UNP Channel4 සමග එක්වෙයි

donta

Member
Jun 11, 2013
2,916
304
0

උඹ හරි මචං .ඒත් උබ දන්නවද කරුණා අම්මාන් ලා පිල්ලේයාන් ලා කොටින්ගෙන් ගැළවුනේ කොහොමද කියලා .ඒක කරේ අද උඹලා බනින රනිල් ව්ක්‍රමසිංහ .ඒ කොහොමද ? 2003 දී ගෙනාපු සාම ගිවිසුමෙන් .ඒ සාම ගිවිසුම දෙෂස්ද්‍රෝහී එකක් කියලා හංවඩු ගැහැව්වට මොකද ඒ හින්ද වෙච්ච දෙයක් තමා කොටි සංවිධානේ දෙකඩ වෙච්ච එක .ඒ කැඩිච්ච කට්ටියගෙන් එක්කෙනෙක් තමා කරුනා අම්මාන් කියන්නේ .අර ඉස්සර නිව්ස් වල ගියේ කරුනාඅ පාර්ශවය කියලා .අන්න ඒ කට්ටිය .ඉතිං රනිල්ට බැන්න්ට මොකද ඌ ඒ සාමගිවිසුම ගෙනාවේ නැත්තම් අද වෙනකම්වත් යුද්ධේ ඉවර කරන්න වෙනේ නැහැ .මම කියන්නේ නැහැ රනිල් හැමදේම හරියට කලා කියලා .ඒත් මට මෙතන කියන්න ඕනේ උනේ යුද්ධේ සම්බන්ධයෙන් මහින්දයි එයාගේ හෙන්චයියෝයි තනි ගෞරව්ය දාගන්න එක කොcචර වැරදිද කියලා පෙන්නන්න .
:yes::yes::yes::yes::yes:

කාල කන්නියෝ උබ පුකෙන් කතා කරන බව දන්නව.:lol::lol:
රනිලා ඌ අගමැති වෙලා ඉන්න කාලේ අපේ අර හමුදාවේ කොල්ලො ටික පාවලා දුන්නෙ නැත්නම් මහින්දට ඉවර කරන්න යුද්දයක් ඉතුරු වෙන්නෑ යකෝ.:angry::angry:
දන්න මගුලක් කතාකරපිය සෙවලයො.:angry::angry:
 
donta

Member
Jun 11, 2013
2,916
304
0
Ow ekagai uba ekka, mun awilla kana pigaane rena sakkili..me rate prashna rata athulema wisadaganna ona kiyana eka munta therenne na..munge gewal wala prashna unama allapu gewal walin widesha adara illala allapu gewal wala ewun madihath wela wennathi ewa wisadanne... methana thiyenne mara ganawath fonseka ganawath jeppo ganwath prashnayak newei..rata gana prashnayak..munta ithin mahindata kelawenawa nam,unge maha ewwonta mukuth unath kamak na kiyala hithana jathiye amana set ekak..

:yes::yes:
 
donta

Member
Jun 11, 2013
2,916
304
0
:yes: කොටි නිසා අවුරුදු 30 වින්ඳ දුක මේ අවුරුදු 4 ට අමතක වෙලා අපේම සිංහල කොල්ලෝ මෙහෙම කියනවනන් දෙමලුයි,දෙමලුන්ට කඩේ යන එවුනුයි කොහොම කියයිද?

සහතික ඇත්ත.:yes::yes:
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    උඹ හරි මචං .ඒත් උබ දන්නවද කරුණා අම්මාන් ලා පිල්ලේයාන් ලා කොටින්ගෙන් ගැළවුනේ කොහොමද කියලා .ඒක කරේ අද උඹලා බනින රනිල් ව්ක්‍රමසිංහ .ඒ කොහොමද ? 2003 දී ගෙනාපු සාම ගිවිසුමෙන් .ඒ සාම ගිවිසුම දෙෂස්ද්‍රෝහී එකක් කියලා හංවඩු ගැහැව්වට මොකද ඒ හින්ද වෙච්ච දෙයක් තමා කොටි සංවිධානේ දෙකඩ වෙච්ච එක .ඒ කැඩිච්ච කට්ටියගෙන් එක්කෙනෙක් තමා කරුනා අම්මාන් කියන්නේ .අර ඉස්සර නිව්ස් වල ගියේ කරුනාඅ පාර්ශවය කියලා .අන්න ඒ කට්ටිය .ඉතිං රනිල්ට බැන්න්ට මොකද ඌ ඒ සාමගිවිසුම ගෙනාවේ නැත්තම් අද වෙනකම්වත් යුද්ධේ ඉවර කරන්න වෙනේ නැහැ .මම කියන්නේ නැහැ රනිල් හැමදේම හරියට කලා කියලා .ඒත් මට මෙතන කියන්න ඕනේ උනේ යුද්ධේ සම්බන්ධයෙන් මහින්දයි එයාගේ හෙන්චයියෝයි තනි ගෞරව්ය දාගන්න එක කොcචර වැරදිද කියලා පෙන්නන්න .
    :yes::yes::yes::yes::yes:

    සාම ගිවිසුමෙන් උනේ අපේ උන් බංකර් වලට ගාල් උනු එකයි. එල්.ටී.ටී.ඊ ය බංකර් ලග රීලා ගිය එකයි. තව උන් හොදට ආයුධ සන්නධ්ද උනු එකයි. ඔහොම එකයි එකයි කියලා ගොඩක් කියන්න පුලුවන්. කරුණා වෙන් උනේ ඇතුලේ තිබ්බ බල අරගලයක් උඩ මිසක් වෙන මුකුත් නෑ. අනික කරුණා දැනගෙන හිටියා යන විදියට කෙළවෙනවා කියලා. රනිල් වික්‍රමසිංහ කියන්නේ බටහිර ගැති ධනවාදියෙක් ඒකයි මිනිහට මුකුත් කරගන්න බැරි උනේ. හැබැයි අපේ රටේ නායකයන්ගෙන් ලංකාවේ විශ්වවිද්‍යාල උපාධියක් තියෙන එකම මිනිහත් රනිල් තමයි. උගත් හැබැයි ප්‍රායෝගික නෑ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    කාල කන්නියෝ උබ පුකෙන් කතා කරන බව දන්නව.:lol::lol:
    රනිලා ඌ අගමැති වෙලා ඉන්න කාලේ අපේ අර හමුදාවේ කොල්ලො ටික පාවලා දුන්නෙ නැත්නම් මහින්දට ඉවර කරන්න යුද්දයක් ඉතුරු වෙන්නෑ යකෝ.:angry::angry:
    දන්න මගුලක් කතාකරපිය සෙවලයො.:angry::angry:

    උඹ දන්න දෙයක් කතාකරපන් .මොනවද දන්නෙ කියපන් ? එතකොට නවනීදන් පිල්ලෙට් රටට එන්න කියලා වීසා දුන්න එක චැනල් 4 එක්ට රටට එන්න වීසා දුන්න එක දෙශප්‍රේමි ද ? එව්වා පාවාදීම් නෙමේ ද ? :growl::growl::growl::growl::growl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    අනික මේ චැනල් 4 එක උතුරට යන එක දැනගෙන ඉඳලා තියෙන්නේ හමුදා බුද්ධි අංශ වල අයයි තව ඉතා සූලු කීප දෙනෙක් තමා .ඒත් මෙතන උද්ඝෝෂානයක් කරලා තියෙන්නේ හිතාමතාම .අද මේ වෙච්ච වැඩේන් අපි කොච්චර නිවැරදි උනත් වැරදී කියලා පෙන්නන්න චැනල් 4 එක සෑහෙන උත්සහයක් ගනී .ඒක හොඳ නැත්තෙ අපිටමයි .එක්කෝ කරනවානම් වීසා නොදී ඉන්න ඕනේ.ඒත් ඒක කරෙත් නැහැ .CHOGM වලට බයේ .ඉතිං ඇතුලට ගෙන්නලා මෙහෙම ගොබ්බ වැඩ කරනවානම් අපි ජාතියක් වශයෙන් ජාත්‍යන්තර අපකීර්තියට ලක් වෙන එක කාටවත් නවත්තන්න බැරි වෙයි . :(:(:(:(:(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    reputation_neg.gif
    UNP Channel4 සමග එක්වෙයි 11-13-2013 03:30 PM mahindata puka deepan pons

    reputation_neg.gif
    UNP Channel4 සමග එක්වෙයි 11-13-2013 02:39 PM බොරු ෂෝ එපා වේසිගෙ පුතේ

    ඉහතින් දැක්වෙන්නේ ලබාගත් ජයග්‍රහණ කීපයකි :lol::lol:
    මම මේක මෙතන දැම්මේ රේප් හිඟාකන්න නෙවෙයි .. මේවට උත්තර දෙන්න :cool:

    හරි දැන් මේක හොඳට අහගනිල්ල .. ප්‍රශ්න කිහිපයක් :)

    1. උබ ඉපදුන රට මොකක් ද ?
    2. වෙනත් රටක පුරවැසි භාවය තිබේද ?
    3. වැඩියෙන් ආදරේ ඒ රටටද මේ රටටද ?

    ඔච්චරයි .. මේක quote කරන ඕනේ එකෙක් කරුණාකරලා ඕවට උත්තර දීල ඉන්න .. :yes::yes:

    හරි .. ඊළඟ කාරණේ

    මහින්ද රජතුමා :rofl: Puhh !! :lol: :lol:
    කව්ද උට රජෙක් කිව්වේ .. උ රජෙක් නෙවෙයි .. :no::no:
    හැබැයි මහින්ද කියන්නේ ප්‍රේමදාස ., සිරිමාවෝ , ජේ ආර් , සහ ඔය තවත් උදවිය වගේ රටට පුංචි හරි වැඩක් කරපු මිනිහෙක් .. :baffled: දැන් ඉතිං භය වෙන්න එපා .. මම උට කඩේ යන පොරක් නෙවෙයි .. :lol: මහින්ද ගේ පාලනයේ දුෂණය වැඩි .. තියෙන එකාට හැමදාම තියෙනවා .. නැති එකාට නෑ .. :dull:
    එත් උබල හිතුවද ලංකාව අද කලින් තිබ්බ තත්ත්වෙට වවඩා වෙනස් වෙලා කියල .. නැහැ නේද .. එකට හේතුව මහින්ද ද .. උගේ වටේ ඉන්න සොක්කොද , නැත්තන් අපි ද ( මහ ජනතාව ) කියන්න මම දන්නේ නෑ .. :confused:

    හරි එක අමතක කරහල්ල .. මෙන්න මාත් උබලත් අතර තියෙන වෙනස ..
    මමත් මහින්ද එක්ක තරහයි .. උඹලත් මහින්ද එක්ක තරහයි
    එත් මම රටට ආදරෙයි .. උබල රටට ආදරේ නැති පාටයි .. :no:

    මෙන්න එකට හේතු පැහැදිලි කිරීම් :-

    අපේ රටේ 30 අවුරුදු (දරුණු) යුද්ධයක් තිබුන .. හැබැයි දැන් එක කට්ටියකට අමතක වෙලා .. :angry:
    යුද්ධය - කව්ද කියන්නේ යුධ අපරාද වුනේ නෑ කියල යුද අපරාද උනා .. හැබැයි ඒ ආත්මාර්ථකාමී විදිහිට තමන් විතරක් ගොඩයන්න අහිංසක මිනිස්සු මරපු සංවිදානෙකට .. :frown: එකට බැඳුනු මිනිස්සුන්ගේ පව්කාරකමට අපිට කරන්න දෙයක් නැහැ .. :(
    මොනවද මේ යුද අපරාද කියන්නේ කියල කට්ටිය පොඩ්ඩක් හොයල බලන්න .. යුද අපරාද කියන්නේ අපිම හදා ගත්තු නීති ටිකක් .. :lol: ඒ නීති ටික දාල තියෙන්නේ මහජනයාගේ හිතසුව පිණිස කියලයි කියන්නේ . හැබැයි ඔතන වරද කියන්නේ ඕනෙම යුධ්ධෙකදී අනිවාර්යයෙන්ම වෙන සිදුවීම් ටිකකට තමයි ඔය නීති ටික දාල තියෙන්නේ .. :lol::rofl: ඉතිං ඕක ආයි අහන්නත් දෙයක් ද .. :rofl:

    ඇමෙරිකාව
    චීනය
    රුසියාව
    ඉන්දියාව
    එංගලන්තය
    ජපානය
    උතුරු කොරියාව
    ශ්‍රී ලංකාව

    අපි ඔක්කොම යුධ අපරාදකරුවෝ .. :lol:
    එහෙනං .. එහෙනං මෙච්චරයි .. ප්‍රබලයා විසින් දුබලයාව තලා දැමීම:( ..ඔච්චරයි ඔතන වෙන්නේ
    අපි කරපු දේශප්‍රේමී වැරද්දක් නිසා අපේ රට 1815 වගේ අයෙත් පාවා දෙනවාද කියන එක හුදෙක් ලාංකිකයන්ගේ තීරණයක් .. :dull:

    අන්තිමට එක දෙයක් කියන්නං .. උබල අම්මගේ බඩෙන් අමු නිර්වස්තරෙන් එලියට එනකොට උබලට ජීවත් වෙන්න .. හැම දේම මුල ඉඳන් පටන් පොලෝ කෑල්ලක් දීපු , හිසට වහලයක් දීපු , බොන්න වතුර ටිකක් දීපු ඒ රටට ද්‍රෝහී වෙන්න එපා .. :no: මොකද උඹලට අයෙත් කවද හරි එතනටම එන්න වෙන නිසා .. :nerd:

    මේ ටික කුණුහරුප ගොඩක් දාල පේලි දෙකෙන් කියන්න තිබ්බ .. :lol: මෙහෙම කිව්වේ එකෙක්ගේ හරි හිත හැදෙයි කියල .. :dull: දෙවරක් හිතල බලපල්ලා .. ජය වේවා :oo:

    BUMP
    :rofl::rofl: පැන්පස් එකේ රෙවා ගන්න පොඩි එකාගේ ඉඳල නාකි කළු සුද්දෙක් ට පවා තේරෙන ආකාරයට මට පුළුවන් උපරිමයට පිරිසිදු බාෂාවෙන් ලොල් සහගත ලෙස පහැදිලි කෙරුව .. :lol::lol: එත් ඉතිං තවත් කිච වෙන්න අමාරුවෙන් දුවගෙන එන නිසයි මේ කියන්නේ .. :dull: ආයි පාරක් මේක කියවල පොඩ්ඩක් තේරුම් ගන්න බලපන් :nerd::nerd:

    :cool: කව්රු මොනා කිව්වත් .. කොහොම බැන්නත් මට දෙන්න තියෙන්නේ මේ උත්තරේ විතරයි :cool:

    ps - අද කරපු උද්ගොෂණයට මමත් විරුද්ධයි .. චැනල් 4 වගේ සැපට ගහල කරුමෙට ඉපදිච්ච එවුන් ඉන්න තැනකට ඔය වගේ දේවලුත් හොඳ ප්‍රවුත්තියක්
     
    Last edited:
    • Like
    Reactions: nvhcc89

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    අනික මේ චැනල් 4 එක උතුරට යන එක දැනගෙන ඉඳලා තියෙන්නේ හමුදා බුද්ධි අංශ වල අයයි තව ඉතා සූලු කීප දෙනෙක් තමා .ඒත් මෙතන උද්ඝෝෂානයක් කරලා තියෙන්නේ හිතාමතාම .අද මේ වෙච්ච වැඩේන් අපි කොච්චර නිවැරදි උනත් වැරදී කියලා පෙන්නන්න චැනල් 4 එක සෑහෙන උත්සහයක් ගනී .ඒක හොඳ නැත්තෙ අපිටමයි .එක්කෝ කරනවානම් වීසා නොදී ඉන්න ඕනේ.ඒත් ඒක කරෙත් නැහැ .CHOGM වලට බයේ .ඉතිං ඇතුලට ගෙන්නලා මෙහෙම ගොබ්බ වැඩ කරනවානම් අපි ජාතියක් වශයෙන් ජාත්‍යන්තර අපකීර්තියට ලක් වෙන එක කාටවත් නවත්තන්න බැරි වෙයි . :(:(:(:(:(

    එහෙම වෙන්නෑ යකෝ .... ඔඋන්ගේ විකාර අහන සෙට් එක කොහොමත් කියන ඕනේ එකක් පිළිගන්නවා
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    උඹ දන්න දෙයක් කතාකරපන් .මොනවද දන්නෙ කියපන් ? එතකොට නවනීදන් පිල්ලෙට් රටට එන්න කියලා වීසා දුන්න එක චැනල් 4 එක්ට රටට එන්න වීසා දුන්න එක දෙශප්‍රේමි ද ? එව්වා පාවාදීම් නෙමේ ද ? :growl::growl::growl::growl::growl:

    අනේ හිගන්නො තෝගේ දේශපාලන ගැන තියෙන බුද්ධිය ගැන මට හොද අවබෝදයක් ලැබුන තෝ ඔය කියපු කතාවෙන්ම.
    ඕව තමයි යකෝ තොපිල ඉස්කෝලේ යන්නෙ නැතුව කට්ටි පැන පැන මුඩුක්කු අස්සේ රින්ගපුවයේ ප්‍රතිළුල.
    :lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    මේ රටේ පොන්නයොන්ට උගන්වන පාසල් තියෙනව කියල මම දැන ගත්තේ අද.:shocked::shocked:
    ඒකට මම උබල ස්තුති වන්ත වෙනව නොදන්න දෙයක් උබ නිසා මම දැනගත්ත.:):)
    මම හිතන්නෙ උබ ඒ පාසලේ කීර්තිමත් ආධි ශිෂයයෙක්.:eek::eek:

    මහින්දට කඩේ යන ඔක්කොම කට්ටිය කුණුහරුප,මැර බලය පාවිච්චි කරන්නේ ඇයි?තමන්ගේ නොහැකියාව ද?නැත්නම් මුඩුක්කු වල ඉපදුන නිසාද?
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    අනේ හිගන්නො තෝගේ දේශපාලන ගැන තියෙන බුද්ධිය ගැන මට හොද අවබෝදයක් ලැබුන තෝ ඔය කියපු කතාවෙන්ම.
    ඕව තමයි යකෝ තොපිල ඉස්කෝලේ යන්නෙ නැතුව කට්ටි පැන පැන මුඩුක්කු අස්සේ රින්ගපුවයේ ප්‍රතිළුල.:lol::lol:

    මැරවින් උත්තමයා :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    bad_dog.gif

    ආ... මෙහෙමද උඹ අරූගෙ ඇටේ ලෙව කෑවේ..:lol::lol:

    මහින්ද තේ බීලා කතා කරන්න එන්න කිව්වෙ ගානට ඔලුව අතගාලා ටොක්ක අනින්න මිස තොපි සහ තොපේ පොන්න මංගල වලේ රෙද්ද උස්සගෙන පුක දෙන්න නෙවේ .

    අඩෝ.. උඹ දැන්නෙ අදුරගත්තේ. උඹ රෑට ඩික්මන් රෝඩ් එකේ පාර අයිනේ ගෑණු ඇදුම් ඇදලා කොල්ලෝ හොය හොයා ඉන්න පොන්නයා නේද? අහන්න දෙයක් යෑ මංගලයගෙ ලොල්ලෙක් වෙන එක.:lol::lol::lol:

    ඔව් ඉතින් පිරිමියෙක්ගෙන් කුණුහරුපයක් හරි උඹට ඇහෙන්නෙ අපි නිසානේ. නැත්නම් මංගල ගාවට ගියාම කියනවා ඇත්තෙ " අනේ ඔයා ඩාලිං එන්න අනේ" කියලා වගේ තොදොල් ආදර බස් වෙන්න ඇති මගේ හිතේ. අඩෝ උඹ ඇඹරි ඇඹරි යනවා මැවිලා පේනවා බං. චික් හිරිකිතේ බෑ බොල.:lol::lol:
    images

    අඩෝ මේ උඹ නේද????????????????????????:lol::lol:

    මහින්දගේ ගොට්ටන්ගේ හැසිරීමනම් බින්දුවයි..හරියට මහින්දගේ හොර ඇමති සෙට් එක වගේ..මොළයක් නෑ දෙකේ පන්තියට ගිය උන් නේ..උබත් ඉතින් ඒ වගේමයි..කිසිම තේරුමක් නැති දේවල් තමා කියවන්නේ..:lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    සබීතා. දවසක් මම ඕකාගේ පස්සේන් එලෙව්වා ජීප් එකේ.. පොලිසියෙන් කියල හිතලා මු පන බයේ දූවනවා.. අන්තිමට ගිහින් නෑවතුනේ සෑවෝයි එක හරියේ.. :lol::lol:

    ඇත්තද මම හිතුවා උබ කොල්ලෝ ගහන එකෙක් කියලා..:lol:.අනිත් දවසේ පයින් යන්න..එකක් සෙට් කරගන්න බැරි වෙන එකක් නැහැ..:lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    සාම ගිවිසුම? අම්මගේ රෙද්ද! මචන් රනිලා කොච්චර කෑ*යෙක්ද කියලා දෑනගන්න ඕනනම් ඔය සාම ගිවිසුම ගහපු කාලේ frontline එකේ හිටපු soldier කෙනෙක්ගෙන් අහපන්.. උන් කියයි සාම ගිවිසුම කියල කරෙ මොකක්ද අපේ උන් එක පිට එකා මෑරිලා වෑටුනේ කොහොමද කියලා.. අදටත් අපිත් එක්ක සෙට් වෙන ඒ කාලේ SF එකෙන් පෑනපු කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා.. උන් කියන කතා ඈහුවොත් රනිලාව අමුවෙන් කන්න හිතේනව. ඒ දේවල් ප්‍රසිද්දියේ කියන්න බෑ.. පුලුවන්නම් හොයලා බලපන් ඕකා මොන තිරිසනෙක්ද කියලා

    මහින්ද උත්තමයා :lol::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මහින්දට කඩේ යන ඔක්කොම කට්ටිය කුණුහරුප,මැර බලය පාවිච්චි කරන්නේ ඇයි?තමන්ගේ නොහැකියාව ද?නැත්නම් මුඩුක්කු වල ඉපදුන නිසාද?

    මහත්තුරුන්ගෙයි කබ්බන්ගෙයි
    අතර වෙනස ඒක තමයි මචං
    .
    :yes::yes::yes::yes::yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇත්තද මම හිතුවා උබ කොල්ලෝ ගහන එකෙක් කියලා..:lol:.අනිත් දවසේ පයින් යන්න..එකක් සෙට් කරගන්න බැරි වෙන එකක් නැහැ..:lol::lol::lol:

    :lol::lol::lol::lol:පට්ට කථාව ඕයි:lol: