑණිද හොද? හොටු ගෑණිද හොද?


    ඇයි මචං එහෙම අහන්නෙ උඹ ගෑණු ඩීල් කරනවද...?
    ශිහඃ.... පිංපි වැඩට අතගහයි කියලා මමනම් කීයටවත් හිතුවෙ නෑ...

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    සජිත් පිලට වැඩියි වගේ නෙ බලන බලන එකා සජිත් එක්ක, ඊයේ මම දැක්ක රාජිතත් ගිහින් ඉන්නව.


    ඌ ගියේ කේලම් හොයලා රනිල්ට කියන්න... :yes::rofl:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113

    ඇයි මචං එහෙම අහන්නෙ උඹ ගෑණු ඩීල් කරනවද...?
    ශිහඃ.... පිංපි වැඩට අතගහයි කියලා මමනම් කීයටවත් හිතුවෙ නෑ...



    නෑ බං... මුං දොගොල්ලොන්ගෙන් මොකා ආවත් ඔය එක ගෑණියෙක් ගත්තා වගේ තමයි ඉතිං...
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත් පිලට වැඩියි වගේ නෙ බලන බලන එකා සජිත් එක්ක, ඊයේ මම දැක්ක රාජිතත් ගිහින් ඉන්නව.

    ඔක්කොම කුණු බෙරේ වැවට වගේ..හාල් කෑලි ටික සජිත් ගාව වගේ...