දූශනයෙන් සහ භීශනයෙන් වෙලි තිබුන රට අප සැවොම එක්වී ජනවාරි 08 බෙරා ගතිමු. ඒ මහා අවිහින්සාවදි විප්ලවයේ රජරට නියමුවා ඇයයි. චන්ද්‍රානි බණ්ඩාර ඇයයි යුගයේ අවශ්‍යතාවය.
කෙතරම් බාදක පැමිනියත් , තම පක්ශයත් , පාක්ශිකයෙනුත් මුදලට පාවා නොදුන්, තම පියාගේ අඩි පාරේ යමින් රජරට ජනතාවගේ හිත දිනාගත් නායිකාව, චන්ද්‍රානි බණ්ඩාර.
පසුගිය දින සියය තුල ජනතාවට සහන රැසක් අපි ඔබට ලබා දුන්නා සේම , ඉදිරි වසර 5 තුලදිත්, එක්සත් ජාතික පක්ශ නායක, ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග එකවී ඔබ සැමට එකට එක්වි සතුටින් ඒකීය රටක් තුල ජීවත් වීමට අලුත් අරටක් බිහි කිරීමට කැප වෙමු.
එසේ නම් ඔබට අලුත් අරටක් බිහි කිරීමට , දූශනය සහ භීශනය පැරදවීමට අගෝස්තු 17 වන දින ඔබේ වටිනා චන්දය එක්සත් ජාතික පක්ශයටත් , ඔබේ මනාපය අංක 6 න් චන්ද්‍රානි බන්ඩාරටත් ලබා දෙන්න.