බද්දේගම ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රි ගයාන් චාමර මධුසංක සතරසිංහ මහතා පදිංචිව සිටි පෝද්දල කොහොඹනාදෙණිය නිවසට පහරදී අලාබහානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අධිකරණයට භාර වූයේය.
පසුව 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බද්දේගම මහේස්ත්‍රාත්වරයා අද (10) නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවෙ මලිගස්පේ කෝරලගේ තිසර ‘‘ඉරෝෂන් නානායක්කාර‘‘ නමැති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ සහෝදරයෙකි.
මෙම පහරදිම මුහුණු පොත හරහා පලකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් හේතු කරගෙන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ සහෝදරයෙකු විසින් මෙහෙයවු බවට සැක කරන බව ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයා පොලිසියට ප්‍රකාශකර තිබිණි.