UNP මැරයෝ වැඩ පටන් ගනී

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,938
    3,009
    113
    Invalid
    UNP මැරයෝ වැඩ පටන් ගනී

    මිනිහෙක් පොඩි කාර් එකෙක් ගන්නේ කොච්චර දහදුක් වින්දලද
    අනික ඒ මනුස්සය ගියේ පොඩි ළමයට බෙහෙත් ගන්න
    11.03 ඉදන් බලන්න


     
    • Like
    Reactions: Ultron

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ටහිකේ

    පී. පෙරේරා ගේ නේද

    ඔය පකයා උගේ ආධාරකරුවන්ට එන්නය කියල ඉරිදා උදේ බන්ඩරගම සාකච්චාවක් තිනවා කියල

    අපේ පැත්තේ පොරක් කිව්වේ.

    සාකච්චාවට එන්නය කියල පකයා පෙළපාලි ගිහිං

    ඔතන බාගයක් ආව උන් නොදැන ආව ගමෙහ් උන්

    දැන් උන්ගේ පිටිං යන්නේ
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    පොඩි කාර් දෙන්න ආපු කස්ටිය නේද මේ...
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ටහිකේ

    පී. පෙරේරා ගේ නේද

    ඔය පකයා උගේ ආධාරකරුවන්ට එන්නය කියල ඉරිදා උදේ බන්ඩරගම සාකච්චාවක් තිනවා කියල

    අපේ පැත්තේ පොරක් කිව්වේ.

    සාකච්චාවට එන්නය කියල පකයා පෙළපාලි ගිහිං

    ඔතන බාගයක් ආව උන් නොදැන ආව ගමෙහ් උන්

    දැන් උන්ගේ පිටිං යන්නේ

    :(
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,054
    113
    Hamilton, NZ
    මාත් හෙන අවුලෙන් හිටියේ ඔක බලලා. බලපන් මාස 9ක විතර අත දරුවෙක් ඉන්නේ ඇතුලේ වයිෆි එක්ක කොච්චර බය වෙන්න ඇද්ද. මන් වගෙනම් රිවස් එකක් ගහලා අරිනව වේස බල්ලා‌ගේ ඔලුව උඩිම ෆැලැට් වෙන්න. අනික වාහනයක් තියන එකා දන්නවා ලීස් එක දාල මාසේ තෙල් ටික ගැහැව්වම එක නඩත්තු කරන්න තියන අමාරුව. වාහනයක් තියා ගෙදර කන්නවත් නැති වේසිගේ පුතෙක් තමා ඔවාගේ පොන්නයන්ගේ මිටින් වලට ඇවිල්ලා මේ වාගේ සක්කිලි වැඩ කරන්නේ. අහන්න දෙයක් නෑ යු ඒන් පී නේ!! ඔකුන්ගෙ මොලේ වෙනුවට තියෙන්නේ කොල පාට ගූ :yes:
     
    Last edited:

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Paksha pata beda na amuma amu ballek mae wade karapu eka. Kocasarana wenawada ae car eke aithikaraya. Arakata mona aithiyakda car ekata gahanna. Sure ekata oakata bike ekak wath nathuwa athi aekane oya kuhaka irisiyawata gahanne. Yako parawal block karan meetin thiyanna ammage appage buudalayakda? Maekawa ath adanguwata aran uparima daduwam deela hoda wandiyak ganna thiyenne. Athadanguwata aran nadda bn ae sakkili ballawa?
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,938
    3,009
    113
    Invalid
    මේක NEWS වලත් ගිය නිසා වාහනේ අයිතිකාරයට හොඳ වන්දියක් ගන්න පුළුවන් වෙයිද
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Keriyo koi deshapalana paksheth innawa. Mahinda lage picketing ekaka Ambulance ekak yanna nodi block karagena hitiye. Ewage thamai.

    Methanin wena wahana yanne na ne. Minissu paren ain wenakan idala giya nan iwarai. Nethan 1990 gahapu gaman Ambulance ekak genna ganna thibuna.
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Keriyo koi deshapalana paksheth innawa. Mahinda lage picketing ekaka Ambulance ekak yanna nodi block karagena hitiye. Ewage thamai.

    Methanin wena wahana yanne na ne. Minissu paren ain wenakan idala giya nan iwarai. Nethan 1990 gahapu gaman Ambulance ekak genna ganna thibuna.

    ekane e miniha weradi.... ara gahapu eka hari.... :lol:
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,938
    3,009
    113
    Invalid
    Keriyo koi deshapalana paksheth innawa. Mahinda lage picketing ekaka Ambulance ekak yanna nodi block karagena hitiye. Ewage thamai.

    Methanin wena wahana yanne na ne. Minissu paren ain wenakan idala giya nan iwarai. Nethan 1990 gahapu gaman Ambulance ekak genna ganna thibuna.

    ඔව් ඔව් UNP උත්තමයෝ ඉන්නකොට සාමාන්‍ය මිනිස්සු අයින්වෙලා කාණුවට බැහැල යන්න ඕන
    ගහපු එකා හරි ළමයට බෙහෙත් ගන්න ගිය එකා වැරදියි
    නෙද්දකින් , වරෙන්කො චන්දෙකට හම්බවෙයි ඔව්වට
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    ȜMA X;23876299 said:
    වාහනයක් තියා ගෙදර කන්නවත් නැති වේසිගේ පුතෙක් තමා ඔවාගේ පොන්නයන්ගේ මිටින් වලට ඇවිල්ලා මේ වාගේ සක්කිලි වැඩ කරන්නේ.

    බහුතරයක් ඕවට එන්නේ නිකම්මු තමා. රස්සාවක් කරන එකෙක්ට කොහෙද බන් ඕවට යන්න වෙලාවක්. ඔය සීන් එක මට වුණානම් අම්මපා පහුවෙලා හරි දෙනවා අරුට රිටන් එක. වල් බල්ලෝ...