UNP මුල් සිඳ ගැනීම

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
UNP මුල් සිඳ ගැනීම

වැට් බද්දට විරෝධය පළ කරමින් අද (29) රට පුරා ස්ථාන කිහිපයකම වෙළඳසල් වසා දමා විරෝධතා රැලි පැවැත්වේ.
අනුරාධපුර නගරයේ ද වෙළඳ සල් වසා දමා තිබුණු අතර විරෝධතා පාගමනක්ද අනුරාධපුර පරණ බස් නැවතුම්පොළ අසලින් ඇරඹිණි.
මේ අතර කිරිබත්ගොඩ, කැලණිය ප්‍රදේශවලද කඩ සාප්පු වසා දමා විරෝධය දක්වා තිබූ අතර කටුගස්තොට, පිළිමතලාව, කඩුගන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයකද එම තත්ත්වය දක්නට ලැබිණි.
බදුල්ල දිස්ත්‍රික්කයේද කඩ සාප්පු වසා දමා ඇතැයි කියති.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
එක්සත් ජාතික පක්ෂයට චන්දේ දුන්නේ මේ බිස්නස් ප්‍රජාව.එයාලට කෙලවන්න ගිහින් ඉල්ලගෙන කන්නද යන්නේ?මරාට චන්දේ දුන්න ගමේ ඉන්න බයියන්ට කෙලවපල්ලකො
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රනිල් වඳ ඇයි

වඳ නෑ පොන්නයො.දරුවෙක් හැදුවොත් ඌ ගැන බලන්න ඕනනේ.ඊට වඩා රට ගැන බලන්න තමයි එතුමට ඕන.
 

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
වඳ නෑ පොන්නයො.දරුවෙක් හැදුවොත් ඌ ගැන බලන්න ඕනනේ.ඊට වඩා රට ගැන බලන්න තමයි එතුමට ඕන.

:rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:
දවසේ කථාව
 

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,092
    46,679
    113
    වඳ නෑ පොන්නයො.දරුවෙක් හැදුවොත් ඌ ගැන බලන්න ඕනනේ.ඊට වඩා රට ගැන බලන්න තමයි එතුමට ඕන.

    පට්ට කථාව බං..රන්ජනුත් කිව්වා ඕක..:lol::lol::lol::lol:good excuse:P
     

    polburiya

    Banned
    Jun 24, 2016
    170
    40
    0
    වඳ නෑ පොන්නයො.දරුවෙක් හැදුවොත් ඌ ගැන බලන්න ඕනනේ.ඊට වඩා රට ගැන බලන්න තමයි එතුමට ඕන.


    PAKO MAHINDA LAMAI 3K EKKA MEETA WADA HONDATA RATA KARA PAKO

    GON PAKAYA .. KADE YANAWA KIYALA OHOMA KADE YANAWADA. THOTH RANIL WAGE NAGINNE NATHI WANDA PONNAYEK WENNA ATHI

    THOTA KAWADAWATH LAMAI HADANNA BAHA
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොනිලට චන්දෙ දීල හොදට ඇරගත්ත බිස්නස් කාරයො ටික, ආයෙ පොනිලත් අරිනව බොක්කටම හොදම වැඩේ ඔකුන්ට, ගියා වෙනස් කරන්ඩ දැන් සතුටු ඇති.:lol::lol::lol::lol:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    එක්සත් ජාතික පක්ෂයට චන්දේ දුන්නේ මේ බිස්නස් ප්‍රජාව.එයාලට කෙලවන්න ගිහින් ඉල්ලගෙන කන්නද යන්නේ?මරාට චන්දේ දුන්න ගමේ ඉන්න බයියන්ට කෙලවපල්ලකො

    කොච්චර කිව්වත් උඹට තේරෙන්නේ නෑ. සුද්දෝ බොම්ඹිලි ගඳට කැමති නෑ... උන් කරවල කන්නෙත් නෑ
    :baffled::baffled::baffled:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,525
    113
    රූකඩ රාජ්ජේ
    කොබන් හිටං පබයා ඊයේ පත් කොරනවා කියපු මහ බැංකු අධිපති? පොනිලා අර්ජුන්ව අයින් කරන්න දෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ. හිටං මිනිස්සු ඉස්සරහ සිංහ නාද කරනවා. පොනිලා ඉස්සරහා මීක් නෑ.

    :lol::lol::lol::lol::lol::lol:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    13532811_977897108994951_6559927214649782121_n.jpg
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    UNP උන් උපතින්ම මෝඩ කම අරගෙන එනවද..? නැත්තං. සිරිකොතෙන් උන්ගේ මොළ හෝදනවද..?
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,525
    113
    රූකඩ රාජ්ජේ
    UNP උන් උපතින්ම මෝඩ කම අරගෙන එනවද..? නැත්තං. සිරිකොතෙන් උන්ගේ මොළ හෝදනවද..?

    :lol::lol::lol::lol::lol:





    මේ පොන්නයන්ට සාලාව යුධ හමුදා කදවුරත් නිකන්ම නිකන් ගොඩනැගිල්ලක් විතරයි. UN එකේ සෙයිඩ් හුසේන් කොනකපාලයට පොරොන්දු උනා හමුදාවේ බලය අඩු කරනවා කියලා. සාලාව හේතුවක් නැතිවම ගිනි ගත්තා.
     
    Last edited: