![]()
බළලා මල්ලෙන් එලියට පැන්න අවස්ථාවක්.
Link - https://www.facebook.com/janasatanatapanapowamu/videos/2440442259615604/
බලයට එන්නෙ දේශපාලන පලිගැනීම් කරන්න මිසක් රටට සේවයක් කරන්න නෙවෙයි

)සඳුදට අපේ කට්ටිය යනවා නීතීඥවරු උසාවියට..සඳුදට ගන්නවා තහනම් නියෝගයක් ඉල්ලලා - රාජිත
ගෝඨාබයට එරෙහි දැමූ නඩුව පැරදීමෙන් පසුව රෙද්දේ රෙවුන ගූ ඇන් පී සෙට් එක නඩු දැම්මේ ගූ ඇන් පියෙන් නොවේ යැයි වොයිස් කට් දෙමින් ඇග බේරා ගැනීමට දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිති


<b>සදාදරණීය ආදරණීය මිත‍්‍රවරුනි, මම වී වලට 50 ක සහතික මිලක් දෙනවා.... පොහොර සහනාධාරය දෙනවා... ගොවි විශ‍්‍රාම වැටුප සකී‍්‍රය කරනවා... දැන් කට්ටිය අහයි සජිත්ට මේවා කරන්න සල්ලි කෝ කියලා.... මිත‍්‍රවරුනි මම මගේ ජනාධිපති පඩිය මේ මහා විශාල සුභසාධනය සදහා වැය කරනවා.... - සජිත් පේ‍්‍රමදාස පොළොන්නරුවේදි - (ඇයි අවුල්ද...?</b>)

මංගල මොනව වුනත් යථාර්තයට මුහුණ දෙන කෙනා. මෙහෙම කෙලිං ඇත්ත පිළිගන්න පුලුවන් නායකයො තමා රටකට ඕනෙ. ලංකාවෙ තාම සමහරුන්ට සමලිංගිකයො කියල පිරිසක් ඉන්නව කියල පිලිගන්න බැරුව සමලිංගිකයන්ගෙන් තොර ෆැන්ටසි ලෝක වල ජීවත් වෙන අතරෙ මංගලට තමන්ගෙම පක්ශෙ පරදිනව කියල කෙලිං කියන්න පුලුවන් කම තිබුන. කීයෙන් කී දෙනාටද මෙහෙම ප්‍රකාශයක් භය නැතුව කරන්න පුලුවන් ?
සදාදරණීය ආදරණීය මිත‍්‍රවරුනි, මම වී වලට 50 ක සහතික මිලක් දෙනවා.... පොහොර සහනාධාරය දෙනවා... ගොවි විශ‍්‍රාම වැටුප සකී‍්‍රය කරනවා... දැන් කට්ටිය අහයි සජිත්ට මේවා කරන්න සල්ලි කෝ කියලා.... මිත‍්‍රවරුනි මම මගේ ජනාධිපති පඩිය මේ මහා විශාල සුභසාධනය සදහා වැය කරනවා.... - සජිත් පේ‍්‍රමදාස පොළොන්නරුවේදි - (ඇයි අවුල්ද...?)
අවුල් නේන්නම් බන් ....ලංකාවේ ප්‍රදාන දේශපාලන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා
