ඒක ඇත්ත දයාසිරිගෙ බයිල විතරයි තියෙන්නෙ, චන්දයක් දිනා ගන්ඩ බැ.පැරදිලා තියෙන්නෙත් පළාත් සබාවෙ පොරකට,විලි ලැජ්ජයි
මචන් අදින් පස්සෙ මේකේ එක unp කාරයෙක් බෙහෙතකටවත් හොයා ගන්ඩ බැරි වෙයි![]()
පිස්සු කොරනේ.... කරුට නියොජ්ය නායක කමත් නැති උනා.... පොන්සේකට උනදේමයි උනේ.... සජිත් ගස් කපටියා....





