unp පොන්නයෝ බලපියවූ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    unp පොන්නයෝ බලපියවූ

    14021588_1113739668687770_4457195362140907743_n.jpg
     
    • Like
    Reactions: somalal

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    :shocked:ඒ පාර ඌත් පටන් අරන්ද..බලේ ලැබෙනකන් විතරයි ලංකාවේ ඔක්කොම උපාසකයෝ:rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වාට්ටු සංකීර්ණයේ දොරද පොර හයි කරල තියෙන්නේ....
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,936
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    වෙනසක් කර තරමක් :baffled::baffled::baffled::P:P:rolleyes:
    ඔය ගැන ඇහුවොත් ඕකා කියයි "ඔය ජනතාව සිය කැමැත්තෙන් හයිකරපු එකක්, මම ඕක තියන බව දැනගත්තෙත් පත්තරේ දාල තියනකොට කියල":lol::lol::lol::lol::lol::lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රෙදි ඇඳගෙනද දන්නේ නෑනේ???

    චීනාගෙන් ගිණි පොලියට අරගෙන නම දාගත්තම ඒවට ගෙවන්නේ රාජපස්සලාගේ හොරකන් කරපු සල්ලි වෙන්ඩැති නේද? මිනිස්සු ගෙවන්නේ නෑනෙ ඒවට!!!!

    රාජපක්ශට කඩේ යන එවුන් නම් මහා පොන්න හිඟන්නෝ!!! බලපියව් මේවත්!!!

    hambantota-mahinda-rajapaksa-port.jpg

    12.jpg

    president-mahinda-rajapaksa-ground-visit.jpg

    91ed96ac9f04c7469c02b45795ff0d40.jpg
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    රෙදි ඇඳගෙනද දන්නේ නෑනේ???

    චීනාගෙන් ගිණි පොලියට අරගෙන නම දාගත්තම ඒවට ගෙවන්නේ රාජපස්සලාගේ හොරකන් කරපු සල්ලි වෙන්ඩැති නේද? මිනිස්සු ගෙවන්නේ නෑනෙ ඒවට!!!!

    රාජපක්ශට කඩේ යන එවුන් නම් මහා පොන්න හිඟන්නෝ!!! බලපියව් මේවත්!!!

    රෙදි ඇඳගෙනද දන්නේ නෑනේ??? :baffled::baffled:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    රෙදි ඇඳගෙනද දන්නේ නෑනේ???

    චීනාගෙන් ගිණි පොලියට අරගෙන නම දාගත්තම ඒවට ගෙවන්නේ රාජපස්සලාගේ හොරකන් කරපු සල්ලි වෙන්ඩැති නේද? මිනිස්සු ගෙවන්නේ නෑනෙ ඒවට!!!!

    රාජපක්ශට කඩේ යන එවුන් නම් මහා පොන්න හිඟන්නෝ!!! බලපියව් මේවත්!!!

    hambantota-mahinda-rajapaksa-port.jpg

    12.jpg

    president-mahinda-rajapaksa-ground-visit.jpg

    91ed96ac9f04c7469c02b45795ff0d40.jpg

    මහින්ද කරපුවා දිගටම කරගෙන යන්න ද තොපි සිරිසේන රුකඩයව පත්කර ගත්තේ? අනික චීනෙන් දෙන්නේ ගිනි පොලී නම් උබලගේ මහා පොන්නයා මොකෝ අර චීනෙන්ම හිගා කන්නේ?

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ

    එක්කෝ කමක් නෑ නම ගහගත්තා නම් මහින්දගේ නම් එහෙමම තියලා. මහින්දගේ ඒවා ගලවලා උබේ නම ගහන එකනම් කුජීතයි සිරිසේන පබයෝ. උබේ නම් හොදයි වැසිකිලියකට වගේ නම්.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    ඕක 2014 විවෘත කලේ .පුලුවන් එකෙක් ඉන්නවනම ඕකෙ බෝඩ් එක ෆොටෝ එකක් අරන් දාපල්ල .උඩින්ම තියෙන්නෙ මහින්ද රාජපක්ශගෙ නම .පොන්න වැඩ කරන්න එපා බොරු දේවල් දාල . කල්ලතෝනි බයියො
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    රෙදි ඇඳගෙනද දන්නේ නෑනේ???

    චීනාගෙන් ගිණි පොලියට අරගෙන නම දාගත්තම ඒවට ගෙවන්නේ රාජපස්සලාගේ හොරකන් කරපු සල්ලි වෙන්ඩැති නේද? මිනිස්සු ගෙවන්නේ නෑනෙ ඒවට!!!!

    රාජපක්ශට කඩේ යන එවුන් නම් මහා පොන්න හිඟන්නෝ!!! බලපියව් මේවත්!!!

    hambantota-mahinda-rajapaksa-port.jpg

    12.jpg

    president-mahinda-rajapaksa-ground-visit.jpg

    91ed96ac9f04c7469c02b45795ff0d40.jpg

    ඕවයේ දැන් තියෙන බෝඩ් දාපන් මැක්කෝ.....පරණ ඒවා දැන් වැඩක් නෑ.....

    :rofl::rofl::rofl::rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඕවයේ දැන් තියෙන බෝඩ් දාපන් මැක්කෝ.....පරණ ඒවා දැන් වැඩක් නෑ.....

    :rofl::rofl::rofl::rofl:

    අනේ ඉතින්......... කාට කියන්ඩද? බෝඩ් වෙනස් කරහම ගෙවන්ඩ තියෙන ණය කැපෙනවද?

    ශීර්ෂ කුහරය හිස් වගේ නේ??
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    මහින්ද කරපුවා දිගටම කරගෙන යන්න ද තොපි සිරිසේන රුකඩයව පත්කර ගත්තේ? අනික චීනෙන් දෙන්නේ ගිනි පොලී නම් උබලගේ මහා පොන්නයා මොකෝ අර චීනෙන්ම හිගා කන්නේ?

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ශ්‍රී ලංකාව තුන්වන ලෝකයේ රටකි කියලා ඉගෙන ගත්තා මතක නැද්ද? තුන්වැනි ලෝකේ රටවල්වලට කොහොමත් හිඟාකන්ඩ වෙනවා තමයි..... :rolleyes: :rolleyes:

    හැබැයි උඹලගේ ලොක්කා ගිණි පොලියට ගත්තේ 10%-15% උගේ සාක්කුවට යන විධියට ගත්ත හින්දයි. :P :P

    උඹලාගෙ කතාත් අර එයාර් බස් 4ක් ගත්තම ලොක්කට යන්ඩ එකක් නිකන් දෙනවා කිව්වා වගේ තමයි ඉතින්..... නිකන් දෙන එකේ ගාණ අර හතරට එකතුකරල කොමිස් කුට්ටිත් එකතුකරලයි හරිය? :rofl: :rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    ශ්‍රී ලංකාව තුන්වන ලෝකයේ රටකි කියලා ඉගෙන ගත්තා මතක නැද්ද? තුන්වැනි ලෝකේ රටවල්වලට කොහොමත් හිඟාකන්ඩ වෙනවා තමයි..... :rolleyes: :rolleyes:

    හැබැයි උඹලගේ ලොක්කා ගිණි පොලියට ගත්තේ 10%-15% උගේ සාක්කුවට යන විධියට ගත්ත හින්දයි. :P :P

    උඹලාගෙ කතාත් අර එයාර් බස් 4ක් ගත්තම ලොක්කට යන්ඩ එකක් නිකන් දෙනවා කිව්වා වගේ තමයි ඉතින්..... නිකන් දෙන එකේ ගාණ අර හතරට එකතුකරල කොමිස් කුට්ටිත් එකතුකරලයි හරිය? :rofl: :rofl:

    ආ දැන් පොනිලගේ කුරොලු උන වද පයිය සූප්පු කරලා බොහොම අඩු පොලියට ණය දෙනවා ඇති ?

    මේ දැන් මහින්දගේ ණය කොච්චරක් ගෙවලද ඉතින් ?පොනිලයි , මහේන්ද්‍රනුයි , රවියි මහා බැංකුව හොරා කෑවෙත් ණය ගෙවන්න වෙන්න ඇති ?