යතාර්ථය !
Unp එකේ අගමැති අපේක්ෂකයා තීරණය කරන්නේ රනිල්වත්,පක්ෂෙවත් නෙවෙයි. ඩයස්පෝරාවයි, තානාපතිලයි, සුමන්තිරනුයි..
Valid point

SLPP eke karanne Americansla

යතාර්ථය !
Unp එකේ අගමැති අපේක්ෂකයා තීරණය කරන්නේ රනිල්වත්,පක්ෂෙවත් නෙවෙයි. ඩයස්පෝරාවයි, තානාපතිලයි, සුමන්තිරනුයි..


සිරස බලන උන්ට සජිත් තමයි. ඕක ආවොත් සිරසට පේ බැක් කරයි. අනික සජිත් කියන්නෙත් වයසට ගිය නාමල් කෙනෙක් විතරයි.
Trueනවීන් දිසානායක හොඳා මටනං
සිරස බලන උන්ට සජිත් තමයි. ඕක ආවොත් සිරසට පේ බැක් කරයි. අනික සජිත් කියන්නෙත් වයසට ගිය නාමල් කෙනෙක් විතරයි.
නවීන් දිසානායක හොඳා මටනං
ranil merenakal pora tama......
sajith nayakaya unothing, ranil athi uthum nayaka kiyala post ekak hada gena innawa..

I am not UNP supporter this is my personal unbiased opinion regards with this topic
Wickramasinghe must resign as party leader of UNP undoubtedly.
My option is Sajith premadasa may suits for UNP Leadership based on few factors
first he is a sun of former president Ranasinghe Premadasa.
Second UNP still surviving election upon R.Premadasa's voting base.
Third besides what ever Sajith has done in past during his fathers terms of office as executive president
Sajith done many good things for downtrodden in last few years including social services
so no in UNP need champion of common people as their leader nor high born radala person nor so called highly educated English speaking western puppet just like ranil
සරත් ෆොන්සේකාට තියෙන votes ප්‍රමාණය බලපංකො
හෙට අනිද්දට පක්ෂෙන් යන්න ඉන්න මනුස්සයා
දෙන්නේ නැති එක ඉතින් වෙනම කතාවක්පක්ෂ මාරු කරපු කෙනෙක්ට....පක්ෂ නායක කම දෙයිද ?
දැන් කොහොමත් සජිත්ව කපන්න බෑ එයාගෙන් පස්සේ 2030- 40 විතර පුළුවන් වෙයි unp eka thnamma karala daanna ona ban nayakoyo maru karala wadak neha
දෙන්නේ නැති එක ඉතින් වෙනම කතාවක්දැන් කොහොමත් සජිත්ව කපන්න බෑ එයාගෙන් පස්සේ 2030- 40 විතර පුළුවන් වෙයි
ඌ කොහේ යන්නද බන් ඉන්නේ ?

ඕන ඔට්ටුවක්...සජිත්ට ඕක හම්බෙන්නේ නැහැ.....
වසන්ත සේනානායකව ආපහු පක්ෂෙට ගත්තොත් යනවා කිව්වේ![]()




රනිල් සජිත්ට දෙන්න කැමති නැතුව ඇති
අකිල වගේනම් අවුලක් නැතුව ඇති