නූතන බුද්ධ ආගම ගැන මෙන්න හොඳ කතිකාවතක් කැකිරාවේ සුද්දසන හිමි සමග!

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,501
    1
    62,294
    113
    Mother Earth
    බුදු හාමුදුරුවො ඇයි දන්නෙ නෑ අච්චර සැප දාලා මහණ වෙන්න ගියෙ. හැබැයි අන්තිම කාලෙ සමහර විට අපරාදෙ කියල හිතෙන්නත් ඇති. 🤷‍♂️
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මහන වෙන්නේ දුක ඉවර කරන්න, මාර්ගය වඩන්න

    නැවත් ඉපදෙනවා කියන්නේ ආත්ම දෘස්ටිය මුල් වුන මිත්යා දිට්ටියක්, ඒත් පෘටක්ජන කෙනෙක්ට බන කියද්දි කිය්න්නේ නැවත් ඉපදෙනවා කියලා උට තේරුන් ගන්න පුලුවන් විදිහට

    ඕක නිකන්, මිරිගුවන් පේන එකෙක්ට මිරිගුව ඇත්ලේ තියෙන දේවල් වලින්ම මිරිගුව පෙන්නනවා වගේ වැඩක්
    ඕක දැකපු නැති එකෙක්ට ඉපදෙන්නැහැ, මැරෙන්නැහැ, සසරක් නැහැ, නිවනක් නැහැ කිව්වොත් උට මාර්ගය වඩන්න හේතුවකුත් නැහැනෙ
    උ මුකුත් නැ කියන මිත්යා දිට්ටියෙ ඉදලෙ මැරිල යයි

    ඔය ඔක්කොම නැහැ තමයි, ඒත් මාර්ගඵල ලබන්න ඕනේ ඒක අවබෝධ කරන්න

    ඕක නිකම් මේ වගේ
    දැන් උබට හතුරෙක් ඉන්නවා ඌව මරන්න ඕනේ, ඌව මරන්න හදද්දි උබගේ ඔලුව වැදිලා මතකේ නැති වෙලා

    ඒ වගේ තමයි භවය, නැති කරන්න "බවය" තියෙන්නේ පෘටක්ජන කෙනෙක්ට, රහත් /බුදු කෙනෙක්ට නැති කරන්න බවයක් නැහැ
    ------ Post added on Jan 30, 2025 at 12:55 PM

    අඩෝ ඒක පට්ට උදාහරණය.
    හෙන ගහන්න වගේ කාරනා කිහිපයක් තේරුනා. 🙏
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    එතකොට මේ බවයේ දුකට හේතුව තන්හාව නෙවෙයිද?
    තණ්හාවත් එකක් තමයි ඒක අවබෝද කරන් දේශනා නොකලනම් අපි තාමත් හිතන්නෙ මේක තමයි සතුට කියල. උබල අපේ තියෙන මහා පිනකට තමයි ඔහොම බණ ටිකක් හරි ඇහෙන්නෙ. ඕක උබට තෙරුම් කරන්න ගියොත් මට පොතක් ලිව්වහැකි. භවය කියන්නෙ මොකක්ද කියල අභිදර්මයෙන් හොයල බලපන්. වාද කරන්න තර්ක කරන්න බලාගෙන නම් හොයන්නෙපා තෙරුමක් නෑ. :dull: :dull: :dull:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    තණ්හාවත් එකක් තමයි ඒක අවබෝද කරන් දේශනා නොකලනම් අපි තාමත් හිතන්නෙ මේක තමයි සතුට කියල. උබල අපේ තියෙන මහා පිනකට තමයි ඔහොම බණ ටිකක් හරි ඇහෙන්නෙ. ඕක උබට තෙරුම් කරන්න ගියොත් මට පොතක් ලිව්වහැකි. භවය කියන්නෙ මොකක්ද කියල අභිදර්මයෙන් හොයල බලපන්. වාද කරන්න තර්ක කරන්න බලාගෙන නම් හොයන්නෙපා තෙරුමක් නෑ. :dull: :dull: :dull:

    එතකොට මේ බවයේ දුකට හේතුව තන්හාව නෙවෙයිද?

    "බවයයි" "දුකයි" දෙකම අවිද්යාව පවතින විට තියෙනවා

    ඔය වචන එකින් එක අරන් පොත් ලිව්වත්, ඒතන්දි වෙන්නේ අවිද්යාව වවන් කන එක විතරයි, "තන්හාව" මොකක්ද කියලා ඇහුවොත් 100 ක් අර්ථකතන 100 දෙයි, ඕක අහන පෘථක්ජනයා ඉන්නෙත් කියන 100 ඉන්නෙත් අවිද්යා භූමියේ මිත්යා දිට්ටි වල, මිත්යා දිට්ටි 100 විතරයි එතන තියෙනෙනේ, ඕක මිරිගුවක් ඇතුලේ උබලා දකින මාලුවෙක්ගේ පාටක් ගැන පොත් ලියනවා වගේ තමයි, එකෙක් කිවනවා උ කියන එක හරි මට තමයි මේක නියමෙටම අවබෝධ වුනේ, උබ මොනාද දන්නේ බුදධාගම ගැන මම තමයි දන්නේ කියලා.. හැබැයි උ දන්නැහැ ඌ සත්ය කරන් ඉදලා තියෙන්නේ මිරිගුවක් කියලා, සබ්බේ පෘටක්ජනා උන්මත්තකා කියන්නේ ඒකයි, ඒ නිසා ඕනනම් මාර්ගය වඩල නිවන් දැකපන්, අනිත් ආගම් වගේ මැරෙනකන් ඉන්න දෙයක් නැහැ මැරෙන්න කලින් ඵල ලැබෙනවා

    ඔය තඩි පොතේ තියෙන්නේ ධර්මය නෙමෙයි, ධර්මය දකින්න හදපු පාරක්, පාරේ ගිහින් මාර්ග සිතකදි තමයි ධර්මය දකින්නේ, එතෙන්දි ඉන්ද්‍රිය ගෝචර සීමාවෙන් එහා තියෙන නිවන ටච් කරනවා ආර්ය පුද්ගලයා, ඌ එතෙන්නදි අවිද්යාව අවිද්යාව ලෙස පන්නාවෙන් දකිනවා, දුක්ක සමුදය තුලින්ම නිරොධයට පත් වෙනවා, එතන තමයි නිවන, ලෞකික කෙනෙක්ට ඔක පෙන්නන්න විදිහක නැති නිසා තමයි අවිද්යාව ඇත්ලේම අවිද්යාත්මක philosophy එකක් හදලා බන කිව්වේ

    ඕකේ ගමන් කරලා ඵල ලබන තැන තමයි ධර්ම අවබෝධය, එතකොට තේරෙනෙවා භවය මොකක්ද, නිවන මොකක්ද, තන්හාව..
    හැබැයි උබලට ඊට පස්සේ ඔය වචන ගැන කතා කරන්න බැරි වෙනවා 🤣
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    "බවයයි" "දුකයි" දෙකම අවිද්යාව පවතින විට තියෙනවා

    ඔය වචන එකින් එක අරන් පොත් ලිව්වත්, ඒතන්දි වෙන්නේ අවිද්යාව වවන් කන එක විතරයි, "තන්හාව" මොකක්ද කියලා ඇහුවොත් 100 ක් අර්ථකතන 100 දෙයි, ඕක අහන පෘථක්ජනයා ඉන්නෙත් කියන 100 ඉන්නෙත් අවිද්යා භූමියේ මිත්යා දිට්ටි වල, මිත්යා දිට්ටි 100 විතරයි එතන තියෙනෙනේ, ඕක මිරිගුවක් ඇතුලේ උබලා දකින මාලුවෙක්ගේ පාටක් ගැන පොත් ලියනවා වගේ තමයි, එකෙක් කිවනවා උ කියන එක හරි මට තමයි මේක නියමෙටම අවබෝධ වුනේ, උබ මොනාද දන්නේ බුදධාගම ගැන මම තමයි දන්නේ කියලා.. හැබැයි උ දන්නැහැ ඌ සත්ය කරන් ඉදලා තියෙන්නේ මිරිගුවක් කියලා, සබ්බේ පෘටක්ජනා උන්මත්තකා කියන්නේ ඒකයි, ඒ නිසා ඕනනම් මාර්ගය වඩල නිවන් දැකපන්, අනිත් ආගම් වගේ මැරෙනකන් ඉන්න දෙයක් නැහැ මැරෙන්න කලින් ඵල ලැබෙනවා

    ඔය තඩි පොතේ තියෙන්නේ ධර්මය නෙමෙයි, ධර්මය දකින්න හදපු පාරක්, පාරේ ගිහින් මාර්ග සිතකදි තමයි ධර්මය දකින්නේ, එතෙන්දි ඉන්ද්‍රිය ගෝචර සීමාවෙන් එහා තියෙන නිවන ටච් කරනවා ආර්ය පුද්ගලයා, ඌ එතෙන්නදි අවිද්යාව අවිද්යාව ලෙස පන්නාවෙන් දකිනවා, දුක්ක සමුදය තුලින්ම නිරොධයට පත් වෙනවා, එතන තමයි නිවන, ලෞකික කෙනෙක්ට ඔක පෙන්නන්න විදිහක නැති නිසා තමයි අවිද්යාවේ ඇත්ලේම අවිද්යාත්මක philosophy එකක් හැදලා බන කිව්වේ

    ඕකේ ගමන් කරලා ඵල ලබන තැන තමයි ධර්ම අවබෝධය, එතකොට තේරෙකවා භවය මොකක්ද, නිවන මොකක්ද, තන්හාව..
    හැබැයි උබලට ඊට පස්සේ ඔය වචන ගැන කතා කරන්න බැරි වෙනවා 🤣

    ඒ කියන්නේ උඹ ඔය සේරම ලබලා තියෙන්නේ? 🙄
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    දුකට තණ්හාව ඇරෙන්න අනිත් හේතු මොනවද බුද්ධාගමේ විදියට ?
    මුල හෙතුව අවිද්‍යාව,

    අවිද්‍යාව හෙතුවෙන් තමයි සංකාර කරන්නෙ, සංකාර සකස් කරනවා හිත හදනවා,

    තන්හාව කියන්නෙ දුක්ක සමුදය සත්‍ය, තන්හාව හෙතුවෙන් තමයි දුක උදා වෙන්නෙ,

    තන්හා වෙන්නෙ අවිද්‍යාවෙන් සංකාර කරලා,

    දුක, සංකිත්තෙන පංච උපාදානාස්කන්දා දුක්කා, පංච උපාදානස්කන්දයක් ගොඩ නැගෙන එක තමයි දුක,

    උපාදානයට හෙතුව තන්හාව,

    නිදානය ඉච්චාව, පැවැත්ම හදන්නෙ ඉච්චාව හෙතුවෙන් දැඩි කැමැත්ත,

    අපි හිතලා හාදා ගත්ත දෘශ්ටි දැනිමකින් තමයි ඇස කන දිව නාසය ශරිරය හිත පාවිච්චි කරන්නෙ,

    තන්හාවට හෙතුව, රාගයෙන් සකස් කරපු ස්පර්ශ වෙදනා වින්දන, රාග වෙදනා හෙතුවෙන් තන්හාව,

    පටිච්චසමුප්පාදය,

    Chain.jpg

    තන්හා වෙන්නෙ ආස්වාද විදින්න,

    වෙදනා තුනයි, සැප දුක උපෙක්ශා,

    සැප වෙදනා විදින්න තමයි තන්හා කරන්නෙ,

    තන්හා වෙනකොට පටිච්චසමුප්පාද චක්‍රය ක්‍රියාත්මක වෙනවා,

    ඔය දුක කියන්නෙ පෙන් ඇන්ඩ් සෆරින් නෙවෙයි,

    අවිද්‍යාවෙන් කරන වැඩපිලිවෙල හෙතුවෙන් ලැබෙන රිසල්ට් එක දුකයි,

    Screenshot_2025-02-01-01-49-28-937_com.opera.browser.jpg

    ඔය හය හතර දන් නැ කියන්නෙ,

    හය ඇස කන නාසය දිව කය හිත,
    හතර අවිද්‍යාව,
     
    Last edited:

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    බුදු දහම ගැන දන්නෙ නෑ ...

    හැබැයි සමාජය දිහා බලන් ඉන්න කොට හිතෙනව දැන් තියෙන හොඳම වෙළඳ භාණ්ඩය බුදු දහම කියල ... හොඳට market කලොත් profit ....

    ඊලඟට Elderly care ... හොඳම market එකක් එනව ඉස්සරහට
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහන වෙන්නේ දුක ඉවර කරන්න, මාර්ගය වඩන්න

    නැවත් ඉපදෙනවා කියන්නේ ආත්ම දෘස්ටිය මුල් වුන මිත්යා දිට්ටියක්, ඒත් පෘටක්ජන කෙනෙක්ට බන කියද්දි කිය්න්නේ නැවත් ඉපදෙනවා කියලා උට තේරුන් ගන්න පුලුවන් විදිහට

    ඕක නිකන්, මිරිගුවන් පේන එකෙක්ට මිරිගුව ඇත්ලේ තියෙන දේවල් වලින්ම මිරිගුව පෙන්නනවා වගේ වැඩක්
    ඕක දැකපු නැති එකෙක්ට ඉපදෙන්නැහැ, මැරෙන්නැහැ, සසරක් නැහැ, නිවනක් නැහැ කිව්වොත් උට මාර්ගය වඩන්න හේතුවකුත් නැහැනෙ
    උ මුකුත් නැ කියන මිත්යා දිට්ටියෙ ඉදලෙ මැරිල යයි

    ඔය ඔක්කොම නැහැ තමයි, ඒත් මාර්ගඵල ලබන්න ඕනේ ඒක අවබෝධ කරන්න
    ඔබතුමා කිව්ව දේ දැක්කහම ධම්මපදයේ ලස්සන ගාථාවක් මතක් උනා. 🙏

    පුත්තාමත්ථි ධනං අත්ථි
    ඉති බාලෝ විහඤ්ඤති
    අත්තාහි අත්තනෝ නත්ථි
    කුතෝ පුත්තා කුතෝ ධනං

    බුදු දහම ගැන දන්නෙ නෑ ...

    හැබැයි සමාජය දිහා බලන් ඉන්න කොට හිතෙනව දැන් තියෙන හොඳම වෙළඳ භාණ්ඩය බුදු දහම කියල ... හොඳට market කලොත් profit ....

    ඊලඟට Elderly care ... හොඳම market එකක් එනව ඉස්සරහට
    ඒ කියන්නෙ අපි දැන් බුදු දහමට වැඩිපුර invest කරන්න ඕනි කියලද? :rofl:

    PS:
    I නං agree, හැබැයි සමහර විට ඔබතුමා හිතන විදියට නෙමෙයි

    ------ Post added on Feb 1, 2025 at 8:39 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    මාලිමාව ගැන කලකිරිලා උඹ බන අහන්න පටන් ගත්තද දැන්?
    ආරමෙට යන්න එන්න හේතුවක් ඕනි නිසා කරුණු එකතු කරන්න පටන් අරන්වගේ. කොහොම උනත් බණ අහන එක හොදයි නෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    ඕකට උත්තර දීලා වැඩක් නැහැ ඊට පස්සේ සෙටිපිකට් ඉල්ලන් එනවා ලබපු මාර්ගඵලය ගැන පෘටක්ජනයෝ 🤣

    දහම් කරුණු ගැන සාකච්චා කරන්න පණිවිඩයක් එවන්න පණිවිඩ පෙට්ටිය විවෘත කරන්න පින්වත...