UNP දිනනවා

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට සාපේක්ෂව තවත් පිරිසක් පරාජයට පත්වීම ඒකාන්තයෙන්ම සිදුවන්නකි. එහෙත් මෙසේ සිදුවන මැතිවරණ පරාජයන් මුල්කොට සමහරුන් ඉච්ඡාභංගත්වයට පත්ව තමන්ගේ එදිනෙදා කටයුතු පවා අඩාල කර ගැනීම සාමාන්‍ය සංසිද්ධියකි.

    ►. තමන් ප්‍රිය කරන අපේක්ෂකයා හෝ පක්ෂය ඡන්දයකින් පරාජයට පත් වූ විට සමහරුන් දැඩි මානුෂික පසුබෑම් වලට ලක්වන්නේ ඇයි?

    අහිමි වීම කාටත් පොදු දෙයක්. අපි ආදරය කරන කෙනෙක් අහිමි වුණොත්, ආදරය කරන දෙයක් නැති වුණොත් වියෝ දුකක් ඇතිවෙනවා. ඡන්දයක් පැරදුණාමත් තමන් බලාපොරොත්තු වෙන අපේක්ෂකයා පරාද වුණාමත් ඒ දැනෙන දුකත් එක්තරා විදියක වියෝ දුකක්. මෑත කාලයේ ලෝකයේ බොහෝ රටවල මේ වගේ වියෝ දුකින් පෙළෙන අය ගැන අහන්න ලැබුණා.
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala

    hmmm :rolleyes::rolleyes::rolleyes:
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    බයියන්ට උණ ගන්නේ අද රෑට තමයි:lol:.ජෙප්පො නම් කොහොමත් වලේ නේ:rofl:.මිනිස්සු මෝඩ නැහැ අායෙත් අර පල් හොරාට ඡන්දෙ දෙන්න.මේ වගේ බුද්ධිමත් විදිහට හිතන කොල්ලො කෙල්ලො අද ඉන්නේ.අපේ පැත්තෙත් ඔක්කොම දුන්නේ අලියට..:yes:2020 UNP අාණ්ඩුව අාවහම බයියො සුනේ සුන්..:rofl::rofl::love:

    :(
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,826
    636
    113
    ජය පරාජය කාටත් උරැමයි.

    විදග්ධ පුක් ශෝධක
     
    • Like
    Reactions: Ultron

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මූ මැරිලා ද දන්නේ නෑ. එදායින් පස්සේ හොරෙන් බලලා යන්ඩවත් ආපහු log වෙලා නෑ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    3.00 ඉඳන් :D

    23.gif

    දෙයි හාන්දුරුවනේ.....
    කක්ක ගියා නේද.. වස්තරේම...