UNP පක්ෂය ගැන පෙන්නන හොඳ පින්තූර 2ක් හම්බුනා
intel_inside Well-known member Jan 19, 2012 2,304 1,338 113 Mar 1, 2026 #2 Thel polime inna gaman da hoyagatthe Reactions: kim aiya, Inigo Montoya, 2osama and 6 others
HKavinda Well-known member Dec 23, 2013 54,670 21,277 113 Panadura Mar 2, 2026 #3 තෙල් පෝලිමේ ඉද්දි කම්මැලි කමට කරන්න වැඩක් තියෙන්නත් එපැයි නේද Reactions: Inigo Montoya, Rhapscallion, AKI-SL and 1 other person
topkollek Well-known member May 22, 2014 44,192 1 58,565 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 2, 2026 #4 සැඟවුන ගුපියො එලියට එන ත්රෙඩ් Reactions: Rhapscallion
Rhapscallion Well-known member Aug 23, 2025 1,076 588 113 Siri Baijan Mar 2, 2026 #5 intel_inside said: Thel polime inna gaman da hoyagatthe Click to expand... HKavinda said: තෙල් පෝලිමේ ඉද්දි කම්මැලි කමට කරන්න වැඩක් තියෙන්නත් එපැයි නේද Click to expand... මේකට තමයි කියන්නේ Political Scavengers (Scavenger's Politics) කියලා. රනිල් කියන්නේ Scavenger කෙනෙක්. අර හයිනා ගෙන් පෙන්නන්නෙ විමල් වීරවංශ වගේ අය.
intel_inside said: Thel polime inna gaman da hoyagatthe Click to expand... HKavinda said: තෙල් පෝලිමේ ඉද්දි කම්මැලි කමට කරන්න වැඩක් තියෙන්නත් එපැයි නේද Click to expand... මේකට තමයි කියන්නේ Political Scavengers (Scavenger's Politics) කියලා. රනිල් කියන්නේ Scavenger කෙනෙක්. අර හයිනා ගෙන් පෙන්නන්නෙ විමල් වීරවංශ වගේ අය.
2osama Well-known member Oct 25, 2010 81,660 72,892 113 මාලඹේ Mar 2, 2026 #6 තෙල් පෝලිමේ ඉන්නකොට හිතෙන දෙවල් Reactions: HKavinda and Inigo Montoya