unp සම්මේලනයට එළකිරියේ 3 දෙනෙක් !!

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    unp සම්මේලනයට එළකිරියේ 3 දෙනෙක් !!

    unp සම්මේලනයට එළකිරියේ 3 දෙනෙක් !!

    නම්කරන්න පුලුවන්ද?

    291bxtu.jpg
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    මැදමුලනට වහිනවද මචන් ? ගාල්ලට නම් පට්ට වැස්ස හොදෙ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,230
    9,022
    113
    Dubai
    මොකාට දුන්නත් අලියගේ පුන්ඩෙට නම් මම චන්දේ දෙන්නේ නෑ බන්. ඕකුන් කරේ එදා ඉදලා රට පාවලා දීපු එක විතරයි. අපේ ගෙදර කවුරුත් දෙන්නේ නෑ. මේ පාර නම් JVP තමයි
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ආ අන්කල්. ඔයා එලකිරි ඇවිල්ලනෙ.. :lol: :lol:
    මං හිතුව ඊයෙ හවස 4න් වගේ පස්සෙ එලකිරිය පැත්ත පලාතෙ ඇවිල්ල නෑ කියල :lol: :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොකාට දුන්නත් අලියගේ පුන්ඩෙට නම් මම චන්දේ දෙන්නේ නෑ බන්. ඕකුන් කරේ එදා ඉදලා රට පාවලා දීපු එක විතරයි. අපේ ගෙදර කවුරුත් දෙන්නේ නෑ. මේ පාර නම් JVP තමයි

    mata thawa kehipa denekma ohoma kiwa
     
    chamispin

    Member
    Sep 16, 2006
    689
    12
    0
    Homagama
    මොකාට දුන්නත් අලියගේ පුන්ඩෙට නම් මම චන්දේ දෙන්නේ නෑ බන්. ඕකුන් කරේ එදා ඉදලා රට පාවලා දීපු එක විතරයි. අපේ ගෙදර කවුරුත් දෙන්නේ නෑ. මේ පාර නම් JVP තමයි

    Machan..me para key chandayak..apita machan one strong anduwak..eka hadanna num sandhaneta thama denna one..JVM eken wenne UNP eka strong weka eka witharai..mokada kadenne Sandhane chanda..anika JVP eka presidential election eke wage UNP ekata support karanna puluwan..eken machan sandhane thama power eka adu wenne..anith paththen indirectly UNP power eka wedi wenawa..eka kohomath ratata hithakara na
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ආ අන්කල්. ඔයා එලකිරි ඇවිල්ලනෙ.. :lol: :lol:
    මං හිතුව ඊයෙ හවස 4න් වගේ පස්සෙ එලකිරිය පැත්ත පලාතෙ ඇවිල්ල නෑ කියල :lol: :lol:

    ඔව් උඹේ අම්ම අවා බන් අපේ ගෙදර.එකයි මට වැඩ තිබ්බ නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Machan..me para key chandayak..apita machan one strong anduwak..eka hadanna num sandhaneta thama denna one..JVM eken wenne UNP eka strong weka eka witharai..mokada kadenne Sandhane chanda..anika JVP eka presidential election eke wage UNP ekata support karanna puluwan..eken machan sandhane thama power eka adu wenne..anith paththen indirectly UNP power eka wedi wenawa..eka kohomath ratata hithakara na

    එහෙම වෙන්නෙ කොහොමද බන්. මෙ පාර ඔනි ශක්තිමත් හොර බොරු නොකරන විපක්ශය්ක්. එහෙම විපක්ශයක් හදන්න පුලුවන් ජෙ වි පි එකට දිලා විතරයි. යු එන් පි එක හා සන්දානය එකයි, හැබයි කොහොම උනත් මහින්ද ඉන්න පක්ශයක් ආන්ඩුවක් හදනවා කියනෙ රටට හිතකර දෙයක් නෙමයි. අනික ජෙ වි පි එක කොහොමත් කාටවත් සහය දෙන්නෙ නැහැ. කාත් එක්ක හරි සන්දානයක් ගහුවන්ම් කිසු කතාවක් නැතුව් 40 විත්‍ර ඇතුලෙ. එත් එහෙම තෙරුම් නොගත්ත ජනතවගෙ ජන්දයක් ගන්නවට වඩා අවබොදයෙන් දෙන චන්දයෙන් පත් වෙන මන්ති ආසන 3 ලොකුයි. සන්දානෙ දිනනවා කියන්නෙ මහින්ද ඉන්න්වා ආටිත් රටට කෙලවෙනවා
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    JVP ට චන්දේ දෙන්න ලැහැස්ති වෙන කට්ටිය ටිකක් මේකට උත්තර දෙන්න​.
    චන්ද්‍රිකා කාලේ චන්දේ එයත් එක්ක ඉල්ලුවා, පාර්ලිමේන්තුවට ගියා. කිසිම ඇමතිකමක් ගත්තේ නැහැ.කිසි දෙයක් කරෙත් නැහැ.

    මහින්දත් එක්ක එකට චන්දේ ඉල්ලුවා, පාර්ලිමේන්තුවටත් ගියා. මහින්දගේ ආණ්ඩුවෙත් කිසිම ඇමතිකමක් ගත්තෙ නැහැ කිසි වැඩක් කරෙත් නැහැ.

    මෛත්‍රී පාල කියන කපටි කෙළෙහිගුන නොදන්න බල්ල එක්ක එක්කහු වෙලා මහින්ද පරාදය කරන්න වැඩ කරා. මෛත්‍රීගේ ආණ්ඩුවෙත් කිසිම ඇමතිකමක් ගත්තෙත් නැහැ. කිසිම වැඩක් රටට කරෙත් නැහැ.

    එහෙනම් මුන් මොනවටද චන්දේ ඉල්ලන්නේ? විපක්සෙ ඉඳන් කයිවාරු ගහන්න මන්ත්‍රී කමක් ගන්න ඕනෙද​?