UNP කාරයෝ අන්දන විදිය =================

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    UNP කාරයෝ අන්දන විදිය =================

    UNP කාරයෝ අන්දන විදිය
    =================

    🔺 මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් (2014-12-19)

    🔺 දින 100 වැඩපිළිවෙළ (2014-12-19)

    🔺මාස 60 න් අලුත් රටක්-පංචවිධ ක්‍රියාවලිය (2015-07-23)

    🔺රට හදන ආර්ථික වැඩපිළිවෙළ ( 2015- 11-05)

    🔺මෙගාපොලිස් සංවර්ධන වැඩපිළිවෙළ (2016-01-29)

    🔺රජයේ ආර්ථික සැලසුම් ප්‍රකාශනය (2016-10-24)

    🔺තිරසර නව ආර්ථික සැලැස්ම (2017-01-04)

    🔺තුන් අවුරුදු සංවර්ධන නව ආර්ථික සැලැස්ම (2017 -08-22)

    🔺2025 පොහොසත් රටක්-8 අවුරුදු සැලැස්ම (2018-09-04)

    🔺නියම ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ( 2018-12-20)

    🔺සජිත් සමාජ විප්ලවය (2019-11-01)

    UNP කාරයෝ පෑඩ් පැකට් එකටත් ඇන්දෙන එක අහන්නත් දෙයක් ද?

    =================
    සොනාල ගුණවර්ධන (FB)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    Dan ithin api mokkada kiyanna oni “Haa api dan pottuwata 🌷 chandhe dennam” kiyalada..Unp karayonge chandha pottuwata ganna oni nam unta apahasa karana eka nawathapan..ubalata biyo kiyanne nikandha ithin ..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    :rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් මොකක්ද ඕකෙ තියෙන අපහාසෙ??? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො..
     
    Ponnayo kiyala music video hadala ewa share karaddi ubalata chandhe hamba wei kiyalada hithanne..

    Dan ara Pad kathawa wasakatawath iskole giya un uda dan mada gahanna oni kathawak nemai ..harinam appreciate karanna ona kathawak ..ubala nam biyo ma thamai
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Dan ithin api mokkada kiyanna oni “Haa api dan pottuwata 🌷 chandhe dennam” kiyalada..Unp karayonge chandha pottuwata ganna oni nam unta apahasa karana eka nawathapan..ubalata biyo kiyanne nikandha ithin ..

    bomba gahala 300k marilath UNP ekata vote karana ona tharam ewun inna eke, FB post damma kiyala or music videos haduwa kiyala UNP votes kadenne na. sada kola ithn sada kola thamai bomba newei Sajith nuclear bomb ekak dammath colombo madata eth ithn UNP voters will still vote for UNP
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ගෑණිට පෑඩ් එකක්වත් අරන් දෙන්න බැරි එවුන් නම් ඉතිං සජිත්ට තමයි™
    :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ponnayo kiyala music video hadala ewa share karaddi ubalata chandhe hamba wei kiyalada hithanne..

    Dan ara Pad kathawa wasakatawath iskole giya un uda dan mada gahanna oni kathawak nemai ..harinam appreciate karanna ona kathawak ..ubala nam biyo ma thamai

    විඩියෝ හදන්ඩ එපා කියල උබ කියන්නෙ කොහොමද බන්, උබටත් ඔනෙ නම් විඩියෝ එකක් හදන්ඩ පුලුවන්, ඒකෙ මාර්තෘකාව උබට කැමති එකක් දාගන්ඩ පුලුවන්, මේක ප්‍රජාත්‍රන්ත්‍රවාදී රටක් කියන එක ඇයි මතක කරන්නෙ???

    උබ රටේ ජනාධිපතිගෙන් බලාපොරොත්තු වෙන්නෙ ගෑනිට ළමයට පෑඩ් පැකට් එකක්ද??? හත්වලාමේ පොඩ්ඩක් නිරවුල් මනසකින් බලපන්කො දැන් රටේ ගෑනින්ට අඩු පෑඩ්ද???? ඕව ජනාධිපතිවරන වේදිකාවක කතා කරන්ඩ ඔනෙ මාර්තෘකා න්ස්මේ කියල උබට තේරෙන් නැද්ද??

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    විඩියෝ හදන්ඩ එපා කියල උබ කියන්නෙ කොහොමද බන්, උබටත් ඔනෙ නම් විඩියෝ එකක් හදන්ඩ පුලුවන්, ඒකෙ මාර්තෘකාව උබට කැමති එකක් දාගන්ඩ පුලුවන්, මේක ප්‍රජාත්‍රන්ත්‍රවාදී රටක් කියන එක ඇයි මතක කරන්නෙ???

    උබ රටේ ජනාධිපතිගෙන් බලාපොරොත්තු වෙන්නෙ ගෑනිට ළමයට පෑඩ් පැකට් එකක්ද??? හත්වලාමේ පොඩ්ඩක් නිරවුල් මනසකින් බලපන්කො දැන් රටේ ගෑනින්ට අඩු පෑඩ්ද???? ඕව ජනාධිපතිවරන වේදිකාවක කතා කරන්ඩ ඔනෙ මාර්තෘකා න්ස්මේ කියල උබට තේරෙන් නැද්ද??

    :rofl::rofl::rofl:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Ponnayo kiyala music video hadala ewa share karaddi ubalata chandhe hamba wei kiyalada hithanne..

    Dan ara Pad kathawa wasakatawath iskole giya un uda dan mada gahanna oni kathawak nemai ..harinam appreciate karanna ona kathawak ..ubala nam biyo ma thamai

    ridila :rofl::rofl::rofl: