UNP Channel4 සමග එක්වෙයි

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    කාලකන්නි හැත්ත, රට පාවල දෙන්න මුන්ට තියන අයිතිය මොකද්ද... බලු හැත්ත....!!! එක එකාට මරාගන්න හරි රටක් තියෙන්න ඕන, ඒක තෙරෙන්නෙ නැති කාලකන්නි.. හරි... මුන් අරූට පුක දීල... මහින්දය එලෙවුව කියමු. රනිල් හරි මන්ගල ලොක්ක හරි ජනාදිපති කලා කියමු, චැනල් 4 එවුන් උන්ටත් ඉන්න දෙයිද යහතින්, ඒක තෙරෙන්නෙ නැති කාලකන්නි. මේව පුදුම වෙන්න දේවල් නෙවෙයි අතීතෙත් ඔයවගෙ එවුන් හිටිය සුද්දගෙ කාලෙ, අපේ ලමිස්සියො එක්ක නිදිවද්දල අපේ එවුන්ගෙ ලේ උඩින් නැමි පනාව ගහගත්තු එවුන් මේ රටේ කොච්චර හිටියද...?. රටේ පාලකය වෙනස් කරන්න අයිතිය තියෙන්නෙ මගජන තාවට මිසක්.. එක එක කොල්ලොගහන සුද්දන්ට නෙවෙයි.


     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    සිරාවට කළකිරෙනවා මටත්..ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස කියන්න නිදහස තියෙන්න ඕන..මේ ගොල්ලෝ මෙතනත් මැර බලය යොදවලා..:(

    නෑගලා තියේන වෙලේ පොඩ්ඩක් කටට ගනින්කෝ..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    [SIZE=3]යාලුවා ඔයාට ඔයාගේ අදහස කියන්න පුළුවන් වගේම අනිත් අයටත් තමන්ගේ අදහස කියන්න පුළුවන් වෙන්න ඕන..එහෙම කරන අය දේශද්‍රෝහියෝ ගානට දාන්නේ බියගුළු නිවට මිනිස්සු.[/SIZE]

    Aaaa ehemath ekakda? sorry යාලුවා :sorry:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    නෑගලා තියේන වෙලේ පොඩ්ඩක් කටට ගනින්කෝ..


    ලොල් ඇයි මම?wife වෙන පොරක් එක්ක පැනල ගියාද?:lol:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මෙතනින් උනේ මහින්දයා එපා කියලා ඊලග පාර රනිල්ට කතිරේ ගහනවා කියල හිතාගෙන හිටපු/වෑටේ හිටපු උන් ඔක්කොම ආන්ඩුව පෑත්තට හෑරිච්ච එකය්. එලකිරියේ සහ සමස්ත රටේ.

    බලය ගන්න ඕනනම් බලය ගන්න විදියක් තියේනවා... පවතින ක්‍රමයට වඩා සාදනීය ක්‍රමයක් යෝජනා කරන්න ඕන.. වෑඩ පෙන්නන්න ඕන එතකොටයි ආන්ඩුවක් ප්‍රේලන්න පුලුවන්.. එහෙම නෑතිව බල තන්හාවට, මහින්දයා ගෙදර යවන්න කරන්න පුලුවන් ඕන තිරිසන් වෑඩක් කරන සක්කිලින්ට මොන ආන්ඩුද බොලවු..

    දෑන් මේකේ නයට කහින මන්ගලයගේ ගල් කොල්ලෝ ටිකත් හුජ්ජ කරලා නිදාගනිල්ලා තොපිට කිසිදා ගොඩ ඒමක් නෑත. උබලා තව මෙතන උන්ට කඩේ යනවා කියන්නේ තවත් මිනිස්සු ආන්ඩුව පෑත්තට හෑරෙන එකයි. දුකයි තොපිලා සහ තොපිලාගේ මහ උන් ගෑන.

    :yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    අනේ මන්දා මේ මහින්දගේ කට්ටිය..එහෙන් එකෙක් කුණුහරුප කියාගෙන මරන්න දුවන් එනවා..තව එකෙක් නලවන්න කථා කරනවා..තව එකෙක් කියනවා කටට ගන්නලු...ඔක්කොම මානසික ලෙඩ්ඩු බලන් ගියහම..මොලේ තියෙන එකෙක් නැහැ.ඒ උනාට ලොරි ටෝක්ස්..
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ලොල් ඇයි මම?wife වෙන පොරක් එක්ක පැනල ගියාද?:lol:

    නෑ උයා පොර ටෝක්ස් දාගේන ඈවිත් මoගල වගේ නෑලවේන්න ගත්ත හින්දයි කිව්වේ.. ලොක්කා වගේමය් උයාත්.. :lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ubamane ban methana manawa himikamak kada una kiyala kaa gahanne.
    LTTE karayonge olu kapala light kanu wala elluwanam mata hari sathutui.
    ewagema mama kamathi 88/89 kale thrasthawadi wada karapu japponwa
    light kanu wala elluwa eka gana.

    ow ithin e kale jeppo wagema army eke kolloth maruna..eka une terrorist case ekak nisa neweine.. ethana thibbe karallak,karalla mardanaya karanna anduwa uparima balaya yedewwa.jeppoth ehemama kara..degollo mara gaththa.. ethana thibune wenama prashnayak..ithin e kale (88-89) oya kiyana manawa himikam kada una..deno dahak dena isaraha mini maruwa...tyre sayawal wala pana pitin pichchuwa..wenama wadakagara thibba..oya batalande thibba eka lead kare ranil lokka kiyalai e siddi gana danna minissu kiyanne.uba kiyanne ehema na kiyalada? ada wela thiyenne wena deyak..e deke wenasa ubata therenne nadda? :oo::baffled:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    නෑ උයා පොර ටෝක්ස් දාගේන ඈවිත් මoගල වගේ නෑලවේන්න ගත්ත හින්දයි කිව්වේ.. ලොක්කා වගේමය් උයාත්.. :lol:

    පොර ටෝක්ස් දැම්මේ උයානේ..දැන් කිව්වේ කළ කිරෙනවා කියලා මහින්දට මොනා හරි කියනකොට.:lol::lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පොර ටෝක්ස් දැම්මේ උයානේ..දැන් කිව්වේ කළ කිරෙනවා කියලා මහින්දට මොනා හරි කියනකොට.:lol::lol:
    ඔයාගේ වයස කීයද කියලා කියනවද.:). ඇත්තටම :dull:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ඔයාගේ වයස කීයද කියලා කියනවද.:). ඇත්තටම :dull:


    මම උයත් එක්ක කථා කරේ නැහැ දේශප්‍රේමී මහත්තයෝ..:dull:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    UNP කරයොන්ට කුරුඳු පොලු massage චැනල් 4 ට බඩු + විස්කි + නපුන්සකයො මේකද දේශප්‍රේමය කියන්නෙ

    images



     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔව් ඉතින් තොට නම් වෙන රටවලට යන්න ඕන නැහැ තොගේ අප්පලා රාජපස්ස පවුලේ අයනේ..:lol:උන්ට පුක දිදී හිටපන්..කන්න බොන්න උන් මාසයකට සැරයක් ගෙදරට එවනවනේ..:lol:

    උගේ අප්පලා රාජපස්ස පවුලේ හරි මේ රටේ එකෙක්. ඒත් තොගෙ අප්පා සුද්දෙක් බව නම් අමුතුවෙන් කියන්න ඔනේ නෑ.
    ඒකනේ උඹ සුද්දටම පුක දෙන්නේ.
    :lol::lol:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    UNP කරයොන්ට කුරුඳු පොලු massage චැනල් 4 ට බඩු + විස්කි + නපුන්සකයො මේකද දේශප්‍රේමය කියන්නෙ

    images


    :lol::lol:මැරවින් උත්තමයා..එතකොට මැරයෝ ගෑණු දූෂණය කරන,මහා පාරේ වෙඩි තියලා ඇමතියෝ මරණ,කුඩු විකුණන අයටද දේශප්‍රේමියෝ කියන්නේ උයා?:lol::lol:
     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    reputation_neg.gif
    UNP Channel4 සමග එක්වෙයි 11-13-2013 03:30 PM mahindata puka deepan pons

    reputation_neg.gif
    UNP Channel4 සමග එක්වෙයි 11-13-2013 02:39 PM බොරු ෂෝ එපා වේසිගෙ පුතේ

    ඉහතින් දැක්වෙන්නේ ලබාගත් ජයග්‍රහණ කීපයකි :lol::lol:
    මම මේක මෙතන දැම්මේ රේප් හිඟාකන්න නෙවෙයි .. මේවට උත්තර දෙන්න :cool:


    හරි දැන් මේක හොඳට අහගනිල්ල .. ප්‍රශ්න කිහිපයක් :)

    1. උබ ඉපදුන රට මොකක් ද ?
    2. වෙනත් රටක පුරවැසි භාවය තිබේද ?
    3. වැඩියෙන් ආදරේ ඒ රටටද මේ රටටද ?


    ඔච්චරයි .. මේක quote කරන ඕනේ එකෙක් කරුණාකරලා ඕවට උත්තර දීල ඉන්න .. :yes::yes:

    හරි .. ඊළඟ කාරණේ

    මහින්ද රජතුමා :rofl: Puhh !! :lol: :lol:
    කව්ද උට රජෙක් කිව්වේ .. උ රජෙක් නෙවෙයි .. :no::no:
    හැබැයි මහින්ද කියන්නේ ප්‍රේමදාස ., සිරිමාවෝ , ජේ ආර් , සහ ඔය තවත් උදවිය වගේ රටට පුංචි හරි වැඩක් කරපු මිනිහෙක් .. :baffled: දැන් ඉතිං භය වෙන්න එපා .. මම උට කඩේ යන පොරක් නෙවෙයි .. :lol: මහින්ද ගේ පාලනයේ දුෂණය වැඩි .. තියෙන එකාට හැමදාම තියෙනවා .. නැති එකාට නෑ .. :dull:
    එත් උබල හිතුවද ලංකාව අද කලින් තිබ්බ තත්ත්වෙට වවඩා වෙනස් වෙලා කියල .. නැහැ නේද .. එකට හේතුව මහින්ද ද .. උගේ වටේ ඉන්න සොක්කොද , නැත්තන් අපි ද ( මහ ජනතාව ) කියන්න මම දන්නේ නෑ .. :confused:

    හරි එක අමතක කරහල්ල .. මෙන්න මාත් උබලත් අතර තියෙන වෙනස ..
    මමත් මහින්ද එක්ක තරහයි .. උඹලත් මහින්ද එක්ක තරහයි
    එත් මම රටට ආදරෙයි .. උබල රටට ආදරේ නැති පාටයි .. :no:

    මෙන්න එකට හේතු පැහැදිලි කිරීම් :-

    අපේ රටේ 30 අවුරුදු (දරුණු) යුද්ධයක් තිබුන .. හැබැයි දැන් එක කට්ටියකට අමතක වෙලා .. :angry:
    යුද්ධය - කව්ද කියන්නේ යුධ අපරාද වුනේ නෑ කියල යුද අපරාද උනා .. හැබැයි ඒ ආත්මාර්ථකාමී විදිහිට තමන් විතරක් ගොඩයන්න අහිංසක මිනිස්සු මරපු සංවිදානෙකට .. :frown: එකට බැඳුනු මිනිස්සුන්ගේ පව්කාරකමට අපිට කරන්න දෙයක් නැහැ .. :(
    මොනවද මේ යුද අපරාද කියන්නේ කියල කට්ටිය පොඩ්ඩක් හොයල බලන්න .. යුද අපරාද කියන්නේ අපිම හදා ගත්තු නීති ටිකක් .. :lol: ඒ නීති ටික දාල තියෙන්නේ මහජනයාගේ හිතසුව පිණිස කියලයි කියන්නේ . හැබැයි ඔතන වරද කියන්නේ ඕනෙම යුධ්ධෙකදී අනිවාර්යයෙන්ම වෙන සිදුවීම් ටිකකට තමයි ඔය නීති ටික දාල තියෙන්නේ .. :lol::rofl: ඉතිං ඕක ආයි අහන්නත් දෙයක් ද .. :rofl:

    ඇමෙරිකාව
    චීනය
    රුසියාව
    ඉන්දියාව
    එංගලන්තය
    ජපානය
    උතුරු කොරියාව
    ශ්‍රී ලංකාව


    අපි ඔක්කොම යුධ අපරාදකරුවෝ .. :lol:
    එහෙනං .. එහෙනං මෙච්චරයි .. ප්‍රබලයා විසින් දුබලයාව තලා දැමීම:( ..ඔච්චරයි ඔතන වෙන්නේ
    අපි කරපු දේශප්‍රේමී වැරද්දක් නිසා අපේ රට 1815 වගේ අයෙත් පාවා දෙනවාද කියන එක හුදෙක් ලාංකිකයන්ගේ තීරණයක් .. :dull:

    අන්තිමට එක දෙයක් කියන්නං .. උබල අම්මගේ බඩෙන් අමු නිර්වස්තරෙන් එලියට එනකොට උබලට ජීවත් වෙන්න .. හැම දේම මුල ඉඳන් පටන් පොලෝ කෑල්ලක් දීපු , හිසට වහලයක් දීපු , බොන්න වතුර ටිකක් දීපු ඒ රටට ද්‍රෝහී වෙන්න එපා .. :no: මොකද උඹලට අයෙත් කවද හරි එතනටම එන්න වෙන නිසා .. :nerd:

    මේ ටික කුණුහරුප ගොඩක් දාල පේලි දෙකෙන් කියන්න තිබ්බ .. :lol: මෙහෙම කිව්වේ එකෙක්ගේ හරි හිත හැදෙයි කියල .. :dull: දෙවරක් හිතල බලපල්ලා .. ජය වේවා :oo:

    ඔය සුද්දට පුකදෙන මංගලගෙ ලොල්ලො එකෙක්වත් මෙකට උත්තර දෙන්නෙ නෑ බං.