Unp සාමාජිකත්වය ලැබීමට තිබිය යුතු සුදුසුකම&#35

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    Unp සාමාජිකත්වය ලැබීමට තිබිය යුතු සුදුසුකම&#35

    1 )බුද්ධි ඵලය(I.Q) 90 ට අඩු විය යුතුය.
    (මෙය මූලිකම සුදුසුකම වේ .අනික්වා මෙහි ව්‍යුත්පන්න වේ )

    2 )දැඩි ආත්මාර්ථ කාමියෙකු විය යුතුය.
    (රට ජාතිය පමණක් නොව තම පවුලේ අය වුවද තමාගේ යහපත වෙනුවෙන් බිලි දීමට ඉදිරිපත් වන්නේ මෙම ගුණය නිසාය.)

    3 )ආධානග්‍රාහී (DOGMATIC)මානසිකත්වයෙන් පෙළිය යුතුය.
    (මැරුණත් UNP, පරම්පරාවම UNP,කැපුවත් කොළ පාටයි,කන්න නැතත් මහින්ද පරාජය කරගත්තා ,යන මානසිකත්වයෙන් සතුටක් ලැබිය හැක්කේ මේ ගුණය නිසාය.)

    4 )හීන මානයෙන් පෙළිය යුතුය.
    (සුද්දට යටත් වෙලා හිටියනම් හොදයි,උන් එක්ක හැප්පෙන්න අපිට බෑ ,බටහිරයන් කියන විදියට ඉන්න ඕන ,වැනි අදහස් මතුවන්නේ මේ ගුණය නිසාය .)

    5 )ආත්ම ගරුත්වයක් හෝ ලැජ්ජාවක් නොතිබීම වැදගත්ය.
    (මෝඩ කථා කියන්නට ගොස් පරම්පරාවම බැනුම් ඇස්සවීමට ,අතේ පැළවෙන බොරු කීමට ,හැකි වන්නේ මේ ගුණය නිසාය.)

    6 )දැනුම අඩු මට්ටමක පැවතිය යුතුය.
    (බ්‍රේස්ලට් දෙනවා ,පුංචි කාර් මිළ අඩුකරනවා ,රැකියා දසලක්ෂයත් දෙනවා,රාජපක්ෂ ණය නිසා රට ගෙනියන්න බෑ ,වැනි කියමන් සත්‍යයයි සිතෙන්නේ මේ නිසාය.)

    7 )මන්ද මානසිකත්වය විශේෂ සුදුසුකමකි.
    (මංගල ,සජිත් ඉදිරියට එන්නේ ඒ ගුණය නිසාය.)

    8 )සම ලිංගිකත්වය වැනි විකෘති තත්වයන් පැවතීමද යහපති.
    (මංගල ආදර්ශයට ගන්න .ඉහළට යෑමට සුදුසු කමකි.)
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    මහින්ද නෙළුම් කුළුන හැදුවේ බාගෙටයි.. සම්පූර්ණ කලේ අපයි.. කොළ පාටින් පෙති දැල්වූවාට අවුලක් නෑ..- එජාපය කියයි..

    December 18, 2017 at 3:00 pm | lanka C news

    කොළඹ නගර මධ්‍යයේ ඉදිවන නෙලුම් කුළුණ පසුගිය රජය විසින් විශාල මුදලක වැය කර ඉදිකර තිබුනේ බාගෙට බවත් වත්මන් රජයට එහි ඉතිරි කොටස් සම්පූර්න කිරීමට සිදු වූ බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
    කෙසේ වෙතත් එය අනුන්ගේ දරුවන්ට උප්පැන්න දීමක් නොවන බවද ඔහු සදහන් කරයි.
    නෙළුම් කුළුණ කොළ පාටින් ආලෝකවත් කරන්නේ එය කෘත්‍රිම නෙළුම් මලක් නිසා බවත් එය කුමන වර්ණයකින් ආලෝකවත් කළත් ගැටලුවක් නැති බවත් ඔහු කීය.
    කොළ පැහැය රාත‍්‍රි කාලයේදී ඈතටම පෙනෙන වර්ණය නිසා නෙළුම් මලේ පෙති කොළ පාටින් වර්ණ ගැන්වුවද ගැටළුවක් නැතැයිද ඔහු කියයි.
     
    Last edited:

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    24900260_1795884070444383_7007499926226770640_n.jpg
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඔක්කොම එකයි..මොලයක් තියෙන එකෙක් පාඩුවේ වැඩක් කරගන්නවා,ඔකුන්ගෙ පච අහන්න කලින්,#$රිම කපටියො ඔකුන්ට සෙට් වෙනවා තමන් හැදෙන්න කීයක්.හරි හොයා ගන්න,රටට හෙන ගහල ගියත් කමක් නෑ කියලා...
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ඔක්කොම එකයි..මොලයක් තියෙන එකෙක් පාඩුවේ වැඩක් කරගන්නවා,ඔකුන්ගෙ පච අහන්න කලින්,#$රිම කපටියො ඔකුන්ට සෙට් වෙනවා තමන් හැදෙන්න කීයක්.හරි හොයා ගන්න,රටට හෙන ගහල ගියත් කමක් නෑ කියලා...

    :yes: