උඹ හරි මචං .ඒත් උබ දන්නවද කරුණා අම්මාන් ලා පිල්ලේයාන් ලා කොටින්ගෙන් ගැළවුනේ කොහොමද කියලා .ඒක කරේ අද උඹලා බනින රනිල් ව්ක්‍රමසිංහ .ඒ කොහොමද ? 2003 දී ගෙනාපු සාම ගිවිසුමෙන් .ඒ සාම ගිවිසුම දෙෂස්ද්‍රෝහී එකක් කියලා හංවඩු ගැහැව්වට මොකද ඒ හින්ද වෙච්ච දෙයක් තමා කොටි සංවිධානේ දෙකඩ වෙච්ච එක .ඒ කැඩිච්ච කට්ටියගෙන් එක්කෙනෙක් තමා කරුනා අම්මාන් කියන්නේ .අර ඉස්සර නිව්ස් වල ගියේ කරුනාඅ පාර්ශවය කියලා .අන්න ඒ කට්ටිය .ඉතිං රනිල්ට බැන්න්ට මොකද ඌ ඒ සාමගිවිසුම ගෙනාවේ නැත්තම් අද වෙනකම්වත් යුද්ධේ ඉවර කරන්න වෙනේ නැහැ .මම කියන්නේ නැහැ රනිල් හැමදේම හරියට කලා කියලා .ඒත් මට මෙතන කියන්න ඕනේ උනේ යුද්ධේ සම්බන්ධයෙන් මහින්දයි එයාගේ හෙන්චයියෝයි තනි ගෞරව්ය දාගන්න එක කොcචර වැරදිද කියලා පෙන්නන්න .![]()
කාල කන්නියෝ උබ පුකෙන් කතා කරන බව දන්නව.


රනිලා ඌ අගමැති වෙලා ඉන්න කාලේ අපේ අර හමුදාවේ කොල්ලො ටික පාවලා දුන්නෙ නැත්නම් මහින්දට ඉවර කරන්න යුද්දයක් ඉතුරු වෙන්නෑ යකෝ.


දන්න මගුලක් කතාකරපිය සෙවලයො.






Puhh !! 
දැන් ඉතිං භය වෙන්න එපා .. මම උට කඩේ යන පොරක් නෙවෙයි .. 

එකට බැඳුනු මිනිස්සුන්ගේ පව්කාරකමට අපිට කරන්න දෙයක් නැහැ .. 


