UNP කුණු වලියක්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කරුපයියා මහත්තයයි - ජෝෂප් මයිකොල් මහත්තයයි අතරෙ වෙච්චි මත ගැටුමක් මේක. දැන් යූඇන්පී එකේ යහපාලනේ කෙළ වෙලා වගේ නේද? උන් උන්ම ගහගන්නවා. මට මතක නෑ තියරිය උන්ටත් තදින්ම දැනිලා වගේ . අයියෝ සල්ලී. අනිවා අහන්න පට්ටම පදිරි මේක. ලොල් ලෝකයයි. අන්තිමේ මයිකුත් වහලා:rofl::rofl:

    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    කරුපයිය කිව්වෙ කාටද?

    හැබැයි සීන් එක හෙනම චාටර්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කරුපයිය කිව්වෙ කාටද?

    හැබැයි සීන් එක හෙනම චාටර්

    කරුපයියා කියන්නේ මචං මට මතක නෑ මැතිඳුන්ට

    ඇත්තටම ආසනේ හදපු, ආසනේ ගොඩ නඟපු, පාදාර කාලවල අත් ඇරලා නොගිය ඒ මිනිස්සුන්ට රොකට් වලින් බස්සන උන් දැක්කම දුක හිතෙන එක සාධාරණයි බන්ස්.
    අනික මහ බැංකුවටම ගේම දීලාත් තාම ගෙන්නනවනේ මට මතක නෑ මැතිඳුන්ව මේවට
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    කරුපයියා කියන්නේ මචං මට මතක නෑ මැතිඳුන්ට

    ඇත්තටම ආසනේ හදපු, ආසනේ ගොඩ නඟපු, පාදාර කාලවල අත් ඇරලා නොගිය ඒ මිනිස්සුන්ට රොකට් වලින් බස්සන උන් දැක්කම දුක හිතෙන එක සාධාරණයි බන්ස්.
    අනික මහ බැංකුවටම ගේම දීලාත් තාම ගෙන්නනවනේ මට මතක නෑ මැතිඳුන්ව මේවට

    මට මතක නෑ කිව්වෙ කවුද බං :P

    රවියද?

    උඹෙ කතාවත් හරි. හිතේ වේදනාවක් ඇති :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    කොහොමත් හේතුව නොබල වයසක මිනිස්සුන්ට බැරි මිනිස්සුන්ට අසරණයින්ට හිනා වෙන එකෙ අපේ ප්‍රෞඪ ඉතිහාසයේ ජාතික ලකුණනෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මතක නැ කතාවටනම් කරුවට වහ කන්ඩ හිතිල ඇති...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කරුපයියා කියන්නේ මචං මට මතක නෑ මැතිඳුන්ට

    ඇත්තටම ආසනේ හදපු, ආසනේ ගොඩ නඟපු, පාදාර කාලවල අත් ඇරලා නොගිය ඒ මිනිස්සුන්ට රොකට් වලින් බස්සන උන් දැක්කම දුක හිතෙන එක සාධාරණයි බන්ස්.
    අනික මහ බැංකුවටම ගේම දීලාත් තාම ගෙන්නනවනේ මට මතක නෑ මැතිඳුන්ව මේවට

    ඒ මදිවට අපේ කරුපයියා මැතිතුමාට ජයවේවා කියලත් කෑ ගහනවා.අනේ අම්මපා මේ වගේ බත් කන මීහරක්
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    21686361_1853621938286475_6472148662664799510_n.jpg