UNP දිනනවා

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අන්න ගිනස් වාර්තාවෙන් කතා කලා සදුන් බුවා වාර්තාවක් පිහිටවල ලු. මොකක්ද දන්නවද ලෝකේ හොදම ගූ නෑම. ඊයේ ඉදල නොනවත්වා නානවලු ගූ :lol:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සින්ඤ්නොරේ ගිය දේ ගියාවේ... ලබන සැරේ අපි දෙමුකො බැටේ.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,876
    4,512
    113
    සදුන් බුවා කොහේ ගියාදෝ
    පුක වන වන පැනල ගියාදෝ
    හොයාගන්න නෑ වෙච්චි දෙයක් නෑ
    රේල්ලුවට බෙල්ල තියලදෝ
    :rofl::rofl:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    බයියන්ට උණ ගන්නේ අද රෑට තමයි:lol:.ජෙප්පො නම් කොහොමත් වලේ නේ:rofl:.මිනිස්සු මෝඩ නැහැ අායෙත් අර පල් හොරාට ඡන්දෙ දෙන්න.මේ වගේ බුද්ධිමත් විදිහට හිතන කොල්ලො කෙල්ලො අද ඉන්නේ.අපේ පැත්තෙත් ඔක්කොම දුන්නේ අලියට..:yes:2020 UNP අාණ්ඩුව අාවහම බයියො සුනේ සුන්..:rofl::rofl::love:

    චන්දෙට පාට කරපු ඇගිල්ල පුකේ ගහගන්නම පැරදුනා නේද.... කෙබ්බ නොගහා පච නොවී පලයන් බන් යන්න...:lol::lol::lol: