UNP කඩවුණු පොරොන්දුව 1.?

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මහින්ද දුන්න 3000 + තව රුපියල් 5000+ ජූනි මාසේ 2000 =10,000 මෙහෙම තමයි දෙන්නේ.
    ඒකත් දීමනාවක් ලූ. කිව්වෙ කොහොමද ගෙඩි පිටින් 10,000ක් මූලික වැටුපට කියලා.

    අසරණ පැන්සොන් කාරයින්ටත් කොකා පෙන්නලා මේවිදියට. මහින්ද දුන්න 2500+ තව 1000ක් දාලා දෙනවයි කිව්ව 3500 හදලා තියෙන්නේ.
    :angry::angry::angry::angry:
    වරෙන්කෝ
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම දන්න තරමෙන් මොන මී හරකෙක් අණ්ඩුවර අවත් බෙසිස් පඩිය වැඩි කරන්නේ නැහැ එක වැඩිකරොත් එකෙන්නේ විශ්‍රාම හැමැ මගුලම එකතුවෙලා ප්‍රතිශත හැදෙන්නේ එහෙම වුනොත් රජයට කෝ සල්ලි
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මම දන්න තරමෙන් මොන මී හරකෙක් අණ්ඩුවර අවත් බෙසිස් පඩිය වැඩි කරන්නේ නැහැ එක වැඩිකරොත් එකෙන්නේ විශ්‍රාම හැමැ මගුලම එකතුවෙලා ප්‍රතිශත හැදෙන්නේ එහෙම වුනොත් රජයට කෝ සල්ලි
    :rofl::rofl::rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    චන්ද්‍රිකාගේ කතාවෙදි අත්පොළසන් ලැබුනේ බලු කූඩුවට දාන කතාවට. බොදු බල සේනාවේ අඩුපාඩු තිබෙන බව අපිත් පිළිගන්නවා. ඒත් ඒවා බොබසේ සමග කතා කර විසඳ ගන්න පුලුවන්. නැත්නම් දැන් චන්ද්‍රිකාට බලය තියෙන නිසා නීතිමය ක්‍රියාමාර්ග ගන්න එකනේ තියෙන්නේ. ඒත් මුස්ලීම් අය ඉස්සරහට ගිහින් තමන්ගේම ජාතියට බනින එක මොන තරම් හිරිකිත වැඩක්ද? හැරත් භික්ෂූන් වහන්සේලාව බලු කූඩු වලට දාන්න කතා කරන එක බෞද්ධයෙක්ගේ කටින් පිට වෙන දෙයක්ද...
    අපි දැනන් හිටපු විදිහටනම් මේ රටේ හැම ප්‍රදේශයක්ම ජාතිබේධයකින් තොරව ශ්‍රී ලාංකිකයින්ට අයිතියි. බැලුවම මේ රටේ වෙනම මුස්ලීම් ප්‍රදේශ කියලා දේකුත් චන්ද්‍රිකා හඳුනාගෙනනේ. චන්ද්‍රිකා නෝනේ ජාතිවාදය ඇති කරන්න එපා. ඔය එන්නේ ෆෙඩරල් දෙන්න නොවේද