UNP නායකයා රනිල්....

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
ඒක ඇත්ත දයාසිරිගෙ බයිල විතරයි තියෙන්නෙ, චන්දයක් දිනා ගන්ඩ බැ.පැරදිලා තියෙන්නෙත් පළාත් සබාවෙ පොරකට,විලි ලැජ්ජයි :lol::lol::lol::lol:
මචන් අදින් පස්සෙ මේකේ එක unp කාරයෙක් බෙහෙතකටවත් හොයා ගන්ඩ බැරි වෙයි :lol::lol:

පිස්සු කොරනේ.... කරුට නියොජ්‍ය නායක කමත් නැති උනා.... පොන්සේකට උනදේමයි උනේ.... සජිත් ගස් කපටියා....
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පිස්සු කොරනේ.... කරුට නියොජ්‍ය නායක කමත් නැති උනා.... පොන්සේකට උනදේමයි උනේ.... සජිත් ගස් කපටියා....

    :yes::yes::yes: කරැ ආයෙත් ආණ්ඩුවට පනි මම හිතන්නෙ :lol::lol: ගියපාර වගේ තව දෙතුන් දෙනත් සෙටි කරගෙන :lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    යකෝ බැලුවම.... මේ මිනිස්සු වැරදි JOB නේ තෝරගෙන තියෙන්නේ.... රනිල් වික්‍රමසිංහයනි... ඔබ සිටින්නට තිබුණේ අපේ ක්‍රිකට් කණ්ඩායමේය. එහෙම උනා නම්.... අපේ උන් මොනා හරි කොරගෙන මැච් දිනනවා..... :lol::lol::lol:

    Ne ban, ranil dinanne UNP eka atule tiyana chandane, so ranil cricket cap unanam dinanna wenne domestic matches witarai, :lol: :lol:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    යකෝ බැලුවම.... මේ මිනිස්සු වැරදි JOB නේ තෝරගෙන තියෙන්නේ.... රනිල් වික්‍රමසිංහයනි... ඔබ සිටින්නට තිබුණේ අපේ ක්‍රිකට් කණ්ඩායමේය. එහෙම උනා නම්.... අපේ උන් මොනා හරි කොරගෙන මැච් දිනනවා..... :lol::lol::lol:

    එහෙමත් නෑනේ බන් ඉඳලා ඉඳලා දින්න එකම චන්දෙනේ....:lol::lol::lol::lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :yes::yes::yes: කරැ ආයෙත් ආණ්ඩුවට පනි මම හිතන්නෙ :lol::lol: ගියපාර වගේ තව දෙතුන් දෙනත් සෙටි කරගෙන :lol::lol:

    karu kiynne maha ponsiyekne, uta wadanam ranil hodai, karu leader unoth UNP diyawelama yanawa, kawru kohoma kiwwat UNP eke symbol eka tama RAnil..... :yes:
     
    razorblade

    Banned
    Jul 8, 2011
    58
    9
    0
    සජිත්ලා සිරිකොතට විරුද්ධ අය. මුගේ තාත්ත ඉන්න කාලේ සුචරිතේ තමයි ඔක්කොම කරේ.ඒකාලෙත් සිරිකොතට හුඟක් කරදර වුනා.
    සජිත් නිතරඟයෙන් පත් වෙන්න හිතාගෙන හිටියේ.බොහොම අමාරුවෙන් චන්ද අටකින් දිනලා තියෙන්නේ.නමුත් ඕකා දිගටම ඔය පෝස්ට් එකේ ඉන්නේ නෑ.ඕක අහෝසි කරන්න ප්‍රතිපත්ති තීරණයක් අරගෙන ඉවරයි.මොකද මේක නිසා පක්ෂේ බෙද බින්න වුනා.සජිත් ඒක දන්නවා.ඒක තමයි ගල් ගහන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සජිත්ලා සිරිකොතට විරුද්ධ අය. මුගේ තාත්ත ඉන්න කාලේ සුචරිතේ තමයි ඔක්කොම කරේ.ඒකාලෙත් සිරිකොතට හුඟක් කරදර වුනා.
    සජිත් නිතරඟයෙන් පත් වෙන්න හිතාගෙන හිටියේ.බොහොම අමාරුවෙන් චන්ද අටකින් දිනලා තියෙන්නේ.නමුත් ඕකා දිගටම ඔය පෝස්ට් එකේ ඉන්නේ නෑ.ඕක අහෝසි කරන්න ප්‍රතිපත්ති තීරණයක් අරගෙන ඉවරයි.මොකද මේක නිසා පක්ෂේ බෙද බින්න වුනා.සජිත් ඒක දන්නවා.ඒක තමයි ගල් ගහන්නේ.

    :yes::yes::yes::yes: 'අප්ප කල දේ පුතා නොකලොත් ඒකා නොටිටිගෙ පුතා කියවනේ " :P:lol::lol: ඒක හින්ද සජිත් වහාම පක්ෂය පැන්නමු.උප නායක කම රටපිලිගත් රවිට දෙමු :yes::lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :yes::yes::yes::yes: 'අප්ප කල දේ පුතා නොකලොත් ඒකා නොටිටිගෙ පුතා කියවනේ " :P:lol::lol: ඒක හින්ද සජිත් වහාම පක්ෂය පැන්නමු.උප නායක කම රටපිලිගත් රවිට දෙමු :yes::lol::lol::lol:

    ah mr.kilinochhi ta da? :lol::lol::lol: