UNP තනි_ආණ්ඩුවක්

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් සෑදීමට මන්ත්‍රීවරු එකඟවෙයි

    තනි එක්සත් ජාතික ආණ්ඩුවක් සැකසීම පක්ෂයේ මන්ත්‍රීවරු එකඟතාවකට පැමිණි බව පා.ම නලීන් බණ්ඩාර මහතා පවසනවා.

    අද දහවල් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළැඹි බව මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

    සෝර්ස්[/CENTER]
     
    Attachments

    • download (5).jpg
      download (5).jpg
      96.5 KB · Views: 127
    Last edited:
    • Like
    Reactions: roma3547

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ඇති යන්තම් ගිය අවුරුදු තුනටම SLFP එකේ එවුන් ආණ්ඩුව ඇතුලේ ඉදන් UNP එකට මඩ ගහපු එකමයි කලේ. ඔන්න දැන් අවස්තාව තියනවා අවුරුදු 2ක් ඇතුලත වැඩ කරලා පෙන්නන්න
     
    • Like
    Reactions: roma3547

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඇති යන්තම් ගිය අවුරුදු තුනටම SLFP එකේ එවුන් ආණ්ඩුව ඇතුලේ ඉදන් UNP එකට මඩ ගහපු එක. ඔන්න දැන් අවස්තාව තියනවා අවුරුදු 2ක් ඇතුලත වැඩ කරලා පෙන්නන්න

    :)
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඇති යන්තම් ගිය අවුරුදු තුනටම SLFP එකේ එවුන් ආණ්ඩුව ඇතුලේ ඉදන් UNP එකට මඩ ගහපු එකමයි කලේ. ඔන්න දැන් අවස්තාව තියනවා අවුරුදු 2ක් ඇතුලත වැඩ කරලා පෙන්නන්න

    they don't have 2 years :
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇති යන්තම් ගිය අවුරුදු තුනටම SLFP එකේ එවුන් ආණ්ඩුව ඇතුලේ ඉදන් UNP එකට මඩ ගහපු එකමයි කලේ. ඔන්න දැන් අවස්තාව තියනවා අවුරුදු 2ක් ඇතුලත වැඩ කරලා පෙන්නන්න

    ඒක ඇත්ත ඒකනෙ අගමැති රනිල මහ බැකුවෙ හොරා කෑවෙ..මඩ ගැහුවෙ නැත්තන් මහ බැකුව සුද්ද කරන්නෙ නැ...:yes::yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ඇති යන්තම් ගිය අවුරුදු තුනටම SLFP එකේ එවුන් ආණ්ඩුව ඇතුලේ ඉදන් UNP එකට මඩ ගහපු එකමයි කලේ. ඔන්න දැන් අවස්තාව තියනවා අවුරුදු 2ක් ඇතුලත වැඩ කරලා පෙන්නන්න

    කලින් කරන්න තිබුණු දෙයක් බන් !!
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    කවුරු මොනව කිව්වත් සජිත් පක්ශ නායකයා වුනොත් තව ඡන්ද එකතුවෙනව. උපනායක වෙන්න ඕන හරීන්, ගයන්ත වගේ කෙනෙක්
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    het boho durata cabinet dewrum denawalu
    jathika sanvidhayaka ajith p
    lekam harin
    ranil no hellum
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කවුරු මොනව කිව්වත් සජිත් පක්ශ නායකයා වුනොත් තව ඡන්ද එකතුවෙනව. උපනායක වෙන්න ඕන හරීන්, ගයන්ත වගේ කෙනෙක්

    සජිත් හම්බන්තොටත් ලොස්ට්..උස මිටි බලලා ජොබ් දෙන එකානේ.:lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කවුරු මොනව කිව්වත් සජිත් පක්ශ නායකයා වුනොත් තව ඡන්ද එකතුවෙනව. උපනායක වෙන්න ඕන හරීන්, ගයන්ත වගේ කෙනෙක්
    :lol: උට රට දිනන්න කලින් ගම දිනාගන්නත් බැරි උනානෙ බන්. උබ උස එකෙක්ද මිටි එකෙක්ද?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    කවුරු මොනව කිව්වත් සජිත් පක්ශ නායකයා වුනොත් තව ඡන්ද එකතුවෙනව. උපනායක වෙන්න ඕන හරීන්, ගයන්ත වගේ කෙනෙක්

    හිකැස්
    උඹ උසද මිටිද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,889
    2
    54,562
    113
    ඒක ඇත්ත ඒකනෙ අගමැති රනිල මහ බැකුවෙ හොරා කෑවෙ..මඩ ගැහුවෙ නැත්තන් මහ බැකුව සුද්ද කරන්නෙ නැ...:yes::yes:

    :rofl::rofl::rofl: burrrrrrrrrrnnnn
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඇති යන්තම් ගිය අවුරුදු තුනටම SLFP එකේ එවුන් ආණ්ඩුව ඇතුලේ ඉදන් UNP එකට මඩ ගහපු එකමයි කලේ. ඔන්න දැන් අවස්තාව තියනවා අවුරුදු 2ක් ඇතුලත වැඩ කරලා පෙන්නන්න

    ow oken thamai unp anduwe idiriya theeranaya wanne :dull: