UNP මඩ ගහන්න ගිහිං මඩ නාගනියි ......

  • Dec 18, 2013
    535
    98
    28
    UNP මඩ ගහන්න ගිහිං මඩ නාගනියි ......

    ගෝඨාගේ සුදු වෑන් රියදුරු කියූ තැනැත්තා ඇමති වජිරගේ රියදුරෙක් ! සියලු තොරතුරු හෙළිවේ.(EXCLUSIVE )

    Screenshot_20191110-165454_Facebook-696x389.jpg

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුදු වෑන් රථවල රියදුරෙකු ලෙසට සේවය කල පුද්ගලයෙකු බව පවසමින් බොරු රැවුලක් දමා ගත් පුද්ගලයෙකු සමඟ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා.එහිදී ඔහු චෝදනා කලේ එලෙස පැහැරගනු ලැබූ පුද්ගලයින් කිඹුලන්ගේ ආහාරයට දමන බවයි.

    නමුත් මෙලෙස සුදු වෑන් රථ රියදුරෙකු බව පවසමින් මාධ්‍ය හමුවට සහභාගී වූ පුද්ගලයා පිලිබඳව මවුරට.com වෙබ් අඩවියට තොරතුරු වාර්ත වූවා.ඒ අනුව ඔහු රියදුරෙකු ලෙසට වසර කිහිපයක්ම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය කර තිබෙන අතර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා හා සමීපව සිට ඇති බවයි වාර්තා වන්නේ.

    එමෙන්ම ඔහුව ප්‍රනාන්දු ලෙසට හඳුන්වාගත්තද ඔහුගේ සැබෑ නම එය නොවන අතර සාමාන්‍ය ජීවිතයෙදී ඔහු රැවුලකින් සැරසී නොසිටින බවයි අනාවරණය වන්නේ.

    91335576dd4e4d1086c022d415778ac3ebb41aaa2600ed41ff44a41eb185f572b220c1f7.jpg

    gr.jpg

    කොහොමද ආතල් එක.... ගහන්න ගහන්න ... නා ගන්නවා....
    තව තව කොමඩි ඉදිරියේදී... රිලැක්ස් එකේ බලන්න.... :lol:
     
    Last edited:
    • Like
    Reactions: SuperX and cygnett

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    Cancel kiyala thiyenne moko?:rolleyes: danne nathi nisa ahanne.. cancelled kiyala thiyenne anik passport walanan google eke tyne..:lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    අද දිනයේ කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් රාජිත සේනාරත්න මහතා විසින් කැඳවන පුද්ගලයන් දෙදෙනකු කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් සමයේදී උතුරේ රත්තරන් විශාල ප්‍රමාණයක් සොරකම් කළ බවයි.

    එහිදී මුදල් බෙදා ගැනීමේ ප‍්‍රශ්නයක් මත තමන් සමඟ ආරවුලක් ඇති වූ බවද එක් පුද්ගලයෙක් කියා සිටියේය.

    එම ප‍්‍රකාශය තවත් බරපතල කරමින් රාජිත සේනාරත්න මහතා කියා සිටියේ ප්‍රභාකරන්ගෙන් රත‍්‍රන් ටොත් 7000 ක ප්‍රමාණයක් සොරකම් කර ඇති බවයි. ඇමති රාජිතගේ ප‍්‍රකාශය මෙතනින්

    ටොන් හත් දහසක් යනු අති විශාල වටිනාකමක් සහිත ප්‍රමාණයකි.

    දැනට වෙළඳපොලේ මිල අනුව රත්ත්‍රන් කිලෝ එකක් රුපියල් මිලියන 08ක් පමණ වේ.

    ඒ අනුව රත‍්‍රන් ටොන් 7000ක මිල ගණනය මෙසේය.

    කිලෝ 01ක මිල – 8,000,000
    ටොන් 7000 – කිලෝ 7,000,000
    මුළු වටිනාකම – රුපියල් 56,000,000,000,000
    ඩොලර්වලින් වටිනාකම – 311,111,111,111 (බිලියන 311)

    මෙම මුදල ලෝකයේ ධනවත්ම පුද්ගලයන් තුන්දෙනාගේ වත්කම් වල එකතුව ද ඉක්මවයි. විකිපීඩියා වාර්තාව මෙතනින්

    https://en.m.wikipedia.org/wiki/List_of_richest_people_in_the_world

    අදාල රත‍්‍රන් තොගය ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් සොරකම් කරන ලද්දේ නම් ඔහු ලෝකයේ සිටින ඉහලම ධනපතියා වන අතර දැනට මුලින් සිටින ධනපතියන් තිදෙනාටම වඩා වත්කමක් ඔහු සතුව ඇත.

    එමෙන්ම ඩොලර් බිලියන 1.4 ක වියදමින් ඉදි කරන ලද හම්බන්තොට වරාය වැනි ආයෝජන 250කට ආසන්න ප්‍රමාණයක් මෙම මුදලින් නිමකළ හැකිය.

    2012 ජන සංගණනය අනුව උතුරු පළාතේ ජනගහනය ලක්ෂ 10 ක් වන එක් පුද්ගලයෙකු හට රුපියල් කෝටි 5 ඉක්මන වටිනාකම් ඇති රත්රන් කිලෝ 07 බැගින් බෙදා දීමට වුවද හැකියාවක් ප‍්‍රභාකරන්ට තිබී ඇත.

    ලෝකයේ වැඩිම රන් සංචිත හිමි ඇමරිකාවටද ඇත්තේ රත‍්‍රන් ටොන් 8000ක් පමණක් වන අතර දෙවැනි තැන සිටින ජර්මනිය සතුව ඇත්තේ රත‍්‍රන් ටොන් 3300කි. ඒ අනුව මෙම ප‍්‍රමාණය ලෝකයේ දෙවැනි රන් සංචිතයද වෙයි.
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Cancel kiyala thiyenne moko?:rolleyes: danne nathi nisa ahanne.. cancelled kiyala thiyenne anik passport walanan google eke tyne..:lol:

    සාමාන්‍යයෙන් පාස්පෝට් වලට ගහන්නේ “Cancelled” කියලා මිසක් "Cancel” කියලා නෙමෙයි.

    මේකා ඇමරිකාවේ කිව්වට වෙන කොහේ හරි ඉංග්‍රීසිත් බැරි ග්‍රෝතික රටකද මංදා සිටිසන් අරන් තියෙන්නේ

    mxChGlk.png

    G2DiqdB.png

    ඉන්ගිරිසි දන්න බයියෙක් ඉන්නවද බලමු :lol::lol::lol:
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ඇයි බන් මේවාගේ ගෝතයින්ටයි විහිලු සපයන්ටයි චන්දේ දෙන්නේ?

    මහේශ් වගේ රටට වැඩක් කරපු එකෙක්ට දීපන්කෝ..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සාමාන්‍යයෙන් පාස්පෝට් වලට ගහන්නේ “Cancelled” කියලා මිසක් "Cancel” කියලා නෙමෙයි.

    මේකා ඇමරිකාවේ කිව්වට වෙන කොහේ හරි ඉංග්‍රීසිත් බැරි ග්‍රෝතික රටකද මංදා සිටිසන් අරන් තියෙන්නේ

    mxChGlk.png

    G2DiqdB.png

    ඉන්ගිරිසි දන්න බයියෙක් ඉන්නවද බලමු :lol::lol::lol:

    :lol::lol:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මහේශ් වගේ රටට වැඩක් කරපු එකෙක්ට දීපන්කෝ..

    Mahesh mokadda ratata karapu wade? Pasku attack eka welawe army commander wela hitiya e welawe ekata hariyata react karagannath bari una.
    ita wada deyak miniha gena danne ne.
    army commander welath terrorist threat ekak welawe irresponsible widihata weda karapu minihekta chande denna tharam amaruwakuth nehe
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Mahesh mokadda ratata karapu wade? Pasku attack eka welawe army commander wela hitiya e welawe ekata hariyata react karagannath bari una.
    ita wada deyak miniha gena danne ne.
    army commander welath terrorist threat ekak welawe irresponsible widihata weda karapu minihekta chande denna tharam amaruwakuth nehe

    මහේශ් ඉරෙස්පොන්සින්බල් නම් සහරාන්ල 30 කට ආරක්ෂක අමාත්‍යාංශෙං පඩිගෙවල, ඉන්ෆෝර්මන්ට් කියලා ටයිටල් දීලා, ට්‍රේන් කරපු එකා මොකෙක්ද බං?

    72920152_443933129809916_5153950369969078272_n.jpg
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    යකෝ ලංකාවේ ජනාධිපති වෙන්න හදන එකෙක්‍ "මං ශ්‍රීලංකන්" කියලා ඔප්පු කරන්න වෙන මහන්සියක්. කාගේ උනත් ජීවිතයක් නේ...
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    යූ ඇන් පී කැම්පේන් එකේ වැඩි හරියක් ඉන්නේ කතොලික් හෝ මුස්ලිම් උන් නිසා උන් හිතන්නේ උන් පල්ලියෙ ෆාදර්, නානා කියන ඒව ඒ විදියට අහනව වගේ, සින්හල මිනිහත් හාමුදුරු කෙනෙක් කියන එක දොහොත් මුදුන් දීල පිලිගනියි කියල. එතන තමයි යූ ඇන් පියට මුල ඉඳලම වැරදුනේ. ඊලඟ පාරවත් තම්බින්ට , කුරුසයන්ට කැම්පේන් එක නොදී, සින්හල මනස හඳුනන උන්ට කැම්පේන් එක දුන්නනම් පොඩ්ඩක් හරි ගොඩ ඒවි. :rolleyes::rolleyes::rolleyes: :D :lol:
     
    74303152_448967742639788_2113840782623375360_n.jpg
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මහේශ් ඉරෙස්පොන්සින්බල් නම් සහරාන්ල 30 කට ආරක්ෂක අමාත්‍යාංශෙං පඩිගෙවල, ඉන්ෆෝර්මන්ට් කියලා ටයිටල් දීලා, ට්‍රේන් කරපු එකා මොකෙක්ද බං?

    ithin allala hire dapanko ban. unp anduwak neda thama thiyenne? thopi chande dinneth okkoma horu allanawa kiyalane
    anika gotage labbakwath man ahuwe nane. ahuwe mahesh monawada karala thiyenne kiyala? NPM ekata hariyata presidential candidate kenek nathi paliyata "samajaye piliganimak" thiyena manussayek damma misa miniha karapu deyak nehe