හුඟක් ආතක් පාතක් නති ලඳරුවො පක්ෂ්ය තුල ඉන්නවා මංත්‍රීලා වෙලා.උන් හිතන්නේ සජිත් දැම්ම ගමන් දිනන්න පුලුවන් කියලා. සජිත් කියන්නේ පැරෂුට් එකකින් බැස්ස ඩයල් එකක්. තාත්තගේ නමට ආපු ගෝතයෙක්.ප්‍රේමදාස ජනාදිපති නෙවෙයිනම් සජිත් අද උස හින්ද සිකියුරිටි කාරයෙක්.
මරාටත් ඒකම තමයි.උගේ තාත්තා මංත්‍රී ඇමති නෙවෙයි නම් එක්කො අමුඩයක් ගහගෙන තාම කුඹුරක.නැත්නම් ඩෑයිවර් කෙනෙක්.ඒක නිසා ජාතකය මත පදනම් උන හාල් කෑලි වලින් රටට ගන්න පුලුවන් දෙයක් නෑ.උන්ගේ හිනාව ප්‍රසන්න මූන රටට ගේන දෙයක් නෑ.ඇමරිකාවේ කඩ වල වැඩ කරපු ගෝටාත් එහෙමයි.