නූතන බුද්ධ ආගම ගැන මෙන්න හොඳ කතිකාවතක් කැකිරාවේ සුද්දසන හිමි සමග!

Mali2009

Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113


    ඒ කියන්නෙ අපි දැන් බුදු දහමට වැඩිපුර invest කරන්න ඕනි කියලද? :rofl:

    PS:
    I නං agree, හැබැයි සමහර විට ඔබතුමා හිතන විදියට නෙමෙයි

    ------ Post added on Feb 1, 2025 at 8:39 AM


    බුදු දහමට නෙමෙයි invest කරන්නෙ අසපු සහ භාවනා class වලට . ලාභදායී ආයෝජන
     
    • Wow
    Reactions: Heshan Daminda

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Screenshot_20221027-223744_Xodo Docs_121643.jpg


    බුදුන්වාහාන්සෙ පැහැදිලිව කියලා තියෙනවා, අද සාසනෙට සංබන්ද වෙලා නටන පිස්සුව,
     
    Last edited: