එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් සෑදීමට මන්ත්‍රීවරු එකඟවෙයි
තනි එක්සත් ජාතික ආණ්ඩුවක් සැකසීම පක්ෂයේ මන්ත්‍රීවරු එකඟතාවකට පැමිණි බව පා.ම නලීන් බණ්ඩාර මහතා පවසනවා.
අද දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළැඹි බව මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.
සෝර්ස්[/CENTER]
Attachments
Last edited:





