

චූන් වෙලා උඩ පනින උන්ට -විඩියෝ එකක කෑලි කපන එක මියුසික් ඔබන එක මහ කජ්ජක් නෙවෙයි
නෑ මං මේ නිකන් කිව්වේ, කාගෙවත් ආතල් කඩන්න නෙවෙයි.
කවුද ගොනා වුනේ කියලා හිතාගන්ට බැරියෑ ඒ ඒ අයට...
![]()
පාරෙ මහ හයියෙන් සජිතට ගහපු සින්දුව ප්ලේ කරනව
මූ මෙතන ඇවිල්ල ෂරිය ගැන කියනව
ඇයි බන් එහෙම
පාරෙ මහ හයියෙන් සජිතට ගහපු සින්දුව ප්ලේ කරනව
මූ මෙතන ඇවිල්ල ෂරිය ගැන කියනව
ඇයි බන් එහෙම
හේතුව තමයි ත්‍රෙඩ් එකේ මාතෘකාව....
උඹල සෙට් එකනම් සිරාවට පව් ඕයි. උඹල වතුර ගහල ෂයින් එක එන්න හොඳට පුක හෝදනව. මුන් ආයෙත්
රීල ගාගන්නව. උඹල ආයෙත් මුල ඉඳන් හෝදනව. ඊයේ හර්ශයත් රීගත්ත නේද්? යූඑන්පී සෙට් එකට ගෙවල්
වලට වෙලා නිකන් ඉන්න කියපන්. අඩුම තරමෙ තියෙන චන්ද ටිකවත් ඉතුරු වෙයි.

සිරාවටම ගෙදර ඇතුලට වෙලා හිටියනම් තියෙන චන්ද ටික හරි ඉතුරු වෙනවා. එලියට ගිහින් කැම්පෙන් කරොත් තිබ්බ ටිකත් නැහැ.