කොලබ යන්න උබ ගම්පහෙන් පටන් ගන්න පුලුවන් . තව එකෙක් නුවරින් , තව එකෙක් යාපෙනෙන් .
මීට කලින් එකෙක් කොලබ ගිහින් තියනව කළුතර ඉදන් .
දැන් කළුතර ඉදන් කොලබ ගිය ඒකා දිහා බලල ද අනිත් උන් කොලබ යන්න ඕනේ ????
උබේ ප්‍රශ්නේ කළුතර ඉදන් කොලබ යන එක නම් ඕක හරි . ඒ පාත් එකමයි .
හැබැයි එක එකා ඉන්නේ එක එක තැන් වල (ප්‍රශ්න වල)
උන්ට අරමුණය යන්න තියන පාරවල් වෙනස් වෙන්න පුලුවන් නේ . කොලබ යන්න පාරවල් වෙනස් වගේ !
සිද්ධාර්ත බුදු කෙනෙක් හොයගේනවත් , බුදු වෙන්නවත් නෙවෙයි ට්‍රයි කරේ බන් ...
සිද්ධාර්ථ සත්‍ය සොයාගන ගිහින් අන්තිමටම නැවතුන තැනට / state එකට අපි කියනව බුද්ධ කියලා !
ඔය වගේ ම ඒ කාලේ තමන් සත්‍ය සොයාගත්තා කියලා එක එක විදියට සමාජේ විවිධ නම් වලින් හිටපු සෙට් හිටිය .
මාහා වීර වගේ . මහා වීර බුදු වෙන්න ට්‍රයි කලා නෙවෙයි නේ . ඒයා ගිහින් නැවතුන තැන තමයි හරි කියල හිතල දේශන කරපු එක කරල ඇත්තේ . ඒකට මහවිර කියලා නම දැම්ම වගේ සිද්ධාර්ත නැවතුන තැනට තමයි බුද්ධ කියන්නේ .