UNP දිනනවා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,133
    99,712
    113
    බයියන්ට උණ ගන්නේ අද රෑට තමයි:lol:.ජෙප්පො නම් කොහොමත් වලේ නේ:rofl:.මිනිස්සු මෝඩ නැහැ අායෙත් අර පල් හොරාට ඡන්දෙ දෙන්න.මේ වගේ බුද්ධිමත් විදිහට හිතන කොල්ලො කෙල්ලො අද ඉන්නේ.අපේ පැත්තෙත් ඔක්කොම දුන්නේ අලියට..:yes:2020 UNP අාණ්ඩුව අාවහම බයියො සුනේ සුන්..:rofl::rofl::love:
    උබලගෙ පැත්ත මොකද්ද මචන් ගමනක් බිමනක් යනව නන් මගඇරල යන්න.
     
    • Like
    Reactions: mindscrew

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,133
    99,712
    113
    UNP හොරු නෙමෙයි බං.බැංකුව හොරා කාපු ඵකා දැන් ඉන්නේ හිරේ..මරාගෙ කාලේ නම් ඵහෙම වෙයිද..ඒක නිසා පවුලේ අයත් ඵක්කම ගිහින් UNP ඵකට ජන්දෙ දාලා ඵන්න.UNP ඵකට විතරයි රට හදන්න පුළුවන්.:yes:.
    උන් දෙන්නට නන් සෑහෙන කාලයක් ඉන්න වෙයි වගේ.
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Ethakota maame mahinda maamatada api chande denna one..naamal bebilage depa paamula watilada inna one..karana kiyana hama ekatama ehei kiyagena..:confused:

    Maamanam harima buddimath maame.

    ochchara thama ithin hithanna puluwan .aye mokata katha krnwada .

    ITN eken namal babylawa dakala rupahiniyen shiranthiwa , basilwa dakala unta wandanamaana krna gmn mahindata chande dunna kiyalada bn hithanne. 2015 di mahindayata chande denna ekama hethuwa 2002 di ranila awith krpu dewal mathaka handa nathuwa mahindayage hodakamakta neme. mona waradi tibbath mahindaya meka federal krn na kiyala wiswase tibba handa.

    eth nikan choon wuna adiyak dekakta wada dura pen nathi bakapandithayo okkoma ekathu wela siirisenayawa genath ranil wa baleta genath dan me karala thiyenne ratata. Lankwe deshapalane loku choices na , naraka adu ekek hitiya , patta ppajatha ekek hitiya . un dennagen naraka adu ekawa man thoragaththa. pandithyo godak ghn ank ekage boru walta rawatila me rata winasa kala . echcharai katawa
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,744
    1,351
    113
    Sri Lanka
    බයියන්ට උණ ගන්නේ අද රෑට තමයි:lol:.ජෙප්පො නම් කොහොමත් වලේ නේ:rofl:.මිනිස්සු මෝඩ නැහැ අායෙත් අර පල් හොරාට ඡන්දෙ දෙන්න.මේ වගේ බුද්ධිමත් විදිහට හිතන කොල්ලො කෙල්ලො අද ඉන්නේ.අපේ පැත්තෙත් ඔක්කොම දුන්නේ අලියට..:yes:2020 UNP අාණ්ඩුව අාවහම බයියො සුනේ සුන්..:rofl::rofl::love:

    UNP eka udinma dinanawa ne ban........
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    චන්ද 20 එක දිගට පැරදුන උබලට මේකත් කජ්ජක්ද නේද බන් ? නිකන් කියන්නේ උබලගේ ඔය ඇග පුරා මොලේ තියනවා කියන නායකය මාරු උන දවසක තමයි උබලට උබලගේ ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙන්නේ .. නිදහස් පක්ෂේ දෙකට කඩල ඒ බෙදෙන චන්ද වාසිය යු එන් පි එකට එයි කියල හිතුවට එහෙම උනේ නැහැ නේද ? උබලගේ ලොක්කගේ මොලේ උබල හිතන තරම් හෙන ලොකුනම් නැ බන් .. :D:D:D:D
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    චන්ද 20 එක දිගට පැරදුන උබලට මේකත් කජ්ජක්ද නේද බන් ? නිකන් කියන්නේ උබලගේ ඔය ඇග පුරා මොලේ තියනවා කියන නායකය මාරු උන දවසක තමයි උබලට උබලගේ ආණ්ඩුවක් හදන්න පුළුවන් වෙන්නේ .. නිදහස් පක්ෂේ දෙකට කඩල ඒ බෙදෙන චන්ද වාසිය යු එන් පි එකට එයි කියල හිතුවට එහෙම උනේ නැහැ නේද ? උබලගේ ලොක්කගේ මොලේ උබල හිතන තරම් හෙන ලොකුනම් නැ බන් .. :D:D:D:D

    ow lokuuuuuu seen eke hitiye me para udinma dinayi kiyala . ratata kelola hodatama hithagena inna aethi. munta ganak ne bn peradilama. 20 wathawak peraduna ekane
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වලට අනුව මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අපේක්ෂකයින් සියලු දෙනාම පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

    විශේෂයෙන්ම මාතර මහ නගර සභාවේ හිටපු පුරපති උපුල් නිශාන්ත,නලින් රණසිංහ,නලින් අබේගුණවර්ධන,නන්ද සේන සෙල්ලහේවායන හිටපු නාගරික මන්ත්‍රීවරුන් සියලු දෙනාම පරාජයට පත්ව ඇත


    මාතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් කොඩිකාර මහතා ඇතුළු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමද පරාජයට පත්ව තිබේ.

    ශ්‍රීලංකා පොදුජන පෙරමුණ තරග නොකළ වැලිගම නගර සභාව හැර මාතර දිස්ත්‍රික්කයේ සෙසු සියලු පළාත් පාලන ආයතන වල හිටපු විපක්ෂ නායකවරු ඇතුළු හිටපු මන්ත්‍රීවරු බොහෝමයක් පරාජයට පත්ව ඇත.


    lankadeepa
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    මහින්දයි උගේ පවුලයි දැන්වත් නිදහස් කරපියවූ.පව් යකෝ, අගෝස්තුවේ ඉදන් හිරේ නේද