UNP app" එක ගැන පොඩි දෙයක්..

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    UNP app" එක ගැන පොඩි දෙයක්..

    UNP app" එක ගැන පොඩි දෙයක්..

    13529170_10154309744698501_638870734131501787_n.jpg



    Hiru gossip එකේ දැකපු ad එකක් දැකලා මාත් ගියා UNP App එක බලන්න ප්ලේඉස්ටෝරුවට.. ඒ app එකට ඉල්ලන permission ටික දැක්කම කලන්තේ ගතියකුත් හීනියට ආව කියහන්කෝ.. Full network/Phone access වගේම microphone එක access කරන්න පවා permission ඉල්ලනවා.. කවුරුවුනත් ඒ වගේ sensitive data access කරන්නේ අපිට ආදරේට නම් නෙමෙයි ඇ..
    Download කරන්නේ පරිස්සමෙන්.. Data එහෙම වැඩිපුර තියේනම් playstore එකට report කරත් කමක් නෑ.. :D ;)
    --------------------------------------
    Don't accept your permission to Sensitive Data.
    (Photos, media files , microphone , call logs) —
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    lol ooi kauda ooi political apps hadanne? :lol:

    salli walata gu kana unta kade yanna leesi wenna wenna athi. :rofl:

    thuu nedakin :growl:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පට්ටද බන් ap එක

    ලොකු සින් දාලා ඊයේ දවස පුරාම tv එකේ මාකට් කරා

    selfi විදිහට සේරම ad හදලා තිබුනා
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    unp ගොබ්බ ආණ්ඩුව දැන් රටේ තවත් දැවෙන ප්‍රස්නයක් විසඳන ලදී
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    බයියන්ට මොන app ද
    මයික් ඇක්සස් තින්නේ වොයිස් කමාන්ඩ් වලට
    මම කිහිපයක් දාන්නං

    "Pattaren Hitan" - පත්තර ගානකම හෙඩ්ලයින් සනිකවම පෙන්වයි

    "John Vehicle" - මෙමගින් ඔබේ සුදුසුකම් සනිකවම සිරිකොට දිහාට අප්ලෝඩ් කර වාහනයක් ගන්න සුදුකම් තිබේ දැයි පරික්සා කරලා එවෙලේම පෙන්වයි.

    "VAT Man" - මෙමගින් VAT ගැන විස්තර ලබාදේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මමත් දැක්ක ලක්ශ කොටි ගානක් වියදම් කරල හැම චැනල් එකකම විනාඩි 5න් පහට ඇඩ් දානව ඇප් එක ගැන කියල මුන්ට් ඔවට සල්ලි කොහෙන්ද පොනිල ගෙදරින් ගේනවද මහ බැoකුව කොල්ල කාල ඇඩ් දානව පර යක්කු.:angry:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,527
    113
    රූකඩ රාජ්ජේ
    බයියන්ට මොන app ද
    මයික් ඇක්සස් තින්නේ වොයිස් කමාන්ඩ් වලට
    මම කිහිපයක් දාන්නං

    "Pattaren Hitan" - පත්තර ගානකම හෙඩ්ලයින් සනිකවම පෙන්වයි

    "John Vehicle" - මෙමගින් ඔබේ සුදුසුකම් සනිකවම සිරිකොට දිහාට අප්ලෝඩ් කර වාහනයක් ගන්න සුදුකම් තිබේ දැයි පරික්සා කරලා එවෙලේම පෙන්වයි.

    "VAT Man" - මෙමගින් VAT ගැන විස්තර ලබාදේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: