UNP බැංකු_හොරාව බේරන්න වලි කයි

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    oya kaghana unp ballantath hoda kuttiyak labila athi
    nathanm kohewath yana eketta ochchra hora kam karanna dhenawada
    ඔව් අවුරුදු 20 විතර පැරදිලා පැරදිලා unp එකට චන්දෙ කරන්න සල්ලි තිබ්බේ නෑ එකට රනිල් ගේම ගැහුවා...එත් වැඩේ නොන්ඩි උනා දැන් ඉතින් කර කියා ගන්න දෙයක් නෑ..වෙලාවට jvp බුවෙක් ඔකේ සබාපති උනේ නැත්තන් ඩිල් තමා පුතේ කොහොම කිව්වත්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,103
    1
    11,118
    113
    අනේ පලයන් බන් යන්න , ඇත්ත උවමනාවක් තියෙන මිනිහෙක් කියනවය ඒ වාර්තාව හදන්න සහභාගී වෙන්න බෑ , ඒ වුණාට හදල දෙන එකක් පාර්ලිමේන්තුවේදි කියවන්න ලෑස්තියි කියල? :rofl::rofl:

    Ane Gon Harako, Original Report eka Hadala iwarai , Eke tiyena Opinion Wenas Karanna Ba kiyala Nagitala awe.. Anith MP lata Onenan Puluwan Thawa report ekak Hadanna ewa wenas karala.. Eka hadanna Sahabagi wenna Ba kiyala thamai Nagitla awe.. Committe eke Chairman widihata Hama Report ekakma Kiyawanna wenawa ithin, ekai Kiyala tiyenne... Nathuwa wena labbak nemei...
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,151
    1,236

    but he's gonna submit the report prepared by them...:no:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,103
    1
    11,118
    113
    අනේ මන්ද රතු අලි පැටව් කියලත් කියනව සමහරු

    Mahindagei, Ranil gei nan Lokuma Deal ekak tiyenawa... Mahinda Aith Awath balapan Oka adinawada Kiyala.. oka addoth kelinma Ranilwa thamai Gas yanne.. eka nisa Oka Adinne na Mahinda Aith awath.. Mata 100% sure. eka thamai eda idan ada wenakan une.. Un munwa rakinawa, Mun unwa rakinawa.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Paw ban hadunnetiya :lol: porawa minissu elewwa chandayen... dan sadaranaya karanna gihin committee ekenuth nagitala yanna wela... Porata dan hithenawa athi lankawe deshapalanaye pawathimak tiyenne owa karala nemei kiyala.

    UNP hari UPFA hari plug una nam gemak natiwa parliament aragena permit eken montero prado aragena amathikamak aragena inna tibba.

    image_1477331167-2bcd0ef42c.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    හිටං වරෙන් මඩු වල්ගේ අරගෙන හොරාට තලන්න,
    2020 වෙනකන් අගමැති කමේ තියාගන්නවද ? එලවනවද?
     
    gepa

    Well-known member
  • your_love:20833643 said:
    අනේ මන්ද රතු අලි පැටව් කියලත් කියනව සමහරු

    Mahindagei, Ranil gei nan Lokuma Deal ekak tiyenawa... Mahinda Aith Awath balapan Oka adinawada Kiyala.. oka addoth kelinma Ranilwa thamai Gas yanne.. eka nisa Oka Adinne na Mahinda Aith awath.. Mata 100% sure. eka thamai eda idan ada wenakan une.. Un munwa rakinawa, Mun unwa rakinawa.
    yes
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    As a chairman, it's his responsibility. Ehema Bari nan Muwa Ain karala Wena kenek Select karaganna puluwan unta.

    ඉතිං UNP මන්ත්‍රී ල කියන විදිහට වාර්තා හදන්න විරුද්ධ වෙලා නැගිටල එන්න පුළුවන් නම් ඒගොල්ලො හදපු බොරු වාර්තා කියවන්න බෑ කියල අයින් වෙන්න පුළුවන් නේ :rofl: කටක් ඇරල කියන්නෙත් නෑ UNP මන්ත්‍රීවරු එකතු වෙලා හදන්නෙ සාවද්‍ය වාර්තාවක් කියල :rofl:

    අඩු ගානෙ වාර්තා දෙකම කියවනව කිව්වෙත් නෑ නේද? අරුන් හදල දෙන එකනෙ කියවනව කිව්වෙ? දෙකම කියවනවලුද?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,103
    1
    11,118
    113
    ඉතිං UNP මන්ත්‍රී ල කියන විදිහට වාර්තා හදන්න විරුද්ධ වෙලා නැගිටල එන්න පුළුවන් නම් ඒගොල්ලො හදපු බොරු වාර්තා කියවන්න බෑ කියල අයින් වෙන්න පුළුවන් නේ :rofl: කටක් ඇරල කියන්නෙත් නෑ UNP මන්ත්‍රීවරු එකතු වෙලා හදන්නෙ සාවද්‍ය වාර්තාවක් කියල :rofl:

    අඩු ගානෙ වාර්තා දෙකම කියවනව කිව්වෙත් නෑ නේද? අරුන් හදල දෙන එකනෙ කියවනව කිව්වෙ? දෙකම කියවනවලුද?

    Ane ban Chairman Una Kiyala One One ewa Karanna ba, Committee eken Hadana hama report ekakma Kiyawanna one, Report eka kiywanna bari nan Unta aluth ekek Path karaganna puluwan.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉතිං UNP මන්ත්‍රී ල කියන විදිහට වාර්තා හදන්න විරුද්ධ වෙලා නැගිටල එන්න පුළුවන් නම් ඒගොල්ලො හදපු බොරු වාර්තා කියවන්න බෑ කියල අයින් වෙන්න පුළුවන් නේ :rofl: කටක් ඇරල කියන්නෙත් නෑ UNP මන්ත්‍රීවරු එකතු වෙලා හදන්නෙ සාවද්‍ය වාර්තාවක් කියල :rofl:

    අඩු ගානෙ වාර්තා දෙකම කියවනව කිව්වෙත් නෑ නේද? අරුන් හදල දෙන එකනෙ කියවනව කිව්වෙ? දෙකම කියවනවලුද?

    මූ නැගිටල එනව කියන්නේ උන්ට ඕන දෙයක් කරගන්න කියන එකනේ... එහෙම නැතිව මුට පුලුවන්නේ හරියට ඒදේ කරන්න....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොහොමද රතු අලි පැටියන්ගෙ වැඩේ,unp පරයින්ට බෙදුනු වාර්තාවක් හදන්ඩ ඉඩ දීල සබාපතිකමෙන් නැකිටල ගියා, ඔන්න ඔහොමයි ජෙප්පො පොනිලට කඩේ යන්නෙ.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,103
    1
    11,118
    113
    මූ නැගිටල එනව කියන්නේ උන්ට ඕන දෙයක් කරගන්න කියන එකනේ... එහෙම නැතිව මුට පුලුවන්නේ හරියට ඒදේ කරන්න....

    Hariyata E de Karala Report eka Hadala Tiyenne... UNP unta one eka wenas karanna.. Ekata Baha Kiyala nagitala awe...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මූ නැගිටල එනව කියන්නේ උන්ට ඕන දෙයක් කරගන්න කියන එකනේ... එහෙම නැතිව මුට පුලුවන්නේ හරියට ඒදේ කරන්න....
    :yes::yes: ජෙප්පො කරේ වද &න්නය රකපු එක, සබාපතිකම බල්ලට දාල ආවම බල්ලො හදන වාර්තාව කියනව.ඔන්න ඔහොමයි ජෙප්පො රෙද්දත් නැතුව, මහ බැකුවෙන් බිලියන 10 හොරාකාපු වද &න්නයව රකින්නෙ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    කොහොමද රතු අලි පැටියන්ගෙ වැඩේ,unp පරයින්ට බෙදුනු වාර්තාවක් හදන්ඩ ඉඩ දීල සබාපතිකමෙන් නැකිටල ගියා, ඔන්න ඔහොමයි ජෙප්පො පොනිලට කඩේ යන්නෙ.

    me miniha mehema hari wirudda wenawa, etakota SLFP eke ko ban ubala parliament yawapu Susil Premajayantha ehema :lol: pora amathi kamak nam gatta matakai.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,103
    1
    11,118
    113
    කොහොමද රතු අලි පැටියන්ගෙ වැඩේ,unp පරයින්ට බෙදුනු වාර්තාවක් හදන්ඩ ඉඩ දීල සබාපතිකමෙන් නැකිටල ගියා, ඔන්න ඔහොමයි ජෙප්පො පොනිලට කඩේ යන්නෙ.

    Mata meka kiyapan, Mahinda Aith Agamathi unoth mekata Pareshnayak karala Ranilwa Hireta Daida?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Hariyata E de Karala Report eka Hadala Tiyenne... UNP unta one eka wenas karanna.. Ekata Baha Kiyala nagitala awe...
    බැහැ කියල නැකිටල ආවනම් මොන හුයන්නකටද unp උන් මහ බැකුව හොරා කාපු වද &න්නයව බේරල හදන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්ඩ බාරගත්තෙ ?? :confused::confused::confused: ඇත්තටම උනේ ජෙප්පො වද &න්නයව බේරගන්ඩ කොප් සබාපතිකම පාවල දුන්න එක. :angry::angry::angry: