UNP කඩවුණු පොරොන්දුව 1.?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    UNP කඩවුණු පොරොන්දුව 1.?

    UNP කඩවුණු පොරොන්දුව 1.?



    10991341_961230480556214_4424896471558239951_n.jpg

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    මතක විදියට පොරොන්දු උනේ මූලික පඩිය (basic) වැඩි කරනවා කියල නේද ?
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මහින්ද දුන්න 3000 + තව රුපියල් 5000+ ජූනි මාසේ 2000 =10,000 මෙහෙම තමයි දෙන්නේ.
    ඒකත් දීමනාවක් ලූ. කිව්වෙ කොහොමද ගෙඩි පිටින් 10,000ක් මූලික වැටුපට කියලා.

    අසරණ පැන්සොන් කාරයින්ටත් කොකා පෙන්නලා මේවිදියට. මහින්ද දුන්න 2500+ තව 1000ක් දාලා දෙනවයි කිව්ව 3500 හදලා තියෙන්නේ.
     
    • Like
    Reactions: dilshanjvc

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කෑප්ටන් Jack Sparrow;17885321 said:
    දැන් මාසෙකට හමාරකට කලින් රෙදිත් බැදගෙන යහපාලනෙට කඩේ ගිහින් මොකද මේ එකපාරටම? :rofl::rofl::rofl::rofl:

    ඉතින් බන් සිද්ද වෙන දේනේ කිව්වේ ...
    මිනිස්සු උනාම හොඳ දේට හොඳයි කියන්නත් ... වැරදි දෙයට වැරදි කියන්නත් ඕනි ...
    :oo::oo:
     
    ඉතින් බන් සිද්ද වෙන දේනේ කිව්වේ ...
    මිනිස්සු උනාම හොඳ දේට හොඳයි කියන්නත් ... වැරදි දෙයට වැරදි කියන්නත් ඕනි ...
    :oo::oo:

    හයියෝ සල්ලි. :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Dilwaale

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කෑප්ටන් Jack Sparrow;17885321 said:
    දැන් මාසෙකට හමාරකට කලින් රෙදිත් බැදගෙන යහපාලනෙට කඩේ ගිහින් මොකද මේ එකපාරටම? :rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉතින් බන් සිද්ද වෙන දේනේ කිව්වේ ...
    මිනිස්සු උනාම හොඳ දේට හොඳයි කියන්නත් ... වැරදි දෙයට වැරදි කියන්නත් ඕනි ...
    :oo::oo:
    වැරදිදේට වැරදි කියන යහපාලන කාරයෙක් විදිහට මේකට මොකක්ද කියන්නේ?? මේක කොහොමද දකින්නේ???
    http://www.elakiri.com/forum/showthread.php?t=1660806
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    වැරදිදේට වැරදි කියන යහපාලන කාරයෙක් විදිහට මේකට මොකක්ද කියන්නේ?? මේක කොහොමද දකින්නේ???
    http://www.elakiri.com/forum/showthread.php?t=1660806

    මුස්ලීමුන් ඓතිහාසික කූරගල පූජා භූමියේ ඩෙඟා නටයි. එදා මහ රහතන් වහන්සේලා නිස්කලංකයේ වැඩම කළ කූරගල පුදබිමට අද සිදුවී ඇති හානිය ඇස් අදහා ගන්නත් අමාරුයි. වීඩියෝ එක අග හරියෙදි බලන්න , ශෛලමය බෞද්ධ පුරා වස්තු කඩා බිඳ දමා තියෙන හැටි. ඇයි මේ අපේ බෞද්ධ පූජා භූමිම මෙහෙම කොල්ල කන්නේ...
    :no::no::no::no:
    ඒ සඳහා ඉඩකඩ ලබා දීමට කූරගල පූජාභූමිය පසුගිය දා වත්මන් රජය විසින් භික්ෂූන් වහන්සේලාට තහනම් කළා.:no::no::no:
    ඔව් ඉතින් මේවා වැරදි තමා .... බන් ... අවංක මුස්ලිම් එකෙක් වත් ඕව හරි කියල කියන එකක් නෑ ...

    වරදවා වටහා ගන්න එපා, එහිදී මුස්ලීම් අය නිවාස කඩා දමා පැන්නුවා නොවේ. ක්‍රමවත් ආකාරකට මෙහි අනවසරයෙන් සිටින මුස්ලීම් ජනතාව වෙනත් තැන් වලට පදිංචි කර යවා බෞද්ධ පූජා භූමිය සංරක්ෂණය කිරීමයි සිදුවුණේ. සිංහල මුස්ලීම් දෙපාර්ශවයේම හිත් රිදෙන්නේ නැති ආකාරයට ක්‍රමිකව ඒ කටයුතු සිදුවුණා.
    කවුරු උනත් කරන්න ඕනි මේක තමා :yes::yes::yes:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    චන්ද්‍රිකාගේ කතාවෙදි අත්පොළසන් ලැබුනේ බලු කූඩුවට දාන කතාවට. බොදු බල සේනාවේ අඩුපාඩු තිබෙන බව අපිත් පිළිගන්නවා. ඒත් ඒවා බොබසේ සමග කතා කර විසඳ ගන්න පුලුවන්. නැත්නම් දැන් චන්ද්‍රිකාට බලය තියෙන නිසා නීතිමය ක්‍රියාමාර්ග ගන්න එකනේ තියෙන්නේ. ඒත් මුස්ලීම් අය ඉස්සරහට ගිහින් තමන්ගේම ජාතියට බනින එක මොන තරම් හිරිකිත වැඩක්ද? හැරත් භික්ෂූන් වහන්සේලාව බලු කූඩු වලට දාන්න කතා කරන එක බෞද්ධයෙක්ගේ කටින් පිට වෙන දෙයක්ද...
    අපි දැනන් හිටපු විදිහටනම් මේ රටේ හැම ප්‍රදේශයක්ම ජාතිබේධයකින් තොරව ශ්‍රී ලාංකිකයින්ට අයිතියි. බැලුවම මේ රටේ වෙනම මුස්ලීම් ප්‍රදේශ කියලා දේකුත් චන්ද්‍රිකා හඳුනාගෙනනේ. චන්ද්‍රිකා නෝනේ ජාතිවාදය ඇති කරන්න එපා. ඔය එන්නේ ෆෙඩරල් දෙන්න නොවේද
    :baffled::baffled::baffled::oo::frown::frown::frown::frown::frown::confused::confused:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :no::no::no::no:
    ඔව් ඉතින් මේවා වැරදි තමා .... බන් ... අවංක මුස්ලිම් එකෙක් වත් ඕව හරි කියල කියන එකක් නෑ ...

    කවුරු උනත් කරන්න ඕනි මේක තමා :yes::yes::yes:
    ආඩම්බරයි බන්.. උබවගේ කෙලින් කථා කරන කොන්දක් තියන යහපාලන කාරයෙක් කිරියේ දැක්කමයි...:yes::yes::yes: rep +++ හැබැයි එකකට විතරක් එකඟ නෑ.... ඔය රතු කරලා තියෙන්නේ... මුස්ලිම් හැම එකාටම ඕවා හරි බන්.. උන් උඩින් පෙන්නනදේ නෙවෙයි යටින් ගෙනියන්නේ... කුරානය පොඩ්ඩක් කියවහන් එතකොට තේරෙයි ඕකුන් කොයි වගේ ද කියලා:yes:
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහ බයියා හිටියා නම් ඔය මොකුත් නෑ. ඒසී කාමරේ රෙන ගමන් ටීවී බලබල ඉදී
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    වැරදිදේට වැරදි කියන යහපාලන කාරයෙක් විදිහට මේකට මොකක්ද කියන්නේ?? මේක කොහොමද දකින්නේ???
    http://www.elakiri.com/forum/showthread.php?t=1660806
    කූරගල මෙච්චර කල් කිසිම හම්බයෙක් හිටියෙ නෑ ලු. උන් බෞද්ධ ස්මාරක විනාශ කරද්දි උන්වම මක්කම යවන්න හැදුවෙ බයියා නෙමෙයි ලු :lol: