මහින්දට කඩේ යන ඔක්කොම කට්ටිය කුණුහරුප,මැර බලය පාවිච්චි කරන්නේ ඇයි?තමන්ගේ නොහැකියාව ද?නැත්නම් මුඩුක්කු වල ඉපදුන නිසාද?
මචං බෘස්,
උඹ හරි මචං .ඒත් උබ දන්නවද කරුණා අම්මාන් ලා පිල්ලේයාන් ලා කොටින්ගෙන් ගැළවුනේ කොහොමද කියලා .ඒක කරේ අද උඹලා බනින රනිල් ව්ක්‍රමසිංහ .ඒ කොහොමද ? 2003 දී ගෙනාපු සාම ගිවිසුමෙන් .ඒ සාම ගිවිසුම දෙෂස්ද්‍රෝහී එකක් කියලා හංවඩු ගැහැව්වට මොකද ඒ හින්ද වෙච්ච දෙයක් තමා කොටි සංවිධානේ දෙකඩ වෙච්ච එක .ඒ කැඩිච්ච කට්ටියගෙන් එක්කෙනෙක් තමා කරුනා අම්මාන් කියන්නේ .අර ඉස්සර නිව්ස් වල ගියේ කරුනාඅ පාර්ශවය කියලා .අන්න ඒ කට්ටිය .ඉතිං රනිල්ට බැන්න්ට මොකද ඌ ඒ සාමගිවිසුම ගෙනාවේ නැත්තම් අද වෙනකම්වත් යුද්ධේ ඉවර කරන්න වෙනේ නැහැ .මම කියන්නේ නැහැ රනිල් හැමදේම හරියට කලා කියලා .ඒත් මට මෙතන කියන්න ඕනේ උනේ යුද්ධේ සම්බන්ධයෙන් මහින්දයි එයාගේ හෙන්චයියෝයි තනි ගෞරව්ය දාගන්න එක කොcචර වැරදිද කියලා පෙන්නන්න .![]()
අඩුම තරමේ සන්නද්ධ බුද්ධි අංශයේඉදල අයින් වෙච්ච කෙනෙක් ගෙන් අහල හරි දැන ගනින් වුනේ මොකක් ද කියලා.
නෑ අමිල, උන් ෆ්රන්ට් ලයින් එකේ වෙච්ච දේවල් දන්නවා, නමුත් යකඩ තිරය පිටුපස වෙච්ච දේවල් දන්නේ ඉන්ට් එක. ලංකාවෙ ඉන්ට් එක ගැන කිව්වොත් උඹ පුදුම වෙයි. උඹට එහා පැත්තෙ බස් එකේ වාඩි වෙලා යන එකා ඉන්ට් ඔෆිසර්කෙනෙක් වෙන්න පුළුවන්. උඹේ වාහනේට හුලං ගහන ෆිලින්ග් ස්ටේෂන් එකේ බුවා, උඹේ මේසෙට කෑම එක ගෙනත් තියන වෙයිටර්, බස් හෝල්ට් එකේ හම්පඩ සරමක් ඔතා ගෙන් අහවල් එක එළියෙ දාගෙන ඉන්න පිස්සා, ඔය ඕනෙම කෙනෙක් බුද්ධි නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඒ වගේ ම ඒ ඩියුටිය ඉවර වුනාම ඒ අය ටයි කෝට් දාගෙන පුටුවක ඉදගෙන විධායක රාජකාරියක් කරනව වෙන්න පුළුවන්.......ආන්ඩුවෙ ඉස්පිරිතාලෙ වෙද නලාව කරේ දාගෙන ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙනව වෙන්න පුළුවන්.....ඒ වගේ රටට ආදරේ කරපු පිරිසක් අපේ ඉන්ට් එකේ හිටියෙ/ඉන්නේ...ලොක්කෝ ඕනේ නෑ.. ඔය කාලේ frontline එක හිටපු soldier කෙනෙක් උනත් කියයි මොකද උනේ කියලා..
මචං බෘස්,
නොදන්න දේවල් කියන්න එපා.උම කියන්නේ කවුරු හරි වහරපු දෙයක්, ඇත්ත ද නැත්ත ද කියල බලන්නේ නැතුව.
කරුණ අම්මාන් කඩපු එක පිටිපස්සේ ඉන්නේ මිනිසුන් කීපදෙනයි. එයින් පළමු වැන්නා මේජර් ජනරල් කපිල හෙන්දවිතාරණ, ඝාතනය කළ මේජර තුවාන් නිෂාම් මුතාලිෆ්, මේජර් කීර්ති මානවඩු (උඹල මේ නම් අහලත් නෑ). එකට දේශලපාලන සම්බන්ධයක් තිබුනේ නෑ. ඒක මිලිටරි ඉන්ටෙලිජන්ස් යුනිට් එකේ වෙට් බ්ලැන්කට් වැඩක්.
රනිල් වික්‍රමසිංහ මයා කලේ සාම ගිවිසුම් ගහල ප්‍රහ්නෙ ජාත්‍යන්තර කරණය කරල, ඒ හරහ කොටින්ට පීඩනයක් එවලා වැඩේ ගොඩ දාන්න. උන්නැහේ ප්‍රභාකරන් ගැන දන්නෙ නෑ. එහෙම වුනේ නෑ, වෙන්නෙත් නෑ.
උඹෙන් ඉතාමත් ආදරයෙන් සහ කරුණාවෙන් ඉල්ලන්නේ, මෙතන යුද්දෙට සම්බන්ධ වෙච්ච, ඒ කාලෙ ක්‍රියාකාරීව රට වෙනුවෙන් සේවය කරපු මිනිස්සු ඉන්නවා. උඹ කියන ඒවට උන් හිනාවෙන්නේ *කෙන්. නිකන් උඹ නොදන්න දේවල් ගැන මෙතන ඇදබාන්න එපා. අඩුම තරමේ සන්නද්ධ බුද්ධි අංශයේඉදල අයින් වෙච්ච කෙනෙක් ගෙන් අහල හරි දැන ගනින් වුනේ මොකක් ද කියලා.
mamath danan hitiya oka army ekema plan ekak iyala..habai ekata mulika una ayawa nam uba me kiyana kal danan hitiye na
, mun joliyata gahala karumeta ipadichcha ewun ban.
katha karala wadak na..rate prashne munta penne deshapalana prashnayak widiyata..munge maha ewunuth mehema wennathi ban..mun methana kochchara awalam talk dunnath me ratata mokek hari atha thiyanna awoth edata api,me ratata adare hama minihekma parata bahinawa...me wage awajathakayo gana nam mata sure na habai..
නෑ අමිල, උන් ෆ්රන්ට් ලයින් එකේ වෙච්ච දේවල් දන්නවා, නමුත් යකඩ තිරය පිටුපස වෙච්ච දේවල් දන්නේ ඉන්ට් එක. ලංකාවෙ ඉන්ට් එක ගැන කිව්වොත් උඹ පුදුම වෙයි. උඹට එහා පැත්තෙ බස් එකේ වාඩි වෙලා යන එකා ඉන්ට් ඔෆිසර්කෙනෙක් වෙන්න පුළුවන්. උඹේ වාහනේට හුලං ගහන ෆිලින්ග් ස්ටේෂන් එකේ බුවා, උඹේ මේසෙට කෑම එක ගෙනත් තියන වෙයිටර්, බස් හෝල්ට් එකේ හම්පඩ සරමක් ඔතා ගෙන් අහවල් එක එළියෙ දාගෙන ඉන්න පිස්සා, ඔය ඕනෙම කෙනෙක් බුද්ධි නිලධාරියෙක් වෙන්න පුළුවන්. ඒ වගේ ම ඒ ඩියුටිය ඉවර වුනාම ඒ අය ටයි කෝට් දාගෙන පුටුවක ඉදගෙන විධායක රාජකාරියක් කරනව වෙන්න පුළුවන්.......ආන්ඩුවෙ ඉස්පිරිතාලෙ වෙද නලාව කරේ දාගෙන ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙනව වෙන්න පුළුවන්.....ඒ වගේ රටට ආදරේ කරපු පිරිසක් අපේ ඉන්ට් එකේ හිටියෙ/ඉන්නේ...
ඔය ගැන කියන්න ගියොත් උඹට පිස්සු හැදිලයි නතර වෙන්නේ............
වික්‍රමබාහු නම් කොහොමත් එදා ඉදන්ම තනි කොටියා දැන් මංගලත් ඌ එක්ක සෙට් වෙලා ඔන්න බලපල්ලා රටේ විපක්ෂේ මුන් දිනුවොත් රටට බඩුම තමයි.![]()

උඹ මාධ්‍ය හමුවේ video එක දැක්කෙ නැද්ද ?
ලස්සනට කොටියට රට පාවල දෙන හැටි දැක්කෙ නැද්ද අර මංගල කැ$@
උඹ ඕක දැක්ක නම් ඔහොම කියන්නෙ නෑ......![]()

උඹ මාධ්‍ය හමුවේ video එක දැක්කෙ නැද්ද ?
ලස්සනට කොටියට රට පාවල දෙන හැටි දැක්කෙ නැද්ද අර මංගල කැ$@
උඹ ඕක දැක්ක නම් ඔහොම කියන්නෙ නෑ......![]()

කට තිබ්බ පලයට උම්බෑ කියන්න එපා ලොල්
උඹ හරි මචං .ඒත් උබ දන්නවද කරුණා අම්මාන් ලා පිල්ලේයාන් ලා කොටින්ගෙන් ගැළවුනේ කොහොමද කියලා .ඒක කරේ අද උඹලා බනින රනිල් ව්ක්‍රමසිංහ .ඒ කොහොමද ? 2003 දී ගෙනාපු සාම ගිවිසුමෙන් .ඒ සාම ගිවිසුම දෙෂස්ද්‍රෝහී එකක් කියලා හංවඩු ගැහැව්වට මොකද ඒ හින්ද වෙච්ච දෙයක් තමා කොටි සංවිධානේ දෙකඩ වෙච්ච එක .ඒ කැඩිච්ච කට්ටියගෙන් එක්කෙනෙක් තමා කරුනා අම්මාන් කියන්නේ .අර ඉස්සර නිව්ස් වල ගියේ කරුනාඅ පාර්ශවය කියලා .අන්න ඒ කට්ටිය .ඉතිං රනිල්ට බැන්න්ට මොකද ඌ ඒ සාමගිවිසුම ගෙනාවේ නැත්තම් අද වෙනකම්වත් යුද්ධේ ඉවර කරන්න වෙනේ නැහැ .මම කියන්නේ නැහැ රනිල් හැමදේම හරියට කලා කියලා .ඒත් මට මෙතන කියන්න ඕනේ උනේ යුද්ධේ සම්බන්ධයෙන් මහින්දයි එයාගේ හෙන්චයියෝයි තනි ගෞරව්ය දාගන්න එක කොcචර වැරදිද කියලා පෙන්නන්න .![]()

මචං උඹ මගේ මහ එවුන් ගැන ඇහැව්වානේ ? මේ අහගනි .මගේ සීයා අපේ රට බ්‍රිතාන්‍ය කිරීටයට අයත් කාලේ ලංකාවේ Army සෙබලෙක් .ජපන්නු ත්‍රිකුණාමලය වරායට බෝම්බ දාපු කාලේ වගේ තමා ක්‍රියාන්විතයේ යෙදිලා තියෙන්නේ .එතකොට මගේ ලොකු මාම යුධ හමුදා කමාන්ඩෝ උපදේශක වරයෙක් .ඔය ඒ කාලේ එවුන් අහලා ඇති කොටින්ට එරහිව හමුදාවෙන් රිවිරැස(නම වැරදි නම් නිවැරදි කරන්න ) මෙහෙයුම ,වඩමාරච්චි මෙහෙයුම වගේ එව්වා .අන්න ඒ මෙහෙයුම් වලට සම්බන්ධ වෙච්ච කෙනෙක් .ඉතිං මම් එහෙම පසු බිමක ඉඳන් තමා මේ වගේ කිව්වේ .මට ඉතිං පම්පෝරි ගහන උවමනාවක් නැහැ .එත් සමහරෘ හිතන් ඉන්නේ අපි අතපල්ලෙන් වැටිලා කියලානේ .ඒකයි මම මේ ටික කිව්වේ දන්නේ නැති උන්ට දැන ගන්න .අපිත් යුද්ධෙ සම්බන්ධ දේවල් දන්නවා කියලා කියන්න ,ඔය අනෙක් උන්ට වඩාIye prereda ipadichcha podi ewun ban mun..mokek hari kiyapu magulak wamaranaawa...uba e gana methana kiuwa eka hodai..mamath danan hitiya oka army ekema plan ekak iyala..habai ekata mulika una ayawa nam uba me kiyana kal danan hitiye na
, mun joliyata gahala karumeta ipadichcha ewun ban.
katha karala wadak na..rate prashne munta penne deshapalana prashnayak widiyata..munge maha ewunuth mehema wennathi ban..mun methana kochchara awalam talk dunnath me ratata mokek hari atha thiyanna awoth edata api,me ratata adare hama minihekma parata bahinawa...me wage awajathakayo gana nam mata sure na habai..

ඇවිත් කතාකලාට රටෙන් බාගයක් දෙන්න කතාකලේ නැහැ.උඹ දන්න දෙයක් කතාකරපන් .මොනවද දන්නෙ කියපන් ? එතකොට නවනීදන් පිල්ලෙට් රටට එන්න කියලා වීසා දුන්න එක චැනල් 4 එක්ට රටට එන්න වීසා දුන්න එක දෙශප්‍රේමි ද ? එව්වා පාවාදීම් නෙමේ ද ?![]()

සහො මෙතන කවුරුවත් ඔයාගෙ ජාතකේ ඇහුවෙ නැහැ.මචං උඹ මගේ මහ එවුන් ගැන ඇහැව්වානේ ? මේ අහගනි .මගේ සීයා අපේ රට බ්‍රිතාන්‍ය කිරීටයට අයත් කාලේ ලංකාවේ Army සෙබලෙක් .ජපන්නු ත්‍රිකුණාමලය වරායට බෝම්බ දාපු කාලේ වගේ තමා ක්‍රියාන්විතයේ යෙදිලා තියෙන්නේ .එතකොට මගේ ලොකු මාම යුධ හමුදා කමාන්ඩෝ උපදේශක වරයෙක් .ඔය ඒ කාලේ එවුන් අහලා ඇති කොටින්ට එරහිව හමුදාවෙන් රිවිරැස(නම වැරදි නම් නිවැරදි කරන්න ) මෙහෙයුම ,වඩමාරච්චි මෙහෙයුම වගේ එව්වා .අන්න ඒ මෙහෙයුම් වලට සම්බන්ධ වෙච්ච කෙනෙක් .ඉතිං මම් එහෙම පසු බිමක ඉඳන් තමා මේ වගේ කිව්වේ .මට ඉතිං පම්පෝරි ගහන උවමනාවක් නැහැ .එත් සමහරෘ හිතන් ඉන්නේ අපි අතපල්ලෙන් වැටිලා කියලානේ .ඒකයි මම මේ ටික කිව්වේ දන්නේ නැති උන්ට දැන ගන්න .අපිත් යුද්ධෙ සම්බන්ධ දේවල් දන්නවා කියලා කියන්න ,ඔය අනෙක් උන්ට වඩා![]()

ඇවිත් කතාකලාට රටෙන් බාගයක් දෙන්න කතාකලේ නැහැ.![]()

ජාතකෙ ඇහැව්වෙ න්ම් නැහැ .ඒත් ජාතකේ හෑල්ලුවට ලක් කලා .එකයි මෙව්වා කියන්න උනේ .සහො මෙතන කවුරුවත් ඔයාගෙ ජාතකේ ඇහුවෙ නැහැ.![]()