UNP app" එක ගැන පොඩි දෙයක්..
UNP app" එක ගැන පොඩි දෙයක්..
Hiru gossip එකේ දැකපු ad එකක් දැකලා මාත් ගියා UNP App එක බලන්න ප්ලේඉස්ටෝරුවට.. ඒ app එකට ඉල්ලන permission ටික දැක්කම කලන්තේ ගතියකුත් හීනියට ආව කියහන්කෝ.. Full network/Phone access වගේම microphone එක access කරන්න පවා permission ඉල්ලනවා.. කවුරුවුනත් ඒ වගේ sensitive data access කරන්නේ අපිට ආදරේට නම් නෙමෙයි ඇ..
Download කරන්නේ පරිස්සමෙන්.. Data එහෙම වැඩිපුර තියේනම් playstore එකට report කරත් කමක් නෑ..

--------------------------------------
Don't accept your permission to Sensitive Data.
(Photos, media files , microphone , call logs) —